Sri Sumana Jothi Daham Pasala

Sri Sumana Jothi Daham Pasala පානදුර හිරණ දහම් පාසල සහ මොරවක දංගල දහම් පාසල

අද දින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින පුංචි හපනුන්ට උතුම් තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා...!ධාරණ ශක්තිය ඇතිවී,නිරවුල්ව පිළිතුර...
09/08/2026

අද දින ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින පුංචි හපනුන්ට උතුම් තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා...!
ධාරණ ශක්තිය ඇතිවී,නිරවුල්ව පිළිතුරු සපයා විශිෂ්ට සාමාර්ථයන් ලබාගන්නට දූ පුතුන් හැමදෙනාටම ශක්තිය,ධෛර්යය ලැබේවා...!

🙏🙏🙏

☀️🍃 දම් සෙවනේ අවුරුදු 2026 ☀️🐦‍⬛ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප දහම්පාසලේ වාර්ෂිකව සංවිධානය කරන අවුර...
27/04/2026

☀️🍃 දම් සෙවනේ අවුරුදු 2026 ☀️🐦‍⬛

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් අප දහම්පාසලේ වාර්ෂිකව සංවිධානය කරන අවුරුදු උත්සවය ක්‍රීඩා රාශියකින් සමන්විතව දහම් පාසල් දූපුතුන්ගේ සහ දෙමාපින්ගේ,ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මෙම වර්ෂයේදීත් සාර්ථකව සිදු කළ අතර මේ සඳහා උදව් උපකාර කළ සියලුම දෙනාටම ශ්‍රී සුමනජොති දහම් පාසල් ආචාර්ය මණ්ඩලයේ ස්තූතිය පුදකර සිටිනවා.

දම් සෙවනේ අවුරුදු 2026අප්‍රේල් මස 26 වන ඉරිදින උදෑසන 07:30 සිටහිරණ කනිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වේ
20/04/2026

දම් සෙවනේ අවුරුදු 2026

අප්‍රේල් මස 26 වන ඉරිදින උදෑසන 07:30 සිට

හිරණ කනිෂ්ඨ විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වේ

සාරධර්ම පිරුණු බෝසත් සමාජයක් උදෙසාසීල පාරමිතා වැඩසටහන---------------------------ශ්‍රී සුමනජෝති දහම්පාසල - හිරණ          ...
01/03/2026

සාරධර්ම පිරුණු බෝසත් සමාජයක් උදෙසා

සීල පාරමිතා වැඩසටහන

---------------------------

ශ්‍රී සුමනජෝති දහම්පාසල - හිරණ


සාරධර්ම පිරුනු බෝසත් සමාජයක් උදෙසාබෝසත් සීලපාරමිතාවමාර්තු 01 වෙනිදාඋදෑසන 06:30 සිට💙💛❤️🤍🧡
27/02/2026

සාරධර්ම පිරුනු බෝසත් සමාජයක් උදෙසා
බෝසත් සීලපාරමිතාව
මාර්තු 01 වෙනිදා
උදෑසන 06:30 සිට

💙💛❤️🤍🧡

💙💛❤️🤍🧡🌼🏵️🙏 ගුණානුස්මරණ දානමය පිංකම 🍃 2026࿐අප දහම්පාසලේ වාර්ෂිකව පෙබරවාරි මස 04 වෙනි දින පවත්වන ගුණානුස්මරණ දානමය පිංකම.ම...
05/02/2026

💙💛❤️🤍🧡

🌼🏵️🙏 ගුණානුස්මරණ දානමය පිංකම
🍃 2026࿐

අප දහම්පාසලේ වාර්ෂිකව පෙබරවාරි මස 04 වෙනි දින පවත්වන ගුණානුස්මරණ දානමය පිංකම.
මෙම උතුම් පුණ්‍ය කටයුත්තෙන් දහම් පාසල් දූ දරුවන්ට ආගමික වතාවත් පිළිබඳව ප්‍රායෝගික දැනුමක් ලබාදීමට මෙන්ම එම කටයුතු සඳහා දරුවන් හුරු කිරීම බෝසත් දරු පිරිසක් සමාජගත කිරීම අපගේ අරමුණයි.
ඒ අනුව සෑම පන්තියකටම ස්වාමීන් වහන්සේලා වැඩම කරවා උන්වහන්සේලාට දානමය කටයුතු සිදු කිරීම පන්තිභාර ගුරුවරයා සහ ශිෂ්‍ය දූ පුතුන් එක්ව සිදු කරනු ලබයි.

🍃❤️📸 මේ එම කටයුත්තේ මතක සටහන්࿐
🌼🏵️🌼සියලු දෙනා දැක බලා සතුටු සිතින් මේ පිං අනුමෝදන් වෙත්වා.
සාදු...🙏
සාදු...🙏🙏
සාදු...🙏🙏🙏

🌼🏵️🌼

🏅🏆🎁දහම්පාසල් වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය"ගෞරව 24,25"___________________ශ්‍රී සුමනජෝති දහම්පාසලශ්‍රී සුවණ්ණ පුණ්ණාරාමයහි...
19/01/2026

🏅🏆🎁
දහම්පාසල් වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය

"ගෞරව 24,25"

___________________

ශ්‍රී සුමනජෝති දහම්පාසල
ශ්‍රී සුවණ්ණ පුණ්ණාරාමය
හිරණ,පානදුර


🏅🏆🎁දහම්පාසල් වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය"ගෞරව 24,25"හෙටදින උදෑසන 09:00 සිට දහම්පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ...._____...
17/01/2026

🏅🏆🎁
දහම්පාසල් වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය

"ගෞරව 24,25"

හෙටදින උදෑසන 09:00 සිට දහම්පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ....

___________________

ශ්‍රී සුමනජෝති දහම්පාසල
ශ්‍රී සුවණ්ණ පුණ්ණාරාමය
හිරණ,පානදුර

09/01/2026

Address

Hirana Temple
Panadura

Opening Hours

07:30 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Sumana Jothi Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category