Sinihina Narthanashrmaya

Sinihina Narthanashrmaya

Share

සිනිහින නර්ථනාශ්‍රමය💃❤️
"A place where dance meets happiness"

14/04/2026

ලැබුවා වූ,
සිංහල දෙමළ අලුත් අවුරුද්ද
ඔබ ඇතුලු
ඔබේ පවුලේ සියලු දෙනාටම සාමය සතුට පිරි
සෞභාග්‍යමත්
නිදුක් නිරෝගිමත්
වාසනාවන්ත
*සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..*🙏❤️

🤍*-සිනිහින නර්තනාශ්‍රමය-*🤍
Sinihina Narthanashrmaya

Photos from Sinihina Narthanashrmaya's post 09/04/2026

A Heart that dances is always blessed 🧿💃❤️
Amee Fernando
Imasha Gunathilake

24/03/2026

ලස්සන සින්දුවක් එක්ක අපි 🥺

මාරම්බරි 💃❤️😍
Amee Fernando
Imasha Gunathilake

Imaya Gunathilake
Naveen Kaushan

゚viralfbreelsfypシ゚viral

Photos from Sinihina Narthanashrmaya's post 21/03/2026

ලස්සනට හැඩට නටන්න ආසයිද? 💃❤️

එහෙනම් එන්න,
ආදරණීයම සොදුරු නවාතැන

*සිනිහින නර්තනාශ්‍රමය*
"A Place where dance meets happiness"

"Aquinas College"
(වාද්දුව පල්ලිය අසළ)

සිකුරාදා දින
ප. ව.3.30-5.30 (උඩරට)
ප. ව. 5.30-6.30 ( භරත)

මෙහෙයවීම,
විශාරද නිෂාදි අමීෂා ප්‍රනාන්දු Amee Fernando
ඉමාෂා පෙරේරා ගුණතිලක Imasha Gunathilake

වැඩි විස්තර
📞074 3443194

゚viralfbreelsfypシ゚viral

04/12/2025

2026 නව පන්ති ආරම්භය

*සිනිහින නර්තනාශ්‍රමය*
"A Place where dance meets happiness"

*"Aquinas College"*
(වාද්දුව පල්ලිය අසළ)

• 2026 ජනවාරි 9 වන
සිකුරාදා දින සිට
ප. ව. 3.00-5.00 (උඩරට)
ප. ව. 5.00-6.00 ( භරත)

අවු:5 සිට O/L හා A/L දක්වා
* මුල සිට සරලව
* ප්‍රායෝගික හා සිද්ධාන්ත සමඟින්
* පාසල් විෂය නිර්දේශය ආවරණය

# සාම්ප්‍රදායික නර්තනය
* උඩරට
* පහතරට
# විදේශීය නර්තනය
* භරත
# නිර්මාණාත්මක නර්තනය

මෙහෙයවීම,
විශාරද නිෂාදි අමීෂා ප්‍රනාන්දු Amee Fernando
ඉමාෂා පෙරේරා ගුණතිලක Imasha Gunathilake

වැඩි විස්තර
📞074 3443194

13/11/2023

පුංචි එවුන්ගේ ලස්සන ලෝකය...
එයාලා ආසම විදිහට.... 💃🥺😍❤️

♥️පානදුර ජයග්‍රා ආයතනයේ
සිකුරාදා දින
සවස 2.30 සිට 4.30 දක්වා
4.30 සිට 6.15 දක්වා
පන්ති පැවැත්වේ ❤️
Amee Fernando

20/10/2023

පොඩිත්තෝ එක්ක 💃🥺😍❤️

පානදුර ජයග්‍රා ආයතනයේ
සිකුරාදා දින
සවස 2.30 සිට 4.30 දක්වා
4.30 සිට 6.15 දක්වා
පන්ති පැවැත්වේ
Amee Fernando

Want your school to be the top-listed School/college in Panadura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Panadura