SOFT ROSE - Nursery & Day Care Center

SOFT ROSE - Nursery & Day Care Center Owner with a strong educational background in Early Childhood Education, Special Needs Education, Counseling, and Communication Studies.

Currently pursuing a BA Degree in Social Sciences (Communication Studies) at The Open University of Sri Lanka. Home away from Home! � � �
A childcare with safe environment and best facilities for your precious child!! ��
Each day planned activities such as arts & crafts, painting, music, exercise, garden, gardening, pottery, jewellery making, dancing, cooking, singing, drama etc. Help and guidance for homework and studies. Each day different snacks will be provided with milk. Activity based child friendly environment for the child's best growth and development!! Childcare will be conducted by the teachers and not by the maids!!

මේ ලැබුවාවු අගේස්තු නිවාඩුව දරුවාට ස්වභාව්ක පරිසරයේ සුන්දරත්වය ව්දිමට අවස්ථාවන් නිර්මාණය කරමු. දරුවාට තම පවුලේ ආරණියයන් ...
08/08/2025

මේ ලැබුවාවු අගේස්තු නිවාඩුව දරුවාට ස්වභාව්ක පරිසරයේ සුන්දරත්වය ව්දිමට අවස්ථාවන් නිර්මාණය කරමු. දරුවාට තම පවුලේ ආරණියයන් සමග එදිනෙදා වැඩවල අත්දැකිම් බෙදා ගැනිමට පුංචි දැත් මදක් කර්යය බහුල කරමු. ඒ තුලින් දරුවා තමා ව්සින් කාර්යක් නිම කිරිමෙන් ලබන සතුට, තමා පිලිබදව ආත්ම විශ්වාසය වගේම වැරදි අඩුපාඩු නිවරැදි ක්‍රම ඉගෙන ගැනිමටත් අවස්ථා උදාකර ගනිවි.

දෙමාපිය සහභාගිත්වයෙන් දෙනු ලැබු කිරිබත් දන්සල.
31/07/2025

දෙමාපිය සහභාගිත්වයෙන් දෙනු ලැබු කිරිබත් දන්සල.

26/07/2025
30/06/2025
අහසේ හිරු නැගෙයිදවස උදාවෙයි පුංචි අපි හැමයිඑකම එක ඉරයි. ****1 ඉලක්කම සින්දුවෙන් ගායනා කලේ මෙහෙමයි. ඉලක්කම් දරුවන් ආසම කර...
11/06/2025

අහසේ හිරු නැගෙයි
දවස උදාවෙයි
පුංචි අපි හැමයි
එකම එක ඉරයි.
****1 ඉලක්කම සින්දුවෙන් ගායනා කලේ මෙහෙමයි.
ඉලක්කම් දරුවන් ආසම කරන, නිරස නොවන ඉගෙන ගැනිමකට… ❤️එයයි ගුරුවරු වන අපේ දක්ෂතාවය…

පොසොන් පොහොයට පෙර දින….
09/06/2025

පොසොන් පොහොයට පෙර දින….

Address

No: 04, Sriya Mawatha
Panadura
12500

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 08:30 - 14:00

Telephone

+94707505040

Website

Alerts

Be the first to know and let us send you an email when SOFT ROSE - Nursery & Day Care Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SOFT ROSE - Nursery & Day Care Center:

Shortcuts

Share