Ape Ganitha Panthiya-අපේ ගණිත පන්තිය

Ape Ganitha Panthiya-අපේ ගණිත පන්තිය

Share

අපේ ගණිත පන්තියෙන් ඔබට සරලව 6 සිට 11 ශ්‍?

02/12/2024

2025 වසරේ 6 වසරට පා තබන
දූ පුතුන් වෙනුවෙන් ආරම්භ වෙන විශේෂ ගණිත පන්තිය
දෙසැම්බර් 4 බදාදා 2.30 - 4.30
දක්වා පානදුර PJR ආයතනයේ පැවැත්වේ.

මෙහෙයවීම,
චාපා ජයනි මිස්
(පාසල් ආචාර්ය, උත්තර පත්‍ර පරීක්ෂක)
විමසීම් : 076 728 9770

දෙසැම්බර් මස නොමිලේ.
පන්තියට සහභාගි වීම සඳහා ඔබ කැමතිනම් ඉහත ඇති අංකයට කෙටි පණිවිඩයක් ලබා දෙන්න.

අපගේ Youtube චැනලය හා සම්බන්ධ වීමට
https://www.youtube.com/

26/11/2024
Photos from Ape Ganitha Panthiya-අපේ ගණිත පන්තිය's post 13/11/2024
Photos from Ape Ganitha Panthiya-අපේ ගණිත පන්තිය's post 20/08/2024

අද දින පැවැත්වෙන දෙවන වාර පෙරහුරු විභාගය අතරතුර

06/05/2024

2024 වර්ෂයේ 6 ශ්‍රේණියට පා තැබූ දූ දරුවන්ට ,
* ගණිතය විෂය ඉතා සරලව ඉගෙන ගන්න.
* ආසාවෙන් ගණන් හදන්න.
* විෂයට කැමැත්තක් ඇති කරන්න.
* විභාගයට බය නැතුව මුහුණ දෙන්න.
ඔයාටත් පුළුවන්.
අද, ඒ කියන්නේ මැයි මස 6 වන සඳුදා සිට සෑම සඳුදා දිනකම ප.ව.2.30 - 4.30 දක්වා online සහ physical.
කැමති විදියකට සම්බන්ධ වෙන්න.
0767289770 whatsapp පණිවිඩයක් එවන්න.

01/01/2023

Happy New Year

30/11/2022

ගණිතය විෂයය සදහා W,S සාමාර්ථ ලබාගත් සිසුන් සදහා ආරම්භ කෙරෙන විශේෂ ගණිත පංතිය.

කාලය මාස 5
විභාගයට අනිවාර්රයෙන් එන පාඩම් සරල මට්ටමේ සිට ඉගැන්වෙනු ලබයි.

සීමිත සිසුන් පිරිසක් පමණක් බදවාගනු ලබන අතර ලියාපදිංචි වීම සදහා පහත ඇති දුරකථන අංකයට

නම
පාසල
ලබාගත් සමාර්ථය
වයස
සදහන් කර Whatsapp හරහා කෙටි පණිවිඩයක් යොමු කරන්න.

පළමු දින පැමිණෙන විට මව හෝ පියා සමග පැමිණීම අනිවාර්ය වේ.

Ape Ganitha Panthiya-අපේ ගණිත පන්තිය අපේ ගණිත පන්තියෙන් ඔබට සරලව 6 සිට 11 ශ්‍?

Grade 7 Maths - (7 වසර ගණිතය - සාධක හා ගුණාකාර දෙවන කොටස) 16/09/2022

මෙම වීඩියෝ පාඩම මගින් 7 වසර 4 වන පාඩම සාධක හා ගුණාකාර (දෙවන කොටස) පාඩමේ සියළුම කොටස් ආවරණය වන පරිදි සකස් කර ඇත.

Class Details
පන්ති මෙහෙයවීම චාපා ජයනි මිස්.
(ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා , ජාතික පාසල් ගුරුවරියකි. උත්තර පත්‍ර පරීක්ෂක )
විමසීම් : 076- 7289770

Time Table -

7 වසර - සෑම අගහරුවාදා සවස 4.30 - 7.30 දක්වා

Google Play Store : https://play.google.com/store/apps/details?id=com.apeganithapanthiya.agp

Grade 7 Maths - (7 වසර ගණිතය - සාධක හා ගුණාකාර දෙවන කොටස) මෙම වීඩියෝ පාඩම මගින් 7 වසර 4 වන පාඩම සාධක හා ගුණාකාර (දෙවන කොටස) පාඩමේ සියළුම කොටස් ආවරණය වන පරිදි සකස් කර ඇත.Class Detailsපන.....

Grade 7 Maths - (7 වසර ගණිතය - සාධක හා ගුණාකාර පළමු කොටස) 13/09/2022

මෙම වීඩියෝ පාඩම මගින් 7 වසර 4 වන පාඩම සාධක හා ගුණාකාර (පළමු කොටස) පාඩමේ සියළුම කොටස් ආවරණය වන පරිදි සකස් කර ඇත.

Class Details
පන්ති මෙහෙයවීම චාපා ජයනි මිස්.
(ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා , ජාතික පාසල් ගුරුවරියකි. උත්තර පත්‍ර පරීක්ෂක )
විමසීම් : 076- 7289770

Time Table -

7 වසර - සෑම අගහරුවාදා සවස 4.30 - 7.30 දක්වා

Google Play Store : https://play.google.com/store/apps/details?id=com.apeganithapanthiya.agp

FaceBook - Ape Ganitha Panthiya-අපේ ගණිත පන්තිය
https://www.facebook.com/ChapaMiss

Grade 7 Maths - (7 වසර ගණිතය - සාධක හා ගුණාකාර පළමු කොටස) මෙම වීඩියෝ පාඩම මගින් 7 වසර 4 වන පාඩම සාධක හා ගුණාකාර (පළමු කොටස) පාඩමේ සියළුම කොටස් ආවරණය වන පරිදි සකස් කර ඇත.Class Detailsපන.....

18/06/2022

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ගණිතය විෂයය තනිවම ඉගෙන ගැනීම සදහා මෙය නිර්මාණය කර ඇත.

ඕනෑම සිසුවෙක් හට නොමිලේ ලියාපදිංචි විය හැක.

සැකසුම චාපා ජයනි මිස්.
(ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා , ජාතික පාසල් ගුරුවරියකි. උත්තර පත්‍ර පරීක්ෂක )

https://play.google.com/store/apps/details?id=com.apeganithapanthiya.agp

Grade 11 Maths - 11 වසර ගණිතය - ගුණෝත්තර ශ්‍රේඪි 13/06/2022

11 ශ්‍රේණිය ගුණෝත්තර ශ්‍රේඪි

මෙම පාඩම 10 ශ්‍රේණියේ සමාන්තර ශ්‍රේඪි පාඩම හා සම්බන්ධ වේ.මෙම පාඩම් කොටස් දෙක සම්බන්ධ කර අ.පො.ස.සා.පෙළ II වන ප්‍රශ්ණ පත්‍රයේ ගැටළුවක් නිර්මාණය කරයි.

Grade 11 Maths - 11 වසර ගණිතය - ගුණෝත්තර ශ්‍රේඪි මෙම වීඩියෝ පාඩම මගින් 11 වසර 16 වන පාඩම ගුණෝත්තර ශ්‍රේඪි පාඩමේ සියළුම කොටස් ආවරණය වන පරිදි සකස් කර ඇත.Class Details:පන්ති මෙහෙ...

Want your school to be the top-listed School/college in Panadura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


204/1 Walapala
Panadura