10/01/2022
Congratulations Chathurnga Priyadrshna
ඔහුගේ සාර්ථකත්වයේ කතාව ඔහුගේ වචනවලින් ම දැනගන්න...
මට මගේම කියලා වාහනයක් ගන්න එක ජීවිතයේ තිබුන එක dream එකක්.😊
Honda VEZEL 🚗
මම කැමති පොඩි සටහනක් මේ විදිහට මුහුණු පොතට එකතු කරන්න.
ජීවිතය සාර්ථකයි කියලා කියන්නෙ වාහනයක් ගන්න එකම විතරක් නෙමෙයි කියලා මම හොදටම දන්නවා.. හැබැයි Foot බයිසිකල් එකක් වත් නැතුව අවුරුදු හතරක්ම campus එකේ faculty එකට පයින් බඩ ගාපු මට රෝද හතරක් කියන්නෙ මහ මෙරක් වගේ.
මේ හැමදේම වෙනස් වෙන්නෙ මම ජීවිතයේ ගත්ත එකම එක වැදගත් තීරණයක් නිසා. ඒ තමයි මම Eclub ආයතනයට join වෙන්න ගත්ත තීරණය. අන්තර්ජාලය හරහා ඇත්තටම මුදල් හොයන්න පුලුවන්ද කියලා බොහෝ දෙනාට තියෙන්නෙ ලොකු කුතුහලයක්. හැබැයි මේ වෙනකොට ගොඩක් අය believe කරනවා අනාගතයේදී අපිට ජීවිත් වෙන්න නම් සාම්ප්‍රදායික ආදායම් මාර්ග වලින් මිදිලා අන්තර්ජාල ව්‍යාපාර වලට යා යුතුයි කියලා. ලංකාව තුල මේ වෙනස ඇති කරන්න Eclub ආයතනය ලොකු පිටුවහලක් උනා කියලා මම විශ්වාස කරනවා.
මම eclub ආයතනයට සම්බන්ධ වෙන්නෙ ebay selling guide පාඨමාලාව හරහා. Ebay selling ගැන අහල තිබුනට හරියට earn කරන්න දැනුමක් මට තිබුනෙ නෑ. මුල ඉදලම මට ලැබුන මග පෙන්වීම නිසා ඉතාමත් කෙටි කාලයක් තුල $50000 කට වඩා ebay direct shipping සහ dropshipping හරහා earn කරන්න මට පුලුවන් වුනා. මීට අමතරව etsy, wish.com සහ Amazon වගේ platforms වලින් Earn කරන්න අවශ්‍ය දැනුම නොඅඩුව ලැබුනා. ඉතින් මේ සියලුම දේට මම මගේ eclub ආයතනයට හද පිරි ආචාරය පිරි නමනවා.😍💪
මේ ආපු ගමන තුල මතක් කල යුතු පිරිසක් ඉන්නවා. මුලින්ම, මට eclub ආයතනය ගැන කියලා මට මේMihiran Thilakarathna පාර පෙන්නපු Mihiran Mihiran Thilakarathnathnathnathnathna . ඒ වගේම ebay selling වලින් සාර්ථක වෙන්න මට නිරන්තරයෙන්ම සහයෝගය දුනGayashan WickramarathnethnethneNishantha Chathurangaangaangaanga අයිNishantha ChathurangaaDinesh Priyankarakarakarakarakarakara අයියා කියන්නෙ අමතක නොකර බැරිම චරිත තුනක්. ඒ වගේම මගේ campus එකේ යාලුවො set එකම මතක් කරනවා. වKasun DissanayakeyChathuranga SandunnSajith RasangaaGayan M FernandoaKrishan MadhurangaaTharindu DinukanIshan MadurangaaMadushi Nimesha GamagemInoka GamagemAmila MadushansPraveen B NirmalrShamin TharukarLahiru N RathnayakayakayaHishara Kovindaindaindainda සහ නම් වශයෙන් කියනන බැරි තරම් ගොඩක් අය ඉන්නවා.. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.
ඒ වගේම මගේ family එකේ සියලුම දෙනා සහ හැම තැනකදීම මාත් එක්ක ඉදපු MedhMedhavi Pothpitiyatiyatiya ❤️
අවසාන වශයෙන් මතක් කල යුතු තව විශේෂ චරිත කිහිපයක් තියනවා. Eclub ආයතනය වටා එකතු වුන අයව සාර්ථක කරවන්න නිරන්තරයෙන්ම වෙර දරන Roy sir, Dulaj අයියා, කනිෂ්ක අයියා, ගයාශාන් අයියා, සචිත් අයියා, දිනුක අයියා සහ eclub ආයතනයේ management crew එකට මගේ හද පිරි ස්තුතිය පිරිනමනවා.
අපි හැමෝටම හීන තියනවා. ඒ හීන වලට යන්න මාර්ගයක් හදා ගන්න. ඔබ එසේ නොකරන තාක්කල් ඒවා හීනයක්ම විදිහට තියේවි. හැමෝටම සුභ පතනවා. ජය වේවා.😍💪
Original Post:
https://www.facebook.com/100009070007619/posts/2934128943566077/
නිවැරදි තීරණ සමග සාර්ථකත්වය පසුපස හඹාගොස් ජීවිතය ජය ගැනීම අප ඔවුන්ට හුරු කලෙමු. එම මගපෙන්වීම් මත උපරිම කැපවීම තුලින් ජීවිතය ජය ගත් ඔහු
ඔබත් එවැනි සාර්ථකත්වයක් ලගා කර ගැනීමට කැමැත්තෙන් සිටින්නෙක් නම්, නොපමාව eClub Business College අප ආයතනයේ “eBay Selling Guide” පාඨමාලාව සමග සම්බන්ධ වන්න.
වැඩි විස්තර සඳහා නොපමාව අපිට කතා කරන්න
Hotline- 075 960 3000