Art Of Music Institute Panadura

Art Of Music Institute Panadura

Share

GUITAR, ORGAN, PIANO, SINGIN CLASSES - PANADURA

Conduct By Mr: Kanishka Randew
(Professional keyboardist / Guitarist / Sound engineer )

30/05/2026

🙏 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏
බුදුන් වහන්සේගේ උතුම් ගුණ සිහිකරමින්, ආදරය, කරුණාව හා මෛත්‍රිය පිරි වෙසක් සමයේ,
🎶 Art Of Music Institute දරුවන්ගේ මධුර හඬින් ගායනා කරන මෙම උතුම් වෙසක් බැති ගීත එකතුව මෙත් සිතින් නරඹන්න ඔබ සැමට ආරාධනා කරමු.
මෙම බැති ගීත මාලාව තුළින් සිත් සැනසෙන ධර්ම චින්තනයක් හා වෙසක් සමයේ අර්ථවත් ආශ්වාදයක් ඔබ වෙත ලැබේවායි ප්‍රාර්ථනා කරමු.
🪔 සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
🙏 තෙරුවන් සරණයි!
#පින්බරවෙසක්මංගල්‍යයක්වේවා #බැතිගීත

Photos from Art Of Music Institute Panadura's post 23/05/2026

“Behind every great song is a skilled Audio Engineer.
Learn the art of Recording, Mixing & Mastering like a professional.” 🎛️🎚️🎶 🔥

🎧 Audio Engineering Classes
Where Creativity Meets Technology.

09/05/2026

First Day FREE... 🎸
New students can join ✅

දැනට Guitar එකක් ඇති, නැති සැමට සහභාගි විය හැක.

🔹SUNDAY (10th of May)

GROUP 1
8.30am - 10.30am

GROUP 2
10.30am - 12.30pm

GROUP 3
4.30Pm - 6.30pm

GROUP 4 (Monday)
6.00pm - 8.00pm

Please call 0711991886 for more details.

▪️ගිටාර් නැති සිසුන්ට පන්තියේ ඇති ගිටාර් වලින් පුහුණුවීම් කල හැක.

▪️CR Book එකක් රැගෙන එන්න.
..............................
Fees & Payment
Rs 4,000/= (Monthly)
Admission
Rs 5,000/=

Rs 24,000/=
(6 Month)
You will get a discount, Pay for all 6 months at once

Class එකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන නවක සිසුන් පහත Whatsapp Group එකට Add වෙන්න. 👇👇👇
https://chat.whatsapp.com/D7GifFDIx4bHZGj2eIp3io?mode=hqctcli

Reserve your seat.
Bank Account
8001237104
Art Of Music
Commercial Bank,
Panadura.

Art Of Music Institute - Panadura 0711991886

30/04/2026

කැතටම නටලා දිනන්න පුළුවන් කාටද ? 😂
Art of Music institute ලස්සනට නටන අය ඕනෑතරම් ඉන්නවා, හැබැයි 'කැතටම' නටන්නත් වෙනම දක්ෂතාවයක් තියෙන්න ඕනේ. 😂❤️

17/04/2026

New Classes Start
Class Details - 0711991886
Class එකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන නවක සිසුන්, පහත Whatsapp Group එකට Add වෙන්න. 👇👇👇

chat.whatsapp.com

14/04/2026

ඔබ සැමටත්, ඔබගේ ආදරණීයයන්ටත්, සතුට, සෞභාග්‍යය, පිරුණු වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා! 🪔✨

13/04/2026

Art Of Music Institute අපේ පුංචි තරු ඉදිපත් කල, අවුරුදු ගීතය.
අපේ දේ රැගෙන, හෙළ සංස්කෘතික අනන්‍යතාවය සුරකිමින් සංගීත ලොවේ ඉදිරියටම යන්නට මේ දක්ෂ දූ දරුවන්ට ශක්තිය හා ධෛර්යය ලැබේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🙏✨

Class Details - 0711991886
Class එකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන නවක සිසුන් පහත Whatsapp Group එකට Add වෙන්න. 👇👇👇
https://chat.whatsapp.com/D7GifFDIx4bHZGj2eIp3io?mode=hqctcli

#2026

Photos from Art Of Music Institute Panadura's post 11/04/2026

අවුරුදු Program - Sunday Evening Class
අපේකම රැකගෙන සංගීතයෙන් ඉදිරියටම...
Art Of Music Institute.

Class Details - 0711991886
Class එකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන නවක සිසුන් පහත Whatsapp Group එකට Add වෙන්න. 👇👇👇
https://chat.whatsapp.com/D7GifFDIx4bHZGj2eIp3io?mode=hqctcli

Photos from Art Of Music Institute Panadura's post 11/04/2026

අවුරුදු Program - Saturday Evening Class
අපේකම රැකගෙන සංගීතයෙන් ඉදිරියටම...
Art Of Music Institute.

Class Details - 0711991886
Class එකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන නවක සිසුන් පහත Whatsapp Group එකට Add වෙන්න. 👇👇👇
https://chat.whatsapp.com/D7GifFDIx4bHZGj2eIp3io?mode=hqctcli

Photos from Art Of Music Institute Panadura's post 10/04/2026

අවුරුදු Program - Saturday Morning Class
අපේකම රැකගෙන සංගීතයෙන් ඉදිරියටම...
Art Of Music Institute.

Class Details - 0711991886
Class එකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන නවක සිසුන් පහත Whatsapp Group එකට Add වෙන්න. 👇👇👇
https://chat.whatsapp.com/D7GifFDIx4bHZGj2eIp3io?mode=hqctcli

09/04/2026

First Day FREE... 🎸
New students can join ✅

දැනට Guitar එකක් ඇති, නැති සැමට සහභාගි විය හැක.

🔹SUNDAY (10th of May)

GROUP 1
8.30am - 10.30am

GROUP 2
10.30am - 12.30pm

GROUP 3
4.30Pm - 6.30pm

GROUP 4 (Monday)
6.00pm - 8.00pm

Please call 0711991886 for more details.

▪️ගිටාර් නැති සිසුන්ට පන්තියේ ඇති ගිටාර් වලින් පුහුණුවීම් කල හැක.

▪️CR Book එකක් රැගෙන එන්න.
..............................
Fees & Payment
Rs 4,000/= (Monthly)
Admission
Rs 5,000/=

Rs 24,000/=
(6 Month)
You will get a discount, Pay for all 6 months at once

Class එකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන නවක සිසුන් පහත Whatsapp Group එකට Add වෙන්න. 👇👇👇
https://chat.whatsapp.com/D7GifFDIx4bHZGj2eIp3io?mode=hqctcli

Reserve your seat.
Bank Account
8001237104
Art Of Music
Commercial Bank,
Panadura.

Art Of Music Institute - Panadura 0711991886

Want your school to be the top-listed School/college in Panadura?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Art Of Music Institute Panadura
Panadura
12500