25/09/2026
පානදුර පුරවරයේ වැඩිම සුදුසුකම් වලින් පරිපූර්ණ හා වැඩිම A සාමාර්ථ ප්‍රමාණයකට මග පෙන්වූ ඇදුරුතුමියන්ගෙන්
1
2027 වසරට 5 න් 6 ට යන දුවලා පුතාලට නව අධ්‍යාපන ක්‍රමවේදයට ගැලපෙන ලෙස නිර්මාණය කරන ලද ඉංග්‍රීසි මාධ්‍ය ගණිතය ( English Medium Maths) පදනම් පාඨමාලාව හා සම්බන්ධ වීමට අදම ලියාපදිංචි වෙන්න.
2026 ඔක්තෝබර් 03 වන සෙනසුරාදා දින සවස 1.15 pm- 3.15pm ට පන්ති ආරම්භ වේ.
ස්ථානය - Crown English Academy, panadura
💎Location -
https://maps.app.goo.gl/SoWMed78Ucyyk86U
☎️වැඩිදුර විස්තර සදහා - 0711500023