Japanese Language

Japanese Language Education

ඔබේ සිහින බොද වෙලාද?එන්න අප  ඔබේ සිහින සැබෑ කරන්නම්.මේ එක් උදාහරණයක් පමණි..අවුරුදු 1 1/2 කලින් ජිවිතේ දැක්කේ වෙනස්ම පැත්...
02/11/2022

ඔබේ සිහින බොද වෙලාද?
එන්න අප ඔබේ සිහින සැබෑ කරන්නම්.

මේ එක් උදාහරණයක් පමණි..

අවුරුදු 1 1/2 කලින් ජිවිතේ දැක්කේ වෙනස්ම පැත්තකින් , එත් eClub එකට අවට පස්සේ තමයි ජිවිතේ කියන්නේ මොකද්ද කියල හරියටම තේරුනේ , ඒ තේරුණ නිසා තමයි මට පුළුවන් වුනේ මිලියන 3කට වඩා අඩික CAR එකක් පදින්න ,
ජිවිතේ හරිම පුදුමාකාරයි , ජිවිතේට වාහනයක් ( CAR ) එකක් පදින්න හිතපු නැති මම අද CAR එකක් පදිනවා , eClub නිසා .
2021 ගත්තු ඒ තීරණේ අද යථාර්තයක් වෙලා , සාර්ථක වෙන්නනම් , ඔබ වෙනස් වෙන්න , වෙනස්ම තීරණයක් ඔබ විසින් ගත යුතුයි .
( එදා මම ඒ නොගත්තානම් මම අද තාමත් 3vill පදිනවා යාලු 😁😁😁 ) ...
අවන්කව මට මම ගැන පට්ට ආඩම්බරයි මම හිටපු තැනත් එක්ක මම අද ඉන්න තැනත් එක්ක ,
මේ තැනට එන්න විශේෂයෙන් මගේ පස්සෙන් හිටියේ Nipun අයිය , nishantha අයිය , Gayashan අයිය ,kanishka අයිය සහ ROY Sir and Dulaj sir , All eClub Famliy දහස් වාරයක් පින් .
මහ රෑ එළිවෙනකං ඇස් දෙක පියන් හීන දැක්කෙ මගේම කියලා වාහනයක් ගන්න ....
අද ඒ හීනේ හැබෑ කරගන්න පුළුවන් වුනා ...
ගොඩ යන්වනම් එකම තැන eClub

ඔබේ සිහින සිහින නොවන්නට අප හා එක්වන්න.

Join group -

https://chat.whatsapp.com/G0GeHYAtDFREAHMtv08FGO

🇯🇵 JLPT N5 සඳහා ජපන් භාෂා පාඨමාලාව සදහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත!🇯🇵🇯🇵🇯🇵🌸 Why JLPT ?🌍 ඔබ රැකියාවට හෝ අධ්‍යාපන කටයුතු ...
20/10/2022

🇯🇵 JLPT N5 සඳහා ජපන් භාෂා පාඨමාලාව සදහා ලියාපදිංචිය දැන් ආරම්භ කර ඇත!🇯🇵🇯🇵🇯🇵

🌸 Why JLPT ?

🌍 ඔබ රැකියාවට හෝ අධ්‍යාපන කටයුතු සඳහා ජපානය ට යාමට අදහස් කරන්නේ නම්, අවම වශයෙන් JLPT N5 මට්ටම (Japanese Language Proficiency Test - ජපන් භාෂා ප්‍රවීණතා විභාගය) හෝ සමත්වී තිබිය යුතුය

🌏 JLPT විභාගය වසරකට දෙවතාවක්, ජූලි හා දෙසැම්බර් මාස වල දී ශ්‍රී ලංකාවේ දී පැවැත් වේ.

🌎 ජපානය සදහා Working visa, ‍Student visa, SSW visa ලබා ගැනීම සදහා JLPT විභාගය සමත් වීම අත්‍යවශ්‍ය බව සඳහන් කොට ඇත.

🌸 Why choose us?

අපි සෑම සිසුවෙකුටම අවධානය යොමු කරමින් භාෂාවේ ප්‍රධාන අංශ 4 වන,
🎧 සවන් දීම,
📖 කියවීම,
✍️ ලිවීම,
🗣කතා කිරීම,

ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යයන ක්‍රම භාවිතා කරමින් සහ ජපානයේ ප්‍රකාශිත JLPT N5 සඳහා ම සකස් කරන ලද අධ්‍යයන පොත්පත් හා උපාංග භාවිතයට ගනිමින්, වැඩිදියුණු කිරීම සිදු කරනු ලබයි.

🌸 ජපන් භාෂාව සම්බන්ධයෙන් කිසිදු දැනුමක් නැති ඕනෑම අයෙකු සඳහා අප පාඨමාලා විවෘතවේ.

🌸 ජපන් භාෂාව හැදෑරීම සම්බන්ධයෙන් පළපුරුද්ද සහිත ජපන් භාෂා සම්බන්ද ප්‍රවීනයන් විසින් මෙහෙයවනු ලැබේ



පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට: 075-9537996

🇯🇵🇯🇵🇯🇵ඔබ japan යන්න සිහින දකින අයෙක්ද?ඔබේ japan සිහිනය සැබෑ කිරීමට අප සූදානම්. සීමිත පිරිසකට පමණක් අවස්තාව ඇති බැවින් නො...
18/10/2022

🇯🇵🇯🇵🇯🇵ඔබ japan යන්න සිහින දකින අයෙක්ද?

ඔබේ japan සිහිනය සැබෑ කිරීමට අප සූදානම්. සීමිත පිරිසකට පමණක් අවස්තාව ඇති බැවින් නොපමාව ඔබේ අවස්තාව ලබාගන්න.🇯🇵

Join with us -

https://chat.whatsapp.com/BRnccVe6mEOJabYIE4MR5X

Address

Panadura

Website

Alerts

Be the first to know and let us send you an email when Japanese Language posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Japanese Language:

Shortcuts

Share