09/09/2026
🪷 ඇසළ පොහොය දින පෙරහැර 🪷
🙏 අපේ පුංචි දූ පුතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ ඇසළ පොහොය පෙරහැර — බුදු දහමටත්, අපේ උතුම් සම්ප්‍රදායන්ටත් ගෞරවය පුද කරමින්. 🌸🌕
Panadura Montessori House of Children
☎️ 038 223 6268 / 077 742 1341 / 074 102 1247