Laksh*tha Fernando - Maths with Laki

Laksh*tha Fernando - Maths with Laki ගණිත ලොව සොදුරු චාරිකාව..

Can You Find the Missing Number? 🧠
02/09/2026

Can You Find the Missing Number? 🧠

🧠 සුළු මොළයට වැඩක්! / Math Challenge! 🧠මෙම ජ්‍යාමිතිය ගැටලුව විසඳිය හැකිද? Can you solve this geometry puzzle?ගැටලුව (Pr...
20/01/2026

🧠 සුළු මොළයට වැඩක්! / Math Challenge! 🧠

මෙම ජ්‍යාමිතිය ගැටලුව විසඳිය හැකිද?
Can you solve this geometry puzzle?

ගැටලුව (Problem): O කේන්ද්‍රය වූ වෘත්තයේ AB විෂ්කම්භයකි. PQ = 18 cm, AB = 30 cm ද නම් BE දිග සොයන්න.

In a circle with center O, AB is the diameter. If PQ = 18 cm and AB = 30 cm, find the length of BE.

ඔබේ පිළිතුර පහළින් Comment කරන්න! 🤔👇
Comment your answer below! 🤔👇

10/10/2025

ගණිතය පේපර් කරන්න ගියාම හිර වෙනවද?🫠 එහෙනම් එන්න අපේ පේපර් ක්ලාස් එකට. 😇

💢ලංකාවටම නොමිලේ පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පංතිය..💢

ගණිතය පේපර් කරන්න ගියාම හිර වෙනවද?🫠 එහෙනම් එන්න අපේ පේපර් ක්ලාස් එකට. 😇💢ලංකාවටම නොමිලේ පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පංතිය..💢 ...
27/08/2025

පංති සමග සම්බන්ධ වීමට පහත link භාවිතා කරන්න.
✅08 ශ්‍රේණිය : https://chat.whatsapp.com/DUOSyNFGGUj66VtjvVYIc0
✅09 ශ්‍රේණිය : https://chat.whatsapp.com/KlAai9Ggj7A1Ad0jvDjF9z?mode=ac_t
✅10 ශ්‍රේණීය : https://chat.whatsapp.com/Dldk94SHwjOKECi08OvO8u
✅11 ශ්‍රේණීය : https://chat.whatsapp.com/K1CTceCiqbZ5pssCUEevq8
ඔයාලගේ යාළුවෝ අතර share කරගෙනම යන්න පුතේ.. 🥰😇

https://youtu.be/PQw0RHDcwh8

ගණිතය පේපර් කරන්න ගියාම හිර වෙනවද?🫠 එහෙනම් එන්න අපේ පේපර් ක්ලාස් එකට. 😇💢ලංකාවටම නොමිලේ පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර .....

ගණිතය පේපර් කරන්න ගියාම හිර වෙනවද?🫠 එහෙනම් එන්න අපේ පේපර් ක්ලාස් එකට. 😇💢ලංකාවටම නොමිලේ පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පංතිය..💢 ...
20/08/2025

https://youtu.be/LtvR6UzGL9g?si=K1CtJWuZpGavvymQ

ගණිතය පේපර් කරන්න ගියාම හිර වෙනවද?🫠 එහෙනම් එන්න අපේ පේපර් ක්ලාස් එකට. 😇💢ලංකාවටම නොමිලේ පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර .....

ගණිතය පේපර් කරන්න ගියාම හිර වෙනවද?🫠 එහෙනම් එන්න අපේ පේපර් ක්ලාස් එකට. 😇💢ලංකාවටම නොමිලේ පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පංතිය..💢 ...
19/08/2025

ගණිතය පේපර් කරන්න ගියාම හිර වෙනවද?🫠 එහෙනම් එන්න අපේ පේපර් ක්ලාස් එකට. 😇

💢ලංකාවටම නොමිලේ පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පංතිය..💢

පංති සමග සම්බන්ධ වීමට පහත link භාවිතා කරන්න.

✅08 ශ්‍රේණිය : https://chat.whatsapp.com/DUOSyNFGGUj66VtjvVYIc0

✅09 ශ්‍රේණිය : https://chat.whatsapp.com/KlAai9Ggj7A1Ad0jvDjF9z?mode=ac_t

✅10 ශ්‍රේණීය : https://chat.whatsapp.com/Dldk94SHwjOKECi08OvO8u

✅11 ශ්‍රේණීය : https://chat.whatsapp.com/K1CTceCiqbZ5pssCUEevq8

ඔයාලගේ යාළුවෝ අතර share කරගෙනම යන්න පුතේ.. 🥰😇

https://youtu.be/dp6IOGiq--w?si=DVOQMHcXrB9VvkMs

ගණිතය පේපර් කරන්න ගියාම හිර වෙනවද?🫠 එහෙනම් එන්න අපේ පේපර් ක්ලාස් එකට. 😇💢ලංකාවටම නොමිලේ පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර .....

19/08/2025

ඔයත් එක දිගට පැය ගණන් පාඩම් කරගෙන යනවද? 😟පාඩම් කරන්න ගන්න මුල ටිකේ ඒවා විතරද මතකේ රැදෙන්නේ?🥵
එහෙනම් මේ ක්‍රමයට කරලා බලන්න.

🍅 Pomodoro Technique 🍅

✅ මේකේදි ඔයා පාඩම් කරන්නේ විනාඩි 25 ක කාලයක් තමා. ඒ වැඩ කරන විනාඩි 25 පාඩමට හොදටම අවධානය දීලා කරන්න ඕනී.

✅ ඊට පස්සේ විනාඩි 5 ක පොඩි විවේකයක් ලබා ගන්න.

✅නැවත විනාඩි 25ක් පාඩම් කරන්න. මේ විදිහට විනාඩි 25 වට හතරක් පාඩම් කලාම විනාඩි 15-30 අතර ටිකක් හොද විවේකයක් අරගෙන නැවත පාඩම් කරන්න.

🥰මේ විනාඩි 25 කාලය මැන ගැනීමට ඔයාට ඔයාගේ ජංගම දුරකථනයේ එලාම් එකක් තියාගන්න පුළුවන්. ඉතින් තවත් මේකේ වැඩි විස්තර විවේක කාලයේදී මොකද කරන්නේ එහෙම කියලා මම ඉස්සරහට කියන්නම්. පේජ් එක ෆලෝ කරලා තියාගන්න. ඔයාලගේ යාළුවන්ටත් අනික් අයටත් දැනගන්න share කරගෙනම යන්න.

ලක්ෂිත ප්‍රනාන්දු.

විනාඩි 25 න් විභාග ගොඩදාගන්න රහසක් !😲ඔයත් එක දිගට පැය ගණන් පාඩම් කරගෙන යනවද? 😟පාඩම් කරන්න ගන්න මුල ටිකේ ඒවා විතරද මතකේ ර...
15/08/2025

විනාඩි 25 න් විභාග ගොඩදාගන්න රහසක් !😲

ඔයත් එක දිගට පැය ගණන් පාඩම් කරගෙන යනවද? 😟පාඩම් කරන්න ගන්න මුල ටිකේ ඒවා විතරද මතකේ රැදෙන්නේ?🥵
එහෙනම් මේ ක්‍රමයට කරලා බලන්න.

🍅 Pomodoro Technique 🍅

✅ මේකේදි ඔයා පාඩම් කරන්නේ විනාඩි 25 ක කාලයක් තමා. ඒ වැඩ කරන විනාඩි 25 පාඩමට හොදටම අවධානය දීලා කරන්න ඕනී.

✅ ඊට පස්සේ විනාඩි 5 ක පොඩි විවේකයක් ලබා ගන්න.

✅නැවත විනාඩි 25ක් පාඩම් කරන්න. මේ විදිහට විනාඩි 25 වට හතරක් පාඩම් කලාම විනාඩි 15-30 අතර ටිකක් හොද විවේකයක් අරගෙන නැවත පාඩම් කරන්න.

🥰මේ විනාඩි 25 කාලය මැන ගැනීමට ඔයාට ඔයාගේ ජංගම දුරකථනයේ එලාම් එකක් තියාගන්න පුළුවන්. ඉතින් තවත් මේකේ වැඩි විස්තර විවේක කාලයේදී මොකද කරන්නේ එහෙම කියලා මම ඉස්සරහට කියන්නම්. පේජ් එක ෆලෝ කරලා තියාගන්න. ඔයාලගේ යාළුවන්ටත් අනික් අයටත් දැනගන්න share කරගෙනම යන්න.

ලක්ෂිත ප්‍රනාන්දු.

පාඩම කරද්දී ගණන් හැදුවට පේපර් කරන්න ගියාම හිර වෙනවද පුතේ ?😪10 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර පංතිය සම්පූර්ණ වීඩියෝව මෙතනින්..   ...
15/08/2025

පාඩම කරද්දී ගණන් හැදුවට පේපර් කරන්න ගියාම හිර වෙනවද පුතේ ?😪

10 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර පංතිය සම්පූර්ණ වීඩියෝව මෙතනින්..

ගණිතය පේපර් කරන්න ගියාම හිර වෙනවද?🫠 එහෙනම් එන්න අපේ පේපර් ක්ලාස් එකට. 😇💢ලංකාවටම නොමිලේ පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර .....

Address

No;83, Kaludawala, Panadura
Panadura

Opening Hours

Monday 09:00 - 00:00
Tuesday 05:00 - 00:00
Wednesday 05:00 - 00:00
Thursday 05:00 - 00:00
Friday 05:00 - 00:00

Telephone

+94702557535

Alerts

Be the first to know and let us send you an email when Laksh*tha Fernando - Maths with Laki posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Laksh*tha Fernando - Maths with Laki:

Shortcuts

Share

Category