19/09/2026
✨ Let’s turn your dreams into reality! 🌏🎓
Your journey towards a brighter future starts here. Australia EduFair Panadura 2026🇦🇺
📍 ස්ථානය: Jeewa Education Founding Building, පානදුර
📅 දිනය: ඔක්තෝබර් 10
⏰ වේලාව: පස්වරු 12:00 – සවස 4:00
මෙහිදී ඔබට හිමිවන විශේෂ වාසි:
✅ විශ්වවිද්‍යාල සඳහා ඍජු ඇතුළත් කිරීම් (Direct Admissions)
✅ ජාත්‍යන්තර ශිෂ්‍යත්ව අවස්ථා (International Scholarships)
✅ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ නිවැරදි උපදේශනය (Expert Guidance)
✅ පරම්පරා ගණනාවක විශ්වාසනීය සේවාව (Trusted for Generations)
👉 මෙම වටිනා අවස්ථාව මඟහැර ගන්න එපා. ඔබගේ අධ්‍යාපනික සහතිකපත් සියල්ල රැගෙන එන්න.
📞 අමතන්න: 076 855 9993
🌐 පිවිසෙන්න: www.jeewaeducation.lk