WPS Preschools

WPS Preschools Government Preschools In WattalaPradeshiyaSaba

WPS PRESCHOOL PAMUNUGAMA 💞
19/08/2026

WPS PRESCHOOL PAMUNUGAMA 💞

Admissions Open For 2027 ✅
10/08/2026

Admissions Open For 2027 ✅

වත්තල ප්‍රාදේශීය සභා  දෑලතුර පෙර පාසලේ දරුවන්ගේ දෙමව්පියන් සඳහා වත්තල කොට්ඨාසයේ ප්‍රජා වෛද්‍ය නිලදාරී  ආයුර්වේද වෛද්‍ය ස...
04/08/2026

වත්තල ප්‍රාදේශීය සභා දෑලතුර පෙර පාසලේ දරුවන්ගේ දෙමව්පියන් සඳහා වත්තල කොට්ඨාසයේ ප්‍රජා වෛද්‍ය නිලදාරී ආයුර්වේද වෛද්‍ය සුරනි විද්‍යාවoශ වෛද්‍ය නිලදාරීතුමිය ***දරුවන්ගේ පෝෂණය*** පිළිබඳව හරවත් දේශනයකින් හා ක්‍රියාකාරකම් රැසකින් දෙමාපිය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2026.08.04 වන දින ඉතා සාර්ථක පැවැත්වුණි...

03/08/2026

WPS PRESCHOOL PAMUNUGAMA ANNUAL TRIP ❤️Funlaaza

20/07/2026

Our Emotions Lesson ❤️ WPS PRESCHOOL PAMUNUGAMA

28/06/2026

පොසොන් උත්සවය නිමිතිකරගෙන වත්තල ප්‍රාදේශීය සභා දෑලතුර පෙර පාසලේ දරුවන් වෙනුවෙන් ගුරුවරුන් පැවැත්වු ආදරයේ දන්සල 2026.06.26 මෙලෙස සිදු කරනු ලැබුවා.❤❤

**පුoචි අපේ බත් දන්සල**

WPS/Preschool Dalathura❤

23/06/2026

Dear Farthers!

Happy Farthers day to all of you!

WPS PRESCHOOL PAMUNUGAMA 💞

21/06/2026

සියළුම බර උසුලා
ලෝකය ගොඩ නැගු
දරුවන්ට ආලෝකයක් වු
සෙනෙහෙබර අකුරු තුනක
නිහඩ මිනිසා
❤***තාත්තා***❤

Happy Fathers Day👑️❤

WPS/Preschool Dalathura

Address

Pamunugama

Website

Alerts

Be the first to know and let us send you an email when WPS Preschools posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category