CommerceHub

CommerceHub Commerce කියන්නෙ නිකන්ම විශයක් නෙමෙයි. සල්ලි හොයන විදිය ඉගෙනගන්න තියෙන විශයක්.

ඒ දැනුම ගන්න කැමතිනම් අනිවාර්යයෙන් page එකත් එක්ක එකතු වෙන්න.
(2)

ආර්ථික විද්‍යාව 2023 කොළඹ රාජකීය විද්‍යාලය 13 ශ්‍රේණිය , තෙවන වාර පරීක්ෂණය1 කොටස( මෙහි හිමිකම අදාළ පාසල සතුයි. )
17/02/2026

ආර්ථික විද්‍යාව
2023 කොළඹ රාජකීය විද්‍යාලය
13 ශ්‍රේණිය , තෙවන වාර පරීක්ෂණය
1 කොටස

( මෙහි හිමිකම අදාළ පාසල සතුයි. )

ආර්ථික විද්‍යාව 2023 කොළඹ රාජකීය විද්‍යාලය 13 ශ්‍රේණිය , තෙවන වාර පරීක්ෂණය2 කොටස( මෙහි හිමිකම අදාළ පාසල සතුයි. )
17/02/2026

ආර්ථික විද්‍යාව
2023 කොළඹ රාජකීය විද්‍යාලය
13 ශ්‍රේණිය , තෙවන වාර පරීක්ෂණය
2 කොටස

( මෙහි හිමිකම අදාළ පාසල සතුයි. )

Wishing all G.C.E. O/L students the very best!!!This is your time to shine. Trust your preparation, stay confident, and ...
17/02/2026

Wishing all G.C.E. O/L students the very best!!!

This is your time to shine. Trust your preparation, stay confident, and give your best in every paper. Your hard work will definitely pay off. 💪📚

⭕️ ආර්ථික විද්‍යාව ⭕️2023 බස්නාහිර පළාත 13 ශ්‍රේණිය , උසස් පෙළ සදහා වන උපකාරක ප්‍රශ්න පත්‍රය - 1 කොටස
06/02/2026

⭕️ ආර්ථික විද්‍යාව ⭕️

2023 බස්නාහිර පළාත
13 ශ්‍රේණිය , උසස් පෙළ සදහා වන
උපකාරක ප්‍රශ්න පත්‍රය - 1 කොටස

⭕️ආර්ථ්ක විද්‍යාව- 2026⭕️2026 උසස් පෙළ වාණිජය විශය හදාරන ඔබට ඇත්තේ තව මාස 06ක් වැනි සුළු කාලසීමාවක් පමණි. මෙම කාලය කාර්ය...
04/02/2026

⭕️ආර්ථ්ක විද්‍යාව- 2026⭕️

2026 උසස් පෙළ වාණිජය විශය හදාරන ඔබට ඇත්තේ තව මාස 06ක් වැනි සුළු කාලසීමාවක් පමණි.

මෙම කාලය කාර්යක්ෂම කිරීම සදහා මුල සිට ආර්ථික විද්‍යාව විශය ආවරණය වන පරිදි වැඩපිලිවෙලක් අප විසින් සූදානම් කර ඇත.

1.ප්‍රශ්න පත්‍රයේ ආකෘතියට අනුකූල ඉගැන්වීම් රටාව.
2.පළමු පත්‍රය සඳහා අවශ්‍ය තාර්කික දැනුම.
3.දෙවන පත්‍රය සඳහා අවශ්‍ය න්‍යායාත්මක හා සංකල්පනාත්මක දැනුම.
4.සියලුම පාඩම් සඳහා සම්පාදනය කරන ලද නිබන්ධන

වැඩි විස්තර සදහා පහත අංකය හා සම්බන්ද වන්න.
👉 070 489 3382 👈

2026 සා/පෙළ පොඩ්ඩොන්ට දේවි බාලිකා විද්‍යාලය - කොළඹ 08 (2024)තුන්වන වාර ප්‍රශ්න පත්‍රය 2 වන කොටස
24/01/2026

2026 සා/පෙළ පොඩ්ඩොන්ට
දේවි බාලිකා විද්‍යාලය - කොළඹ 08 (2024)
තුන්වන වාර ප්‍රශ්න පත්‍රය
2 වන කොටස

2026 සා/පෙළ පොඩ්ඩොන්ට දේවි බාලිකා විද්‍යාලය - කොළඹ 08 (2024)තුන්වන වාර ප්‍රශ්න පත්‍රය 1 වන කොටස
24/01/2026

2026 සා/පෙළ පොඩ්ඩොන්ට
දේවි බාලිකා විද්‍යාලය - කොළඹ 08 (2024)
තුන්වන වාර ප්‍රශ්න පත්‍රය
1 වන කොටස

🛑 2026 පොඩ්ඩොන්ට ඔන්න අපිත් ආව බෝපිටියට 🛑ව්‍යාපාර හා ගිණුම්කරන අධ්‍යයනය 2026 නව පංති ඇරබුනා !!!අප හා එක් වීමට පහත අංකය හ...
13/01/2026

🛑 2026 පොඩ්ඩොන්ට ඔන්න අපිත් ආව බෝපිටියට 🛑

ව්‍යාපාර හා ගිණුම්කරන අධ්‍යයනය
2026 නව පංති ඇරබුනා !!!

අප හා එක් වීමට පහත අංකය හා සම්බන්ද වන්න.
⭕️0704893382⭕️

🛑 2026 පොඩ්ඩොන්ට ඔන්න අපිත් ආව බෝපිටියට 🛑11 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම්කරන අධ්‍යයනය නව පංති ඇරබුනා.ආරම්භක සම්මන්ත්‍රණය :...
06/01/2026

🛑 2026 පොඩ්ඩොන්ට ඔන්න අපිත් ආව බෝපිටියට 🛑

11 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම්කරන අධ්‍යයනය නව පංති ඇරබුනා.

ආරම්භක සම්මන්ත්‍රණය : ජනවාරි 10 වන සෙනසුරාදා පෙ.ව. 08.30 ට ආරම්භ වේ.

10 න් 11 ට එන පොඩ්ඩො හැමෝම අනිවාර්යයෙන් ඇවිල්ල බලන්න.

වැඩි විස්තර සදහා පහත අංකය හා සම්බන්ද වන්න
⭕️0704893382⭕️

🛑 2027 පොඩ්ඩොන්ට ඔන්න අපිත් ආව බෝපිටියට 🛑10 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම්කරන අධ්‍යයනය නව පංති ඇරබුනා.ආරම්භක සම්මන්ත්‍රණය :...
06/01/2026

🛑 2027 පොඩ්ඩොන්ට ඔන්න අපිත් ආව බෝපිටියට 🛑

10 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම්කරන අධ්‍යයනය නව පංති ඇරබුනා.

ආරම්භක සම්මන්ත්‍රණය : ජනවාරි 10 වන සෙනසුරාදා පෙ.ව. 08.30 ට ආරම්භ වේ.

9 න් 10 ට එන පොඩ්ඩො හැමෝම අනිවාර්යයෙන් ඇවිල්ල බලන්න.

වැඩි විස්තර සදහා පහත අංකය හා සම්බන්ද වන්න
⭕️0704893382⭕️

2026 අලුත් කරන්න ඔන්න අපි බෝපිටියට ආවා ⭕️ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය නව පංති ආරම්භය ⭕️ආරම්භක සම්මන්ත්‍රණය ජනවාරි 10 ...
05/01/2026

2026 අලුත් කරන්න ඔන්න අපි බෝපිටියට ආවා

⭕️ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය නව පංති ආරම්භය ⭕️

ආරම්භක සම්මන්ත්‍රණය ජනවාරි 10 වන සෙනසුරාදා පැවැත්වේ.

11 ශ්‍රේණිය පෙ.ව. 08.30-10.30
10 ශ්‍රේණිය පෙ.ව. 10.30-12.30

Address

Pamunugama
11370

Telephone

+94704893382

Website

Alerts

Be the first to know and let us send you an email when CommerceHub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to CommerceHub:

Shortcuts

Share

Category