Gonsalvez College

Gonsalvez College Our School stands with a 75 years long proud history. Situated in a Catholic village, Gonsalvez College

🎓✨ BEST WISHES FOR THE G.C.E. ADVANCED LEVEL EXAMINATION! ✨🎓Dear A/L Students,As you begin your G.C.E. Advanced Level Ex...
09/08/2026

🎓✨ BEST WISHES FOR THE G.C.E. ADVANCED LEVEL EXAMINATION! ✨🎓

Dear A/L Students,

As you begin your G.C.E. Advanced Level Examination, we extend our heartfelt wishes and prayers to each and every one of you. 🙏📚

Believe in yourself, stay calm, remain focused, and give your very best. All the hard work, dedication, and sacrifices you have made will surely guide you towards success. 💪✨

May God bless you with wisdom, knowledge, understanding, and peace of mind throughout your examinations. May He guide your thoughts, strengthen your confidence, and help you achieve your dreams and aspirations. 🙏❤️

🌟 Stay positive. Stay focused. Trust yourself. Give your best! 🌟

Wishing all our A/L students every success in your examinations!
May God bless you abundantly and lead you towards a bright and successful future. 🙏✨

With prayers and best wishes,
Gonsalvez College Pamunugama 🏫❤️

Happy 79th College Day!Ad Multos Annos! 💙🤍❤️
30/07/2026

Happy 79th College Day!
Ad Multos Annos! 💙🤍❤️

🌟 ගොන්සාල්වෙස් විදුහලේ ගුරු හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් පැවැත්වුණු විශේෂ ධාරිතා සංවර්ධන වැඩසටහන! 🌟2026 ජූලි 28 වන ...
29/07/2026

🌟 ගොන්සාල්වෙස් විදුහලේ ගුරු හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් පැවැත්වුණු විශේෂ ධාරිතා සංවර්ධන වැඩසටහන! 🌟

2026 ජූලි 28 වන දින World Vision ආයතනයේ පූර්ණ අනුග්‍රහයෙන්, මීගමුව Helping Hands කණ්ඩායම විසින් උස්වැටකෙයාව KeyJey Villa හිදී අප විද්‍යාලයේ ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙනුවෙන් අනාගත පරපුරේ යහපත උදෙසා විශේෂ ධාරිතා සංවර්ධන වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී. ❤️📚

සමස්ත අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයම ඉතා ඉහළ උද්‍යෝගයකින් සහ සක්‍රීය දායකත්වයකින් යුතුව එක්වූ මෙම වැඩසටහනේදී පහත සඳහන් වැදගත් මාතෘකා රැසක් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරනු ලැබීය:

✨ දරුවන්ගේ සනීපාරක්ෂක කටයුතු සංවර්ධනය කිරීම.
✨ දරුවන්ගේ ශාරීරික හා මානසික වෙනස්කම් හඳුනාගෙන ඒ සඳහා ගුරුභවතුන්ගේ ධනාත්මක දායකත්වය ලබාදීම.
✨ දරුවන්ගේ පාසල් පැමිණීම ඉහළ නැංවීම සඳහා පාසල ප්‍රියජනක හා සුන්දර ස්ථානයක් බවට පත්කිරීම.
✨ පාසල සහ දෙමාපියන් අතර සබඳතාවය ධනාත්මකව හා ශක්තිමත්ව පවත්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග.

අපගේ දූ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙවැනි වටිනා වැඩසටහනක් සංවිධානය කර දුන් World Vision ආයතනයටත්, මීගමුව Helping Hands කණ්ඩායමටත් අපගේ හදපිරි ප්‍රණාමය සහ කෘතඥතාව පළකර සිටිමු! 👏🤝

79th College Day  and 11th years for our school  Church ❤️✝️We cordially invite you all to the program organized to cele...
29/07/2026

79th College Day and 11th years for our school Church ❤️✝️

We cordially invite you all to the program organized to celebrate the 79th College Day of Gonsalves College (1947 - 2026) and the 11th Anniversary of the School Church (2015 - 2026)!

🗓️ Date: July 31, 2026

⛪ 07:30 AM - Festive Holy Mass (Celebrant:- Rev. Fr. Chamila Krishan Perera, Assistant Parish Priest of Pamunugama)

📖 09:00 AM - Fr. Jacome Gonsalves Memorial Program

🎶 11:00 AM - Musical Program featuring Student Performances

A warm welcome to everyone! ❤️

අභිමානවත් 79 වන සංවත්සරය සහ දෙව්මැදුරේ 11 වන සංවත්සරය!

ගොන්සාල්වෙස් විදුපියසේ 79 වන සංවත්සරය (1947 - 2026) සහ පාසල් දෙව්මැදුරේ 11 වන සංවත්සරය (2015 - 2026) වෙනුවෙන් පැවැත්වෙන වැඩසටහනට ඔබ සැමට ආදරයෙන් ඇරයුම් කරමු!

🗓️ දිනය: 2026 ජූලි 31

⛪ පෙ.ව. 07:30 - මංගල දිව්‍ය පූජාව (පමුණුගම මීසම් සහයක ගරු චමිල ක්‍රිෂාන් පෙරේරා පියතුමාගේ ප්‍රධානත්වයෙන්)

📖 පෙ.ව. 09:00 - ජාකෝමේ ගොංසාල්වෙස් පිය තතු වැඩසටහන

🎶 පෙ.ව. 11:00 - සිසුන්ගේ දක්ෂතා එළිදක්වන සංගීත වැඩසටහන

සැවොම ආදරයෙන් පිළිගනිමු! ❤️

Happy Ordination Anniversary, Rev. Fr. Ananda Withana! On this joyful occasion of your Ordination Anniversary, the Gonsa...
29/07/2026

Happy Ordination Anniversary, Rev. Fr. Ananda Withana!

On this joyful occasion of your Ordination Anniversary, the Gonsalvez College Pamunugama Family extends our heartfelt prayers and best wishes to you.

As the former Principal of Gonsalvez College, we are deeply grateful for your dedicated leadership, faithful service, and inspiring guidance. May the Lord continue to bless you abundantly with good health, wisdom, strength, and the grace to joyfully serve His people.

May the Blessed Virgin Mary intercede for you always, and may God reward you with many more years of fruitful priestly ministry.

With prayers and gratitude,
Gonsalvez College Pamunugama Family

27/07/2026

❤️ දිව්‍ය හෘදයේ ආශීර්වාදය මැද ඇරඹි මංගල්‍ය සිරිය... ❤️

ජේසුස් වහන්සේගේ නොමියෙන ආදරයේ සහ කරුණාවේ සංකේතය වූ පමුණුගම ගොන්සාල්වෙස් විදුහල් දෙව්මැදුරේ වාර්ෂික මංගල්‍යයේ කොඩිගස එසවීම අද දින (2026/07/27) අති උත්කර්ෂවත් ලෙස සිදු විය.

පමුණුගම මීසම් සහයක ගරු චමිල පෙරේරා පියතුමන්ගේ සුරතින් සිදුවිය. අප සැමට ජේසුතුමන්ගේ අසීමිත ලෙයින් සහ ප්‍රේමයෙන් ආශීර්වාද ලැබීමට වරම් ලැබේවා! 🕊️✨

🎉 Happy Birthday, Rev. Sr. Dilani Fernando! 🎉On this joyful occasion, the Gonsalvez College Pamunugama family extends ou...
25/07/2026

🎉 Happy Birthday, Rev. Sr. Dilani Fernando! 🎉

On this joyful occasion, the Gonsalvez College Pamunugama family extends our heartfelt birthday wishes to you.

May Almighty God continue to bless you abundantly with good health, wisdom, strength, and lasting joy as you faithfully serve Him and His people. May the Lord guide your every step, fill your heart with His peace, and reward your dedication with countless graces.

May the Blessed Virgin Mary lovingly watch over you and intercede for you always.

Wishing you a truly blessed, peaceful, and joy-filled birthday!

With prayers and best wishes,
Gonsalvez College Pamunugama

🏆 ගොන්සාල්වෙස් මාතාවට තවත් රන් අභිමානයක්! 🏆මීගමු කලාප ගණිත තරගාවලියෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින්, බස්නාහිර පළාත්...
23/07/2026

🏆 ගොන්සාල්වෙස් මාතාවට තවත් රන් අභිමානයක්! 🏆

මීගමු කලාප ගණිත තරගාවලියෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගනිමින්, බස්නාහිර පළාත් ගණිත තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ අප 10 ශ්‍රේණියේ සමුදි මගීශ පුතුට අපගේ උණුසුම් සුබපැතුම්! 👏🎉

මෙම විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙමින්, සිසුවා නිසි මඟ යවමින් මඟපෙන්වූ ලක්ෂාන් ගුරුතුමාට ගොන්සාල්වෙස් විද්‍යාලයේ ගෞරවනීය ප්‍රණාමය සහ කෘතඥතාව හිමිවේ. 💐

සමුදි මගීශ පුතුට ඉදිරි පළාත් තරගාවලියෙන්ද විද්‍යාලයට කීර්තියක් අත්කර දීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමු! ✨

🏆 ජයග්‍රහණයේ රන්දොරටු විවර කළ ගොන්සාල්වෙස් පාසල් අභිමානය! 🏆මීගමුව අධ්‍යාපන කලාපීය සමාජ විද්‍යා අංශයේ තරගාවලියෙන් විශිෂ්ඨ...
23/07/2026

🏆 ජයග්‍රහණයේ රන්දොරටු විවර කළ ගොන්සාල්වෙස් පාසල් අභිමානය! 🏆

මීගමුව අධ්‍යාපන කලාපීය සමාජ විද්‍යා අංශයේ තරගාවලියෙන් විශිෂ්ඨ ජයග්‍රහණ අත්කර ගනිමින්, අප විද්‍යාලයට මහත් කීර්තියක් අත්කර දුන් අපගේ ආදරණීය දියණියන් දෙදෙනාට අපගේ උණුසුම් සුබපැතුම්! 💐🎉

🥇 සිතුමිනි සෙව්වන්දී දියණිය (10 ශ්‍රේණිය)
🥇 අකේශි මාශලා දියණිය (8 ශ්‍රේණිය)

ඔබ දැක්වූ මෙම විශිෂ්ට දක්ෂතාවය සමස්ත පාසල් මාතාවටම විශාල ආඩම්බරයකි!

එසේම, නොපසුබට උත්සාහයෙන් හා කැපවීමෙන් දරුවන් මෙම ජයග්‍රහණය කරා මෙහෙයවමින්, නිසි මගපෙන්වීම ලබා දුන් විමුක්ති රූපානන්ද ගුරුතුමාට සහ නිරූපා පෙරේරා ගුරුතුමියට පමුණුගම ගොන්සාල්වෙස් විද්‍යාලයේ ගෞරවනීය හා හෘදයාංගම ස්තුතිය මෙසේ පිරිනමන්නෙමු! 👏💐

ඔබ සැමට තව තවත් මෙවැනි ජයග්‍රහණ ලබා ගැනීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතමු! ✨

17/07/2026

🌿 පරිසර කඳවුර 2026 🌿

ප්‍රාථමික අංශයේ ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් අත්දැකීමක්!

ප්‍රාථමික අංශයේ දරු දැරියන්ගේ ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම් ක්‍රියාවලිය තවදුරටත් අර්ථවත් කරමින්, අප ගොන්සාල්වෙස් විද්‍යාලයීය පරිශ්‍රයේදී දින දෙකක් පුරා සංවිධානය කෙරුණු "පරිසර කඳවුර" සාර්ථකව නිමාවට පත්විය.

🗓️ දිනයන්: 2026 ජූලි 10 සහ 11
⏰ කාලය: පෙ.ව. 8:00 සිට ප.ව. 3:00 දක්වා
📍 ස්ථානය: ගොන්සාල්වෙස් විද්‍යාලය

ජාඇල කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයේ සමන්ති සපරමාදු මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙහි සමාරම්භක උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. අප පාසල ඇතුළුව අවට ප්‍රදේශයේ පාසල් 10 ක ප්‍රාථමික අංශයේ දරු දැරියන් විශාල පිරිසක් ඉතා උද්‍යෝගයෙන් යුතුව මීට සහභාගි වූහ.

සහභාගි වූ සෙසු විදුහල්:
⭕️කඳාන ශාන්ත සෙබස්තියන් පිරිමි විද්‍යාලය
⭕️ශාන්ත සෙබස්තියන් බාලිකා විද්‍යාලය
⭕️පමුණුගම මහා විද්‍යාලය
⭕️උස්වැටකෙයාව ශාන්ත මරියා විද්‍යාලය
⭕️දෑලතුර කනිෂ්ට විද්‍යාලය
⭕️කැපුන්ගොඩ විද්‍යාලය
⭕️දුංගල්පිටිය විද්‍යාලය
⭕️බෝපිටිය ලොයලා විද්‍යාලය

සොබාදහම සමඟ අත්වැල් බැඳගනිමින්, ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ පරිසරය හඳුනාගන්නටත්, නව මිතුදම් ඇතිකරගන්නටත් අපේ පුංචි දරු දැරියන්ට මෙයින් මහඟු අවස්ථාවක් ලැබුණි.

මෙම සුවිශේෂී අවස්ථාවේ සුන්දර මතකයන් ... 📸👇

Address

Gonsalvez College
Pamunugama
11370

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94112242842

Website

Alerts

Be the first to know and let us send you an email when Gonsalvez College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Gonsalvez College:

Shortcuts

Share

Category