RD Nippon Japanese Language Center

Directions

RD Nippon Japanese Language Center RD Nippon Japanese Language Center

TEL :📲
077-7173590
077-6135590
032-2051980

🇯🇵 Learn Japanese with experienced local & native teachers.
🎯 Master the basics and make your Japan dream come true.
🌟 Join us today — start your Japanese journey now! Our Vision

Our main objective is to provide educational opportunities and professional advancement in relevant fields to the younger generation to make them valuable assets to the society.

🎓🇯🇵 ජපානයේ ටෝකියෝ හි පිහිටි A Grade පාසලක් මගින් පවත්වන ලද 2027 April Intake හි තේරීම් විභාගය සඳහා RD Nippon Japanese La...
05/09/2026

🎓🇯🇵 ජපානයේ ටෝකියෝ හි පිහිටි A Grade පාසලක් මගින් පවත්වන ලද 2027 April Intake හි තේරීම් විභාගය සඳහා RD Nippon Japanese Language Center හි සිසු සිසුවියන් සාර්ථකව සහභාගී විය!

අපගේ සිසුන් ඉහළ විශ්වාසයකින්, කැපවීමෙන් සහ උනන්දුවෙන් යුතුව මෙම විභාගයට මුහුණ දුන් අතර, තේරි පත්වු සිසුන්ට ඔවුන්ගේ ඉදිරි ජපාන අධ්‍යාපන ගමනට අපගේ උණුසුම් සුබපැතුම් එක් කරමු! ✨🌸

Hard work and dedication always pay off! 🌟 Huge congratulations to our students for successfully passing the JFT-Basic e...
02/09/2026

Hard work and dedication always pay off! 🌟 Huge congratulations to our students for successfully passing the JFT-Basic exam held in August 2026! Your journey to Japan begins now. We are so proud of your achievement! 🇯🇵✨

🎓✈️ October Intake Visa Approved! 🌸✨Huge congratulations to everyone heading to Japan for the October intake—100% Studen...
01/09/2026

🎓✈️ October Intake Visa Approved! 🌸✨
Huge congratulations to everyone heading to Japan for the October intake—100% Student Visa success! 🇱🇰➡️🇯🇵

So proud to see all the hard work and dedication pay off. Wishing you all the very best as you step into a bright future and make your dreams come true in Japan! ❤️🎉

31/08/2026

Japan isn’t just a destination; it’s one of the best investments you can make for your future and your dreams! 🇯🇵✈️

To successfully build a life in Japan, learning the language isn't enough. You need practical training on Japanese culture, professional communication, and direct interaction with native Japanese experts from day one.

💯 At our institute, we provide high-standard training designed to make you fully prepared for Japan's professional environment!

Start your Japan dream with the right guidance at the right place. 🎓✨

📍 RD NIPPON JAPANESE LANGUAGE CENTER - Chilaw
📞 - 077 613 55 90
077 71 73 590

2026 August NAT N5 Exam Success! Another Step Towards the Japan Dream! 🇯🇵✨A huge congratulations to all our brilliant st...
29/08/2026

2026 August NAT N5 Exam Success! Another Step Towards the Japan Dream! 🇯🇵✨

A huge congratulations to all our brilliant students who successfully cleared the August NAT-TEST N5 Examination! 🥳🎉

Your hard work, consistent effort, and dedication have paid off. We wish you all the very best for your next step towards Japan! 🇱🇰🤝🇯🇵

16/08/2026

ලක්ෂ 28න් ජපන් ස්ටුඩන්ට් වීසා! 🇯🇵 වීසා ගත්තු අපේ සිසුවෙකුගේ අත්දැකීම මෙන්න! 🎓✈️

📌 අපගේ විශේෂත්වයන්:
▪️ අවම පිරිවැය
▪️ 100% ක්ෂේත්‍රයේ නිවැරදි උපදෙස් සහ මගපෙන්වීම
▪️ විනිවිදභාවයෙන් යුතු කඩිනම් සේවාව
▪️ Documenting සිට Visa දක්වා සම්පූර්ණ වගකීම

ඔයාගේ ජපන් හීනයත් හරි පාරෙන් සැබෑ කරගන්න අදම අපිට කතා කරන්න! 🤝

📞 අමතන්න: 077-7173590
💬 WhatsApp: 077-7173590

🇯🇵 ජපානයට යන්න හීන දකින ඔබට ලැබෙන හොඳම අවස්ථාව!ජපානයේ උසස් අධ්‍යාපනයට හෝ රැකියාවකට යන ඔබට, ජපන් භාෂාව චතුර ලෙස කතා කිරීම...
12/08/2026

🇯🇵 ජපානයට යන්න හීන දකින ඔබට ලැබෙන හොඳම අවස්ථාව!

ජපානයේ උසස් අධ්‍යාපනයට හෝ රැකියාවකට යන ඔබට, ජපන් භාෂාව චතුර ලෙස කතා කිරීම සහ සම්මුඛ පරීක්ෂණ (Interviews) සාර්ථකව ජය ගැනීම ඉතාමත් වැදගත් වේ.

ඔබේ ඒ සිහිනය යථාර්ථයක් කර ගැනීමට අවශ්‍ය නිවැරදි කථන පුහුණුව සහ සම්මුඛ පරීක්ෂණ සඳහා අවශ්‍ය සියලුම මගපෙන්වීම් ලබා දීමට RD NIPPON Japanese Language Center අප සූදානම්!

✨ අපගේ පන්තියේ විශේෂත්වයන්:

• නිවැරදි උච්චාරණය සහ චතුර ලෙස කතා කිරීමේ පුහුණුව

• Interview එකකට සාර්ථකව මුහුණ දෙන ආකාරය පිළිබඳ ප්‍රායෝගික පුහුණුව

• සති අන්තයේ පැවැත්වෙන නිසා රැකියා කරන හෝ අධ්‍යාපනය ලබන අයටත් පහසුවෙන් සම්බන්ධ විය හැකි වීම

• පළමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ!

📅 ආරම්භක දිනය: අගෝස්තු 30 වනදා

⏰ වේලාව: උදෑසන 8.30 ට

📍 ස්ථානය: RD NIPPON Japanese Language Center - Semarippuwa, Kakkapalliya, Chilaw

තවත් ප්‍රමාද නොවී ඔබේ ආසනය අදම වෙන් කරගන්න!

📞 සම්බන්ධ කරගැනීමට: 077 71 73 590 / 077 61 35 590

💬 WhatsApp: 077 71 73 590

Stepping closer to success! 🇯🇵✨ We recently conducted a special Exam for our dedicated Japanese language students to tes...
09/08/2026

Stepping closer to success! 🇯🇵✨ We recently conducted a special Exam for our dedicated Japanese language students to test their skills and boost their confidence before the final exam. Practice makes perfect! 💪📚

03/08/2026

ලක්ෂ 29න් ජපන් ස්ටුඩන්ට් වීසා! 🇯🇵 වීසා ගත්තු අපේ සිසුවෙකුගේ අත්දැකීම මෙන්න! 🎓✈️

📌 අපගේ විශේෂත්වයන්:
▪️ අවම පිරිවැය
▪️ 100% ක්ෂේත්‍රයේ නිවැරදි උපදෙස් සහ මගපෙන්වීම
▪️ විනිවිදභාවයෙන් යුතු කඩිනම් සේවාව
▪️ Documenting සිට Visa දක්වා සම්පූර්ණ වගකීම

ඔයාගේ ජපන් හීනයත් හරි පාරෙන් සැබෑ කරගන්න අදම අපිට කතා කරන්න! 🤝

📞 අමතන්න: 077-7173590
💬 WhatsApp: 077-7173590

🎯 🇯🇵Where Hard Work Meets Great Guidance... Success Happens!We are extremely proud to share the outstanding results of o...
27/07/2026

🎯 🇯🇵Where Hard Work Meets Great Guidance... Success Happens!

We are extremely proud to share the outstanding results of our students in the recent N5 Examination! 🎓📜

Address

Pambala

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when RD Nippon Japanese Language Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share