නෙත්සර Media Unit of Weera Keppetipola Central College

නෙත්සර Media Unit of Weera Keppetipola Central College නෙත්සර Media Unit of Weera Kappetipola Central College

❗ආදරණීය හිතවතුනි මෙතෙක් Netsara Media Unit of Weera Keppetipola Central College නමින්  පැවති මෙම ගිණුම කලින් පැවති Akura...
16/10/2025

❗ආදරණීය හිතවතුනි මෙතෙක් Netsara Media Unit of Weera Keppetipola Central College නමින් පැවති මෙම ගිණුම කලින් පැවති Akuramboda National College official - Sport School නමින් පවත්වා ගෙන ආ ගිණුම Akuramboda Weera Keppeteipola Central College -Nethsara Media Unit යන නාමයෙන් මෙම සියලූම වැඩ කටයුතු මෙම ගිණුම මගින් සිදු කරන බව කරුණාවෙන් දන්වා සිටිමු මෙතැන් පටන් පාසලේ සියලූම විශේෂ සිදුවීම් Akuramboda Weera Keppeteipola Central College -Nethsara Media Unit මෙම ගිණුම මගින් ලබාදීමට සියලු කටයුතු සූදානමින්

👇👇👇

https://www.facebook.com/share/17duvAZDiP/

🔷 වීර කැප්පෙටිපොළ මධ්‍ය   විද්‍යාලයේ පවත්වන්නට යෙදුණු විද්‍යා දිනයට ඇගයීමක් ලෙස,🔷 පාසලේ ජීව විද්‍යා ආචාරිණී ප්‍රබුද්ධිකා...
15/10/2025

🔷 වීර කැප්පෙටිපොළ මධ්‍ය විද්‍යාලයේ පවත්වන්නට යෙදුණු විද්‍යා දිනයට ඇගයීමක් ලෙස,

🔷 පාසලේ ජීව විද්‍යා ආචාරිණී ප්‍රබුද්ධිකා විජේසූරිය ගුරු මහත්මියගේ ආදරණීය ගුරු මෑණියෙක් වන මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සහ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ සේවයේ නියුතුව විශ්‍රාමලත් ජීව විද්‍යා ආචාරිණී පද්මිකා නෙත්තිකුමාර ගුරු මහත්මිය විසින් වටිනා පොත් රැසක් පාසලට පරිත්‍යාග කළ අවස්ථාව...

නෙත්සර Media Unit of Weera Keppetipola Central College

15/10/2025

SMART BIZ 360
20k25 COMMERCE ASSOCIATION
Weera Keppetipola Central College

නෙත්සර Media Unit of Weera Keppetipola Central College Mt/Weera Keppetipola Central College - Akuramboda

🇷🇴❤️ 2025 සමස්ත ලංකා මළල ක්‍රීඩා තරගාවලියේ 20 න් පහළ බාලක 1500m තරගයේදී වසර 13 ක පැරණි වාර්තාවක් බිඳ හෙලමින්  තත්පර 3.57...
15/10/2025

🇷🇴❤️ 2025 සමස්ත ලංකා මළල ක්‍රීඩා තරගාවලියේ 20 න් පහළ බාලක 1500m තරගයේදී වසර 13 ක පැරණි වාර්තාවක් බිඳ හෙලමින් තත්පර 3.57.18 නව තරඟ වාර්තාවක් පිහිටුවීම සහ 800m තරගයේදී රන් පදක්කමක් හිමි කර ගත් ලියනගේ පුතුණුවන් සහ 18 න් පහළ බාලිකා 400m තරගයේ වර්ණ දැක්වූ පියුමාලි දියණිය සහ පුහුණුකරු මයුර බංඩාර මහතා ඇගයීමට ලක් කළ අවස්ථාව

♦️උණුසුම් සුබ පැතුම්🇷🇴අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රීඩා පරිපාලකයෙකු ලෙස පාඨමාලාව  සාර්ථකව අවසන් කළ විද්‍යාලයේ නියෝජ්...
14/10/2025

♦️උණුසුම් සුබ පැතුම්🇷🇴

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රීඩා පරිපාලකයෙකු ලෙස පාඨමාලාව සාර්ථකව අවසන් කළ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති (ක්‍රීඩා)සුගත් කරුණාරත්න ගුරු මහතාට විද්‍යාලීය උණුසුම් සුබ පැතුම්

නෙත්සර Media Unit of Weera Keppetipola Central College Mt/Weera Keppetipola Central College - Akuramboda

♦️ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2025 වීර කැප්පෙටිපොළ මැදි විදුහල් මාතාව රනින් සරසමින්.......⭕ වයස අවුරුදු විස්සෙන් පහළ බාලක1...
14/10/2025

♦️ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා 2025


වීර කැප්පෙටිපොළ මැදි විදුහල් මාතාව රනින් සරසමින්.......

⭕ වයස අවුරුදු විස්සෙන් පහළ බාලක1500 m ධාවන තරගයේ වසර 13 ක් පැරණි වාර්තාව බිඳ හෙලමින් නව තරග වාර්තාවක් පිහිටුවීම

⭕800 m ධාවන තරඟයේ රන් පදක්කම දිනා ගැනීමට

G.L.N.D ලියනගේ ක්‍රීඩකයා සමත් විය

වීර කැප්පෙටිපොළ නාමය රනින් බබළවන පුතුණුවනි ඔබට සහ පුහුණුකරු මයුර වසන්ත බණ්ඩාර මහතාට සහ ක්‍රීඩා අංශයට විද්‍යාලයේ උණුසුම් සුබපැතුම්..!!

🔥 New Meet Record & Gold for Dineth Liyanage! 🔥
🏃‍♂️ Dineth Liyanage of Akuramboda Weera Keppetipola National School clocked an outstanding 3:57.18 to win the Men’s Under-20 1500m, setting a new meet record at the All-Island School Games 2025! 🥇💨
A superb run and a well-deserved victory for this talented middle-distance star! 🌟👏

🇱🇰
නෙත්සර Media Unit of Weera Keppetipola Central College

ජාත්‍යන්තර තරඟාවලියක ශ්‍රී ලංකා ජාතික  කණ්ඩා⁣යමේ පුහුණුකරුවෙකු ලෙස සහභාගී වන අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලයේ ප්‍රථම ආදි ශිෂ්‍...
11/10/2025

ජාත්‍යන්තර තරඟාවලියක ශ්‍රී ලංකා ජාතික කණ්ඩා⁣යමේ පුහුණුකරුවෙකු ලෙස සහභාගී වන අකුරම්බොඩ මධ්‍ය විද්‍යාලයේ ප්‍රථම ආදි ශිෂ්‍යයා ⁣......
එළඹෙන යොවුන් ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා කණ්ඩා⁣යමේ පුහුණුකරුවෙකු ලෙස සහභාගී වන විද්‍යාලයේ වත්මන් නියෝජ්‍ය විදුහල්පති සුගත් කරුණාරත්න මහතාට විද්‍යාලයේ උණුසුම් සුභ පැතුම්...!

නෙත්සර Media Unit of Weera Keppetipola Central College

10/10/2025

SMART BIZ 360
20k25 COMMERCE ASSOCIATION
COMING SOON
Weera Keppetipola Central College

නෙත්සර Media Unit of Weera Keppetipola Central College නෙත්සර Media Unit of Weera Keppetipola Central College

10/10/2025

Science Exhibition 2025

"NEURONOVA"

නෙත්සර Media Unit of Weera Keppetipola Central College

දිනෙන් දින විශිෂ්ටයන් බිහි කරන අකුරම්බොඩ මැදි විදුහල් මාතාව....2024 උසස් පෙළ කඩයිම දිස්ත්‍රික්කයේ 7 වෙනියා ලෙස කලා අංශයෙ...
10/10/2025

දිනෙන් දින විශිෂ්ටයන් බිහි කරන අකුරම්බොඩ මැදි විදුහල් මාතාව....
2024 උසස් පෙළ කඩයිම දිස්ත්‍රික්කයේ 7 වෙනියා ලෙස කලා අංශයෙන් ජය ගැනීම වෙනුවෙන් හිමි ජනාධිපති ශිෂ්‍යත්වය ගරු අගමැතිතුමියගෙන් ලබා ගත් ආදරණීය පුතණුවන්ට උණුසුම් සුභ පැතුම් ....

නෙත්සර Media Unit of Weera Keppetipola Central College Mt/Weera Keppetipola Central College - Akuramboda

Science Exhibition 2025"NEURONOVA"නෙත්සර Media Unit of Weera Keppetipola Central College
09/10/2025

Science Exhibition 2025

"NEURONOVA"

නෙත්සර Media Unit of Weera Keppetipola Central College

Teachers Day Celebration "ඇදුරු අභිවන්දනා" Weera Keppetipola Central College Date | 07 . 10 . 2025නෙත්සර Media Unit of W...
08/10/2025

Teachers Day Celebration

"ඇදුරු අභිවන්දනා"

Weera Keppetipola Central College

Date | 07 . 10 . 2025
නෙත්සර Media Unit of Weera Keppetipola Central College
Mt/Weera Keppetipola Central College - Akuramboda

Address

Weerakeppetipola Central College
Pallepola
21152

Website

Alerts

Be the first to know and let us send you an email when නෙත්සර Media Unit of Weera Keppetipola Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to නෙත්සර Media Unit of Weera Keppetipola Central College:

Shortcuts

Share

Category