Sri Wajirawansa Maha Vidyalaya

Sri Wajirawansa Maha Vidyalaya දැයේ අනාගතය වෙනුවෙන්..

🧡
22/06/2026

🧡

✨️2026 - සමස්ත ලංකා පළාත් නර්තන  තරගාවලියේ ප්‍රථම ස්ථානය 🥇 හිමිකරගත් පාරමී දියණියනි ඔබට  විද්‍යාලයීය සුභාශිංසන ✨️🧡
14/06/2026

✨️2026 - සමස්ත ලංකා පළාත් නර්තන තරගාවලියේ ප්‍රථම ස්ථානය 🥇 හිමිකරගත් පාරමී දියණියනි ඔබට විද්‍යාලයීය සුභාශිංසන ✨️🧡

11/06/2026
2️⃣0️⃣2️⃣6️⃣ බලංගොඩ කලාප එල්ලේ බාලක තරගාවලියේ ශූරතාවය දිනාගත් වජිරවංස කණ්ඩායමට සුබපැතුම්. 💙👏✨️🥇🏆️🎊️🎉️
21/05/2026

2️⃣0️⃣2️⃣6️⃣ බලංගොඩ කලාප එල්ලේ බාලක තරගාවලියේ ශූරතාවය දිනාගත් වජිරවංස කණ්ඩායමට සුබපැතුම්. 💙👏✨️🥇🏆️🎊️🎉️

12/04/2026

කොට්ඨාස ශූරතාවය දිනූ අපේ කොල්ලෝ 🧡

fans

වැලිගෙපොල කොට්ඨාස බාලක වොලිබෝල්  තරගාවලියේ 20න් පහල ශූරතාවය හා 18න් පහල අනුශූරතාවය දිනාගත් වජිරවංස බාලක වොලිබෝල් කණ්ඩායම...
08/04/2026

වැලිගෙපොල කොට්ඨාස බාලක වොලිබෝල් තරගාවලියේ 20න් පහල ශූරතාවය හා 18න් පහල අනුශූරතාවය දිනාගත් වජිරවංස බාලක වොලිබෝල් කණ්ඩායම් වලට උනුසුම් සුබ පැතුම් 🏆️ 💙 🏆️

වැලිගෙපොල කොට්ඨාස බාලක එල්ලේ තරගාවලියේ අනුශූරතාවය දිනාගත් වජිරවංස බාලක එල්ලේ කණ්ඩායමට උනුසුම් සුබ පැතුම් 💙 🏆️
31/03/2026

වැලිගෙපොල කොට්ඨාස බාලක එල්ලේ තරගාවලියේ අනුශූරතාවය දිනාගත් වජිරවංස බාලක එල්ලේ කණ්ඩායමට උනුසුම් සුබ පැතුම් 💙 🏆️

29/03/2026

අපේ දක්ශ නර්තනාවියක්

වැලිගෙපොල කොට්ඨාස බාලක ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය 🏆️ දිනාගත් වජිරවංස බාලක ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම් 💙
27/03/2026

වැලිගෙපොල කොට්ඨාස බාලක ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය 🏆️ දිනාගත් වජිරවංස බාලක ක්‍රිකට් කණ්ඩායමට සුබ පැතුම් 💙

Address

Ambewila
Pallebedda
70170

Alerts

Be the first to know and let us send you an email when Sri Wajirawansa Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category