R/Emb/Koswetiya Vidyalaya.

R/Emb/Koswetiya Vidyalaya. ර/ඇඹි/කොස්වැටිය විදුහල‍ේ ආදි සිසුන්ට ?

09/04/2024
25/12/2023

සියලුම කිතුනු මිතුරන්ට සුභ ප්‍රීතිමත් නත්තලක් ප්‍රාර්ථනා කරනව..
ජයම වේවා!

ක‍ොස්වැටිය විදුහල දැන් google map එක‍ේ....
20/02/2016

ක‍ොස්වැටිය විදුහල දැන් google map එක‍ේ....

17/02/2016
කොස්වැටිය විදුහලේ 2016 නිවාසාන්තර ක්‍රීඩා  උත්සවය
04/02/2016

කොස්වැටිය විදුහලේ 2016 නිවාසාන්තර ක්‍රීඩා උත්සවය

අපිට අය‍ෙත් මේවග‍ෙ කාලයක්....???
22/01/2016

අපිට අය‍ෙත් මේවග‍ෙ කාලයක්....???

http://www.koswetiya.sch.lk/web/index.php/2015-11-05-04-13-15උපුටා ගැනිම විදුහල‍ේ නිල වෙබ් පිටුව.
21/01/2016

http://www.koswetiya.sch.lk/web/index.php/2015-11-05-04-13-15
උපුටා ගැනිම විදුහල‍ේ නිල වෙබ් පිටුව.

අත්තුඩාවේ ශ්‍රී ගුණරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසකන්වයෙන් 1957.09.02 වන දින ර/ඇඹි/කොස්වැටිය විද්‍යාලය ආරම්භ කරන ලදී. එහි මුල් විදුහල්පතිතුමා ලෙස ඩබ්. සිරිබෝහාමි මහතා කටයුතු කළ අතර පාසලේ සිසු දරු දැරියන් 12 දෙනෙකු පමණ අධ්‍යාපන කටයුතු වල නිරත විය. පොල්අතු සෙවිලි කළ තාවකාලික ගොඩනැගිල්ලක පාසල ආරම්භ වූ අතර…

14/01/2016

කොස්වැටිය විදු මව්ගෙන් සිප් සතර හැදෑරූ අපගේ මුහුණු පොතේ සොයුරු සොයුරියන්
අපගේ පුංචි පාසල බබලවන්නට මෙම පිටුවට එක් වෙමු .

Address

Koswetiya Vidyalaya
Pallebedda
70170

Alerts

Be the first to know and let us send you an email when R/Emb/Koswetiya Vidyalaya. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category