06/08/2026
2026 වූ අගෝස්තු මස 01 වන දින විහාරස්ථ ධර්ම ශාලාවේ පැවති පූජ්‍ය අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේ විසින් පවත්වන්න යෙදුණු සුමධුර ධර්ම දේශනය. සැදැහැති දායකත්වය ආදි ශිෂ්‍ය ටෂීමා දිනුවරුවනි, සවනි, කවිංගා, අචිනි, ප්‍රියංවදා, රුමේෂා, මධුෂි යන අය විසින් දරණ ලදී