Heshan Educations

Heshan Educations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Heshan Educations, Tutor/Teacher, Padukka.

සැබෑ ඇසක සජීවී නිදර්ශකයක් සමගින්  පැවැත්වූ  මානව ඇස විශේෂ සම්මන්ත්‍රණය....
11/02/2026

සැබෑ ඇසක සජීවී නිදර්ශකයක් සමගින් පැවැත්වූ මානව ඇස විශේෂ සම්මන්ත්‍රණය....

Grade 6 (2026) 🔷🔷
13/01/2026

Grade 6 (2026) 🔷🔷

28/11/2025

*පුතේ දුවේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත ඔයාලා හැමෝම ගෙදර අයත් එක්ක පරිස්සමින් ඉන්න...*🙏♥️

*ඒ වගේම අසරණ සත්තුන්වත් අමතක කරන්න එපා...* 🥺♥️

දරුවනේ ඔයාලට උදව් අවශ්‍ය ඕනම වෙලාවක අපිව කතා කරන්න අපිව දැනුවත් කරන්න...අපි හැකි ඉක්මනින් ඒ අදාල අංශ සමග සම්බන්ධව ඔබ වෙනුවෙන් කල හැකි උපරිම දේ කරනවා....

ඒ වගේම මේ ආපදාවත් එක්ක ඔයාලගේ සටහන්,පොත් පත් පවා වතුරෙන් හානි වෙලා වෙන්න පුලුවන්...එත් කිසිම වෙලාවක දුක් වෙන්න එපා...සියලුම විශයන් වලට අදාල සටහන්,ඒ ඒ පාඩම් වලට අදාල ප්‍රශ්න පත්‍ර මේ හැමදේම අපි ඔයාලට ලබා දෙනවා...අපේ සමූහයේ හැමෝම මේ වෙලාවේ ඔයාලා වෙනුවෙන් ඉන්නවා...❤️❤️

G.L.Harshana Heshan,
Owner Heshan Educations

27/11/2025

Please share this 😥😥

Address

Padukka

Website

Alerts

Be the first to know and let us send you an email when Heshan Educations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Heshan Educations:

Shortcuts

Share

Category