Medhavi Cultural Foundation

13/08/2026
13/08/2026

Fallow

පාදුක්ක සංස්කෘතික බල මණ්ඩල නිලවරණයේදී අභිනව සභාපති ධුරයට තේරීපත් වූ ටී.බී. අරුණ ප්‍රියන්ත තේනුවර මහතාට හෘදයාංගම උණුසුම් ...
28/07/2026

පාදුක්ක සංස්කෘතික බල මණ්ඩල නිලවරණයේදී අභිනව සභාපති ධුරයට තේරීපත් වූ ටී.බී. අරුණ ප්‍රියන්ත තේනුවර මහතාට හෘදයාංගම උණුසුම් සුබ පැතුම්! ඔබගේ නායකත්වයෙන් පාදුක්කේ සංස්කෘතික ක්ෂේත්‍රය තව තවත් දියුණුවේවායි ප්‍රාර්ථනා කරමු.
Aruna Priyantha Thenuwara ❤️🫶

පිංබර වෙසක් මංගල්ලයක් වේවා....!Fallow
30/05/2026

පිංබර වෙසක් මංගල්ලයක් වේවා....!
Fallow

පින්වත් ඔබ සැමට ආරාධනා ...❤️🙏🙏
06/02/2026

පින්වත් ඔබ සැමට ආරාධනා ...❤️🙏🙏

අද දින එනම් 2026.01.30 වන දින බස්නාහිර පළත් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන යටතේ පාදුක්ක ප්‍රදේශයේ සක්‍රී...
30/01/2026

අද දින එනම් 2026.01.30 වන දින බස්නාහිර පළත් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන යටතේ පාදුක්ක ප්‍රදේශයේ සක්‍රීය කලායතන වෙත වාද්‍ය භාණ්ඩ ලබාදෙනු ලැබු ඇතර මේධාවි රංග කලායතනයටද වාසනාව උදාවිය , ඒ සදහා මගපෙන්වීම් සිදුකල පාදුක්ක ප්‍රාදේශීය ලේකම් තුමියටත්, පාදුක්ක සංස්කෘතික නිලධාරි මදුෂාන් මහත්මාටත් , පාදුක්ක වැ.බ. සංස්කෘතික නිලධාරි අමාලී මහත්මියටත් බෙහෙවින් ස්තුති වන්ත වෙමි.

මෙයට
කලායතනාධිපති

මාධ්‍ය අධ්‍යක්ෂ කේ.එම්.කේ.කාවින්දි

මේධාවී කලායතනයට වසර හතක් පිරීම දරුවන් විසින් සමරපු අවස්තාවක් ❤️🥰
22/01/2026

මේධාවී කලායතනයට වසර හතක් පිරීම දරුවන් විසින් සමරපු අවස්තාවක් ❤️🥰

17/01/2026

සුබ උපන් දිනයක් මේධාවී අම්මේ.........!

මේධාවී පස්වන පරපුර , දුන්කළහේන අනුකලායතනයේ හිසවෙස් හා පායිම්පත් තබා 11 වන දිනට වසරක් නිමිත්තෙන් පවත්වනු ලැබූ කවි බණ ධර්...
12/01/2026

මේධාවී පස්වන පරපුර , දුන්කළහේන අනුකලායතනයේ හිසවෙස් හා පායිම්පත් තබා 11 වන දිනට වසරක් නිමිත්තෙන් පවත්වනු ලැබූ කවි බණ ධර්ම දේශනයක් ඉතා සාර්ථක ලෙස පැවැත්විය.

විශේෂ ස්තුතිය...

දුන්කළහේන විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නය...

දුන්කළහේන අනුකලායතනයේ සහකාර කලායතනාධිපති සඳමිණී කෞශල්‍යා මහත්මිය...

දුන්කළහේන අනුකලායතනයේ සංවර්ධන සමිති ලේකම් තුමිය ඉන්දිකා මහත්මිය...

දුන්කළහේන අනුකලායතනයේ භාණ්ඩාගාරික එච්.පී.ආර්.ජේ.කුමාර මහතා

මේධාවී කලායතනයේ කලායතනාධිපති අරුණ ප්‍රියන්ත මහතා...

පස්වන පරපුරේ නායක නායිකාවන්, දෙමාපියන් හා දරුවන්...

මේධාවී මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂක කේ.එම්.කේ.කාවින්දි....

Address

Bope
Padukka
10522

Telephone

+94704973103

Website

Alerts

Be the first to know and let us send you an email when Medhavi Cultural Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Medhavi Cultural Foundation:

Shortcuts

Share

Category