Naples Academy - Padukka

Naples Academy - Padukka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naples Academy - Padukka, Education Website, 11 Paththini mawatha, Padukka.

මේ පොඩ්ඩන්ට පවුලෙ පවුල හැමෝම එක්ක එන්න කෙරෙන ආරාධනාවයි. අපගේ 5 න් 6  Head Start පාඨමාලා ආරම්භ කරමින්අ ගෝස්තු මස 23 ඉරිදා...
19/08/2026

මේ පොඩ්ඩන්ට පවුලෙ පවුල හැමෝම එක්ක එන්න කෙරෙන ආරාධනාවයි.

අපගේ 5 න් 6 Head Start පාඨමාලා ආරම්භ කරමින්අ ගෝස්තු මස 23 ඉරිදා සවස 4:00 ට සිට 5 ශ්‍රේණිය හපන්නුගේ දක්ෂතා වලට ඉඩ ලැබෙන mini Talent show එකට සහභාගි වී ඉදිරිපත්වීමේ හැකියාව තමන් තුළ කුඩා කල සිටම වර්ධනය කරගන්න. (සියලුම දරුවන්ට විවෘතයි, ඉදිරිපත් කිරීම් කරන දරුවන් ඉක්මනින් ම ලියාපදිංචි විමට සහ විස්තර සඳහා අමතන්න 011-7129 439)

පසුව එදින සන්ධ්‍යාවේ SPIDER-MAN far from home (2019) චිත්‍රපටය NAT ශාලාවේදී යි පුළුල් තිරයේ ඔබට නැරඹිය හැකිය

මේ සියල්ල දරුවන් වෙනුවෙන් නේපල්ස් ඇකඩමි ආයතනය සම්පූර්ණයෙන්ම නොමිලේ ඉදිරිපත් කරනු ලබයි.

නේපල්ස් ඇකඩමි තවත් නවීන හා හරවත් වැඩසටහන් සමඟින් ඔබ සමීපයෙන්ම... අදම එක්වන්න.  (ජුනි මස 14 සිට 30  දක්වා 6 සිට11 ශ්‍රේණි...
15/06/2026

නේපල්ස් ඇකඩමි තවත් නවීන හා හරවත් වැඩසටහන් සමඟින් ඔබ සමීපයෙන්ම... අදම එක්වන්න. (ජුනි මස 14 සිට 30 දක්වා 6 සිට11 ශ්‍රේණි සඳහා ම සම්බන්ධ වන නවක සිසුන් සඳහා ඇතුළත්වීමේ ගාස්තුව සහ ජුනි මස පන්ති ගාස්තු ඉවත් කර ඇත)

02/05/2026
12/04/2026

# # **නේPulz ළමා ගුවන්විදුලිය සමඟ එක්වන්න!** 🎧🌟
අප්‍රේල් 13 වනදා සිට දරුවන් වෙනුවෙන්ම වෙන්වූ අලුත්ම අත්දැකීමක් රැගෙන එන **නේPulz ළමා ගුවන්විදුලිය**, අප්‍රේල් 13 වන දින නේපල්ස් (Naples) පරිශ්‍රයේ සිට සජීවීව විකාශය වීමට සියල්ල සූදානම්!
ඔබත් ශබ්ද පරිපාලනයට, වැඩසටහන් නිෂ්පාදනයට හෝ නිවේදන ක්ෂේත්‍රයට දක්ෂයෙක්ද? එන්න අප හා අත්වැල් බැඳගන්න.
# # # **විශේෂ පුහුණු වැඩමුළුව**
විකාශයට පෙර සියලුම දෙනා සඳහා පවත්වනු ලබන **පූර්ණ දින පුහුණු වැඩසටහන හෙට (අප්‍රේල් 12)** දින පැවැත්වේ.
# # # **අප සොයන දක්ෂයින්:**
* **ශබ්ද ඉංජිනේරුවන් (Sound Engineers)**
* **නිෂ්පාදකයින් (Producers)**
* **නිවේදකයින් (Announcers)**
# # # **වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:**
📞 **0777337284**
> **නේPulz ළමා ගුවන්විදුලිය: පුංචි කන්වලට, දැවැන්ත හීන!**
>

06/04/2026

We had our Bak Maha Ulela - 2026 yesterday (4/5). Await details.

20/02/2026
STARTING TODAY!! (FRIDAY)
20/02/2026

STARTING TODAY!! (FRIDAY)

Address

11 Paththini Mawatha
Padukka
10500

Alerts

Be the first to know and let us send you an email when Naples Academy - Padukka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Naples Academy - Padukka:

Shortcuts

Share