Pasindu Athukorala ICT

Pasindu Athukorala ICT Information and Communications Technology

අපිත් යනව රැල්ලට 😌හේතුව :- රැල්ලට නොයා සද්ද නොකර පන්ති කරන නිසා කවුරුත් දන්නෙ නෑ අපේ Size එක 😌
09/09/2026

අපිත් යනව රැල්ලට 😌

හේතුව :- රැල්ලට නොයා සද්ද නොකර පන්ති කරන නිසා කවුරුත් දන්නෙ නෑ අපේ Size එක 😌

2027 THE GRAND REVISION ආරම්භය🔥මුළු විශය නිර්දේශයම මාස 11 තුළ ආවරණය කෙරේ✅🔰THEORY ➕ REVISON➕FULL PAPER CLASS (Writing) ➕ ...
09/09/2026

2027 THE GRAND REVISION ආරම්භය🔥

මුළු විශය නිර්දේශයම මාස 11 තුළ ආවරණය කෙරේ✅

🔰THEORY ➕ REVISON➕FULL PAPER CLASS (Writing) ➕ MASTER PAPER CLASS (Discussion) වලින් සමන්විත වන අතර ඕනෑම මට්ටමක සිසුවෙකුට මුල සිට සියලුම පාඩම් ආවරණය කරගත හැක.

🔰 පන්තියට ලියාපදිංචිවීමට 0781262001 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

ලංකාවේ හොදම ONLINE ICT පන්තිය 🚩

⁠ PASINDU ATHUKORALA ICT

2028 AL ICT THEORY ONLINE ❤️‍🔥දෙවන පාඩම ආරම්භ වේ✅අලුතින් සම්බන්ධවන සියලු සිසුන්ට පළමු පාඩමේ නිබන්ධන සහ සියලු Recording න...
11/08/2026

2028 AL ICT THEORY ONLINE ❤️‍🔥

දෙවන පාඩම ආරම්භ වේ✅

අලුතින් සම්බන්ධවන සියලු සිසුන්ට පළමු පාඩමේ නිබන්ධන සහ සියලු Recording නොමිලේ ලබාදේ‼️

🔰නිවාඩු මාසයේ සතියට දින 2 ක් පන්ති පැවැත්වේ

ලංකාවේ විශාලතම සහ හොදම ප්‍රතිඵල සහිත Online ICT පන්තිය🔥

වැඩිවිස්තර - 0719127001 | 0781262001

PASINDU ATHUKORALA ICT

2027 AL ICT 12 වසරේ පාඩම් සියල්ලම එකම එක මාසයකින් ඉගෙනගමුද?🤫[වැඩපිළිවෙල පැහැදිලි කර අති බැවින් අනිවාර්යයෙන් බලන්න]🔰2027 ...
11/08/2026

2027 AL ICT 12 වසරේ පාඩම් සියල්ලම එකම එක මාසයකින් ඉගෙනගමුද?🤫

[වැඩපිළිවෙල පැහැදිලි කර අති බැවින් අනිවාර්යයෙන් බලන්න]

🔰2027 RESTART PROGRAM වැඩපිළිවෙළ මගින් :-

🔺පළමු පාඩමේ සිට පස්වන පාඩම දක්වා සියලු පාඩම් Recording + Live Class මගින් ආවරණය.
🔺පාඩම් වලට අදාළ UNIT TEST පැවැත්වෙ.
🔺 සියලු පාඩම් වලට අදාළ Term Test එකක් පැවැත්වේ.

——————————————————
මෙම වැඩපිළිවෙළ මගින් 2027 සිසුන්ට මගහැරී තිබූ පාඩම් ආරණය වන අතර පාඩම් වල
සිදුවූ අතපසුවීම් Cover කරගත හැක✅
——————————————————

මේ වැඩපිළිවෙළ මගින් දැනට ඕනෑම මට්ටමක සිටින සිසුවෙකු ඉහළම මට්ටමකට ගෙන ඒම සිදුවේ🤍

🔰සතියට දින 3 ක් රාත්‍රි 8 සිට පන්ති පැවැත්වෙන අතර සියලුම පන්තිවල Recording ද ලබාදේ.

🔰ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක
සම්පූර්ණයෙන් Online මගින් සිදුකෙරේ..
සම්පූර්ණ ගාස්තුව :- 3000/=

ලංකාවේ හොදම ONLINE ICT පන්තිය 🚩

⁠ PASINDU ATHUKORALA ICT

උපරිමය කරල එන්න 🤍මේ වෙනකොට ඔයාට කළහැකි උපරිම දේ විභාගය වෙනුවෙන් ඔයා කරල තියනව දැන් තියන්නෙ පේපර් එකට උපරිමයක් කරල එන එක ...
09/08/2026

උපරිමය කරල එන්න 🤍

මේ වෙනකොට ඔයාට කළහැකි උපරිම දේ විභාගය වෙනුවෙන් ඔයා කරල තියනව දැන් තියන්නෙ පේපර් එකට උපරිමයක් කරල එන එක විතරයි.

වැඩිය හිතන්න දෙයක් නෑ ඔයාට පුලුවන්💫

2026 උසස්පෙළ විභාගයට පෙනීසිටින සියලුම දරුවන්ට උණුසුම් සුභපැතුම් 💐

සමුගන්න අවසරයි 2026 🤍සතියක් පාසම හමුවූ සහ කිසිදා දැක නොමැති ගෝලයන් පිරිසක් මට ඉන්නවා.මරණයට පෙර දිනකදී හෝ කොහේ හෝ තැනක නැ...
07/08/2026

සමුගන්න අවසරයි 2026 🤍

සතියක් පාසම හමුවූ සහ කිසිදා දැක නොමැති ගෝලයන් පිරිසක් මට ඉන්නවා.මරණයට පෙර දිනකදී හෝ කොහේ හෝ තැනක නැවත හමුවෙමු🤍

ඔබත් ජයගෙන රටක් ජයගෙන ලොවක් ජයගන්නට අපේ උන්ට හැකිවේවායි පතමි !

ඉතින් කොල්ලනේ කෙල්ලනේ මා පසුකර යන්නට මට කළ නොහැකි වූ දේ කරන්නට අවසරයි උබලට !

-PASINDU ATHUKORALA -

ඔයාගෙ කතාව යටින් ලියන්න මතක හිටින්න ..

ARDUINO SEMINAR 🔥අන්තිම FREE LIVE SESSION එක👊🏼___________________________ආර්ඩියුනෝ යනු කුමක්ද යන්නේ සිට සියලුම Theory | ...
03/08/2026

ARDUINO SEMINAR 🔥

අන්තිම FREE LIVE SESSION එක👊🏼
___________________________
ආර්ඩියුනෝ යනු කුමක්ද යන්නේ සිට සියලුම Theory | Practical සහ සියලු පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කෙරේ✅
____________________________

🔴පහත දැක්වෙන සියලුම පරිපථ පද්ධති සම්පූර්ණයෙන් සාකච්ඡා කෙරේ

1. Arduino Bilinking System
2. LDR Auto Light System
3. PIR Motion Detection System
4. Door Alarm System
5. Ultrasonic Distance Measurement System
6. Arduino Serial Monitor Working

සැ.යු :- මෙම පරිපථ සදහා ඉලෙක්ට්‍රොනික පරිපථ ඇදීමට ඉගැන්වේ.✅

🔥 අගෝස්තු 4 අගහරුවාදා උදෑසන 8:30 සිට 2:30 දක්වා පැවැත්වේ.✔️

ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක 💯
කිසිම ආකාරයකින් Recordings ලබා නොදේ‼️

පහත Gorup සමග සම්බන්ධ වන්න.

Telegram :
https://t.me/PA2026R

WhatsApp :
https://chat.whatsapp.com/JifbPKdj3PM3XcHwegLCjC

ලංකාවේ හොදම ONLINE ICT පන්තිය 🚩

⁠ PASINDU ATHUKORALA ICT

🔺F | S අයව C | B මට්ටමට ගේන්න🔺C | B ගන්න ඉන්න අයව A එකකට ගේන්න 🔺 A  වල ඉන්න අයව 90+ A එකක් එක්ක Rank එකක් දක්වා ගෙනියන්න...
17/07/2026

🔺F | S අයව C | B මට්ටමට ගේන්න
🔺C | B ගන්න ඉන්න අයව A එකකට ගේන්න
🔺 A වල ඉන්න අයව 90+ A එකක් එක්ක Rank එකක් දක්වා ගෙනියන්න

🔰ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක
සම්පූර්ණයෙන් Online මගින් සිදුකෙරේ..
සම්පූර්ණ ගාස්තුව :- 1900/=

🎁 BONUS:
2020–2025 Past Paper MCQ Discussions + පසුගිය වසර 5ක සියලුම Provincial Paper Discussions නොමිලේ!

ලියාපදිංචි වීම සදහා 0781262001 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න

ලංකාවේ හොදම ONLINE ICT පන්තිය 🚩

⁠ PASINDU ATHUKORALA ICT

ඉන්න තැනින් ලකුණු 30 ක් උඩට 2026 A/L ICT "END GAME"✅🔰END GAME එකට කරන්න පුළුවන් දේවල් :-🔺F | S අයව C | B මට්ටමට ගේන්න🔺C ...
15/07/2026

ඉන්න තැනින් ලකුණු 30 ක් උඩට 2026 A/L ICT "END GAME"✅

🔰END GAME එකට කරන්න පුළුවන් දේවල් :-

🔺F | S අයව C | B මට්ටමට ගේන්න
🔺C | B ගන්න ඉන්න අයව A එකකට ගේන්න
🔺 A වල ඉන්න අයව 90+ A එකක් එක්ක Rank එකක් දක්වා ගෙනියන්න

🔰ඕනෑම සිසුවෙකුට සම්බන්ධ විය හැක
සම්පූර්ණයෙන් Online මගින් සිදුකෙරේ..
සම්පූර්ණ ගාස්තුව :- 1900/=

🎁 BONUS:
2020–2025 Past Paper MCQ Discussions + පසුගිය වසර 5ක සියලුම Provincial Paper Discussions නොමිලේ!

ලියාපදිංචි වීම සදහා 0781262001 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න

ලංකාවේ හොදම ONLINE ICT පන්තිය 🚩

⁠ PASINDU ATHUKORALA ICT

Address

Padukka

Website

Alerts

Be the first to know and let us send you an email when Pasindu Athukorala ICT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category