Tutor House Language Academy

Tutor House Language Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tutor House Language Academy, Private School, Padukka.

19/07/2026

Tutor House Academy වෙතින් තවත් සාර්ථකත්වයේ සන්ධිස්ථානයක්! 🎓✨
අපේ ආයතනයේ Spoken English හැදෑරූ දරුවන්ගේ Institute of Western Music & Speech (IWMS) විභාග ප්‍රතිඵල අද අපිට ලැබුණා. හැම දරුවෙක්ම ලකුණු 100ක් ලබාගෙන, "Honours" සාමාර්ථ සහිතව විභාගය ජයගෙන තිබීම අපිට ලොකු ආඩම්බරයක්. 🌟
දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අපි දරන මහන්සිය මල්ඵල ගැන්වුණු අවස්ථාවක්. අපේ පුංචි දරුවන්ට සුබ පැතුම්! ❤️

11/07/2026
පොසොන් පොහොය නිමිත්තෙන් 16 වන වරටත් පවත්වනු ලබන පාදුක්ක අරුක්වත්ත මොරගහතැන්න ශ්‍රී මහා විහාරස්ථානය විසින් නිර්මාණය කරන ර...
09/07/2026

පොසොන් පොහොය නිමිත්තෙන් 16 වන වරටත් පවත්වනු ලබන පාදුක්ක අරුක්වත්ත මොරගහතැන්න ශ්‍රී මහා විහාරස්ථානය විසින් නිර්මාණය කරන රටකජු පොතුවලින් ඉදි කරන ලද ලංකාවේ ලොකුම මහා පහන් කූඩු රාජයාගේ සමාරම්භක උත්සවය,

මේ සදහා ටියුටර් හවුස් ඇකඩමියට ආරාධනා කිරීම සම්බන්ධව සංවිධායක මණ්ඩලයට හා මෙම නිර්මාණය අලංකාරව නිර්මාණය කිරීමට දායක වූ අයවලුන්ටත් ස්තූතිය පුදකරන අතර,ලබන වසරෙත් සාර්ථකව මේසා විශාල මහා පහන් කූඩු රාජයා පැවැත්වීමට අප ආයතනය විසින් සුභාශිංසන පුද කරමු.

🎯 තුන්වන වරටත් ආදරයෙන්, භක්තියෙන් පැවැත්වූ "ටියුටර් හවුස් දන්සැල" සාර්ථකව නිමා විය! 🙏✨​ටියුටර් හවුස් ඇකඩමි පරිශ්‍රයේදී 0...
29/06/2026

🎯 තුන්වන වරටත් ආදරයෙන්, භක්තියෙන් පැවැත්වූ "ටියුටර් හවුස් දන්සැල" සාර්ථකව නිමා විය! 🙏✨

​ටියුටර් හවුස් ඇකඩමි පරිශ්‍රයේදී 03 වන වරටත් සංවිධානය කරන ලද දන්සැල ඉතාමත් සාර්ථක අයුරින් පවත්වා නිම කිරීමට අපට හැකි වූණා.
​මේ උදාර පින්කම සාර්ථක කර ගැනීම සඳහා අපට විවිධාකාරයෙන් ශක්තියක් වූ සැමට අපගේ හෘදයාංගම ස්තුතිය මෙසේ පුද කර සිටිමු:

❎​ආදරණීය දෙමාපියන් සහ දූ දරුවන්: ඔබ සැමගේ කැපවීම සහ දායකත්වය මේ සාර්ථකත්වයේ ප්‍රධානම පදනමයි.
❎​Dilla PC ආයතනයේ අනුෂ්ක මහතා: අප වෙනුවෙන් දැක්වූ සුවිශේෂී සහයෝගයට සහ අනුග්‍රහයට අපගේ විශේෂ ස්තුතිය.
❎​නන් අයුරින් උදව් උපකාර කළ සැදැහැවතුන්: වචනයකින් හෝ ශ්‍රමයකින් දන්සැල සාර්ථක කර ගැනීමට අත්වැලක් වූ සැමටම අප උණුසුම් කෘතඥතාව පළ කර සිටිමු.
​කරන්නා වූ මේ සියලු පින්කම් ඔබ සැමටම මෙලොව පරලොව යහපත පිණිසම හේතු වේවා! 🌸
​ස්තුතියි,
ටියුටර් හවුස් ඇකඩමිය - පාදුක්ක 🎓

28/06/2026

🎸🥁 සංගීතයට ආදරය කරන පාදුක්කේ ඔබට මෙන්න අපූරු අවස්ථාවක්! (සම්පූර්ණයෙන්ම නොමිලේ!ඔබ කැමතිම සංගීත භාණ්ඩය නිවැරදිව වාදනය කරන්...
27/06/2026

🎸🥁 සංගීතයට ආදරය කරන පාදුක්කේ ඔබට මෙන්න අපූරු අවස්ථාවක්! (සම්පූර්ණයෙන්ම නොමිලේ!

ඔබ කැමතිම සංගීත භාණ්ඩය නිවැරදිව වාදනය කරන්න ඉගෙන ගන්න ආසද? පෙරදිග සහ අපරදිග සංගීත භාණ්ඩ රැසක් ප්‍රායෝගිකව පුහුණු විය හැකි විශේෂ විවෘත වැඩසටහනක් දැන් පාදුක්කේදී! 🌟

✨ අප සමඟ ඔබට ඉගෙන ගත හැකි භාණ්ඩ:
* Organ, Melodica, Harmonium
* Electronic & Box Guitar (Lead / Rhythm / Bass)
* Ukulele, Banjo, Flute
* Drums, Thabla, Cajon, Darbuca, Congo, Bongo, Octor pad
📍 ස්ථානය: Tutor House - පාදුක්ක
( පාදුක්ක ඉන්ධන පිරවුම්හලට යාබද ගොඩනැඟිල්ලේදී)
👨‍මෙහෙයවීම:ශානක මධුශාන්
(ජාතික පාසල් ආචාර්ය)
National Dip In Music (WNCOE)*
📞 වැඩි විස්තර සහ ආසනයක් වෙන් කරවා ගැනීමට දැන්ම අමතන්න:
071 514 0292 / 077 648 3228 077 670 7841

🍪✨ බිස්කට් සමග බීම දන්සල ✨🍪ටියුටර් හවුස් ආයතනයේ දූදරුවන් තෙවන වරටත් සංවිධානය කරනු ලබන  විශේෂ දන්සලට ඔබ සැමට ආදරයෙන්  ආරා...
27/06/2026

🍪✨ බිස්කට් සමග බීම දන්සල ✨🍪

ටියුටර් හවුස් ආයතනයේ දූදරුවන් තෙවන වරටත් සංවිධානය කරනු ලබන විශේෂ දන්සලට ඔබ සැමට ආදරයෙන් ආරාධනා කර සිටිමු! 🙏❤️

📅 දිනය: 2026 ජුනි මස 28
⏰ වේලාව: ප.ව. 2.00 ට
📍 ස්ථානය:ටියුටර් හවුස් ආයතනය
(පොලිස් ස්ථානය අසල)

රසවත් බීම හා බිස්කට් සමග සතුටින් එකතු වෙමු! 🥤🍪🥭

ඔබ සැමට උණුසුම්ව ආරාධනා කර සිටිමු! 🌸🙏

#දන්සල #ටියුටර්හවුස් #බිස්කට්දන්සල #ජූනි28 #භාෂාආයතනය

❎🚩Today, June 9th, 2026 — the moment our little ones faced the IWMS Elocution Examination ❎🚩2026-06-09 වන අද දින අපේ පොඩ...
09/06/2026

❎🚩Today, June 9th, 2026 — the moment our little ones faced the IWMS Elocution Examination

❎🚩2026-06-09 වන අද දින අපේ පොඩ්ඩෝ IWMS ELOCUTION විභාගයට මුහුණ දුන් අවස්ථාව

අවුරුදු 3න් ඉහළ සිට 6 ශ්‍රේණියේ දක්වා පොඩ්ඩන්ට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න,ලියන්න,කියවන්න ආස ඔයාලට ඔන්න අවස්ථාවක්
🔰එලකියුශන් පන්තිය
🔰මොඩියුල් ක්‍රමයට පන්ති

📍පාදුක්ක ටියුටර් හවුස් ඇකඩමි IOC ඉන්ධන පිරවුම්හල අසළ Tutor House Language Academy
👩‍🏫 මහීෂි මිස් Mahishi Jeewada
☎️ 077 670 7841

බුදුරස් විහිදෙන මේ පින්බර වෙසක් සමයේ, ඔබ සැමගේ සිත් සතන් කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වේවා! 🪔🌸ඔබටත් ඔබේ පවුලේ සැමටත් ...
30/05/2026

බුදුරස් විහිදෙන මේ පින්බර වෙසක් සමයේ, ඔබ සැමගේ සිත් සතන් කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වේවා! 🪔🌸

ඔබටත් ඔබේ පවුලේ සැමටත් සාමය සතුට පිරි සුභ වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරමු! ✨

May the divine light of Vesak illuminate your heart with compassion, peace, and wisdom. 🪔🌸

Wishing you and your family a truly blessed and happy Vesak Day! ✨
Tutor House Language Academy, Padukka

Address

Padukka
10500

Website

Alerts

Be the first to know and let us send you an email when Tutor House Language Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share