Tisira kumara attidiya
ඉතිහාසය විෂයෙහි ගුරුන් තැනූ ගුරුතරුව
17/09/2025
ආදරණීය ඉතිහාසය ගුරුතුමා ❤️🌸🇱🇰
කවුද දන්නේ තිසිර කුමාර අත්තිඩිය සර්ව. මට 14 වෙනිද පාදුක්කේ ධර්ම දේශනාවට වැඩිය මොහොතේ හමුවුණා. මම එන නිසා සර්ත් බණ අහන්න ඇවිත් තිබුණා. උසස් පෙළට මම ඉතිහාසය ටියුෂන් යන්නේ අත්තිඩිය සර්ගෙ පන්තියට. නුවර IMS ආයතනයේ.ඒ ආයතනයත් ජීවිතේ ආදරනීය සුන්දර මතක පිරිච්ච තැනක්. ඉතින් අත්තිඩිය සර් හරි ලස්සනට ඉතිහාසය විෂය ආවරණය කළා. උදේ 7 ඉදන් හවස 5 වෙනකන් පන්ති තිබ්බා. සර්ට ලංකා ඉන්දියා යුරෝප් ඉතිහාසය කට පාඩම්. දරුවන් දසදහස් ගණනකට A සාමාර්ත අරගන්න හරියට උගන්නපු සර් කෙනෙක්. ඉතින් මටත් 20009 නොවැ 26 ප්‍රතිපල එද්දි ඉතිහාසය විෂයට ‘A’ . ජීවිතයේ එලිය දුන්න ආදරනීය ඇදුරාණෙනි ඔබට දිඋර්ගායුෂ වේවා...!!! ❤️😍🌸
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
Padukka