07/09/2026
📚✨ මේ පාර නිවන්තිකා මිස්ගේ පන්තියේ පුංචි දරුවන්ට ලැබෙන්නේ වෙනස්ම දෙයක්! ✨📚
තුන වසර, හතර වසර, පහ වසර දරුවන් වෙනුවෙන්…
අලුත් පාඩම් අත්දැකීමක්, අලුත් ක්‍රමයක් එක්ක අපි අලුත්ම පොතක් සූදානම් කරමින් ඉන්නවා. ❤️📖
හැබැයි… 🤫
ඒ පොතේ තියෙන්නේ මොනවාද කියලා දැන්ම කියන්නෙ නෑ!
👉 ඔබේ දරුවාට මේ වගේ පොතක් පන්තියෙන්ම ලැබුණොත්,
ඔබ හිතන විදිහට ඒ පොතේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මොනවාද? 🤔📚
💬 අදහස Comment එකකින් කියන්න!
ඔබේ අදහසක්…
මෙවර අපේ පුංචි දරුවන් වෙනුවෙන් සූදානම් කරන අලුත් පොතට එකතු වෙන්නත් පුළුවන්! ❤️✨
#නිවන්තිකාටීචර් 🌸📚
Gimhani Niwanthika