Sri Wimalajothi Pirivena - Padukka

Sri Wimalajothi Pirivena - Padukka ශ්‍රි විමලජෝති පිරිවෙන් තොරතුරු

පාරිවේණික ශිෂ්‍ය සමීතිය තේමාව - ජන සන්නිවේදනයෙහි ලා ජන කවියේ අපූර්වත්ව.2026/ 05 / 12 දින
13/05/2026

පාරිවේණික ශිෂ්‍ය සමීතිය

තේමාව - ජන සන්නිවේදනයෙහි ලා ජන කවියේ අපූර්වත්ව.

2026/ 05 / 12 දින

2026 වර්ෂයේ කාණඩායම් ව්‍යාපෘතියට අදාලව ආචාර්ය මණ්ඩලය එක්ව, නව පිරිවෙන් ගොඩනැගිල්ලේ  පාදුක්ක උඩුමුල්ල, ශ්‍රි විමලජෝති පිර...
04/05/2026

2026 වර්ෂයේ කාණඩායම් ව්‍යාපෘතියට අදාලව ආචාර්ය මණ්ඩලය එක්ව, නව පිරිවෙන් ගොඩනැගිල්ලේ පාදුක්ක උඩුමුල්ල, ශ්‍රි විමලජෝති පිරිවෙනේ නම සහ ලාංඡනය ඇඳ පාට කිරීම සිදු කරන ලදි.

20/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට....
අපේ පිරිවෙනෙ පොඩි හිමිවරුන් ආශිර්වාද ලබා ගනිමින්...

20/04/2026

පිරිවෙන් ආරම්භක දින අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව ගුරු දේවයන් වහන්සේලාට බුලත් දී ආශිර්වාද ලබා ගැනීම.

සිංහල භාෂා දින සැමරුම  නිමිත්තෙන් පාදුක්ක උඩුමුල්ල ශ්‍රි විමලජෝති මූලික පිරිවෙනෙහි අධ්‍යාපනික වැඩ සටහන්, තරග හා ත්‍යාග ප...
12/03/2026

සිංහල භාෂා දින සැමරුම නිමිත්තෙන් පාදුක්ක උඩුමුල්ල ශ්‍රි විමලජෝති මූලික පිරිවෙනෙහි අධ්‍යාපනික වැඩ සටහන්, තරග හා ත්‍යාග ප්‍රදානය 2026 / 03/ 12 දින මෙසේ දිග හැරුනු වගයි !

මාර්ග සංඥා පුවරු හඳුනාගනිමුමාර්ග අනතුරු අවම කරමු.. මැයෙන් පාදුක්ක උඩුමුල්ල ශ්‍රි විමලජෝති පිරිවෙනෙහි පාරිවේණික ශිෂ්‍ය සම...
15/02/2026

මාර්ග සංඥා පුවරු හඳුනාගනිමු
මාර්ග අනතුරු අවම කරමු.. මැයෙන් පාදුක්ක උඩුමුල්ල ශ්‍රි විමලජෝති පිරිවෙනෙහි පාරිවේණික ශිෂ්‍ය සමීතිය පවත්වන ලදි.

2026 /02 / 13

2026 වර්ෂයේ පිරිවෙන් ආරම්භක දින අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව ගුරු දේවයන් වහන්සේලාට බුලත් දී ආශිර්වාද ලබා ගැනීම.
06/01/2026

2026 වර්ෂයේ පිරිවෙන් ආරම්භක දින අලුත් අවුරුදු චාරිත්‍රානුකූලව ගුරු දේවයන් වහන්සේලාට බුලත් දී ආශිර්වාද ලබා ගැනීම.

අද දිනයේ තම ජන්ම දිනය සමරන පාදුක්ක උඩුමුල්ල ශ්‍රි විමලජෝති පිරිවෙනෙහි පරිවෙණාචාර්‍ය මලියදේවපුර සිරිවිමල හිමියන්ට සුබ උපන...
26/12/2025

අද දිනයේ තම ජන්ම දිනය සමරන පාදුක්ක උඩුමුල්ල ශ්‍රි විමලජෝති පිරිවෙනෙහි පරිවෙණාචාර්‍ය මලියදේවපුර සිරිවිමල හිමියන්ට සුබ උපන්දිනක් වේවා !

අද දිනයේ තම ජන්ම දිනය සමරන පාදුක්ක උඩුමුල්ල ශ්‍රි විමලජෝති පිරිවෙනෙහි පරිවෙණාචාර්‍ය කාරියමඩිත්තේ ඤාණාරාම හිමියන්ට සුබ උප...
19/12/2025

අද දිනයේ තම ජන්ම දිනය සමරන පාදුක්ක උඩුමුල්ල ශ්‍රි විමලජෝති පිරිවෙනෙහි පරිවෙණාචාර්‍ය කාරියමඩිත්තේ ඤාණාරාම හිමියන්ට සුබ උපන්දිනක් වේවා !

පාදුක්ක, උඩුමුල්ල, ශ්‍රි විමලජෝති පිරිවෙනේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව 2025 නොවැම්බර් මස 07 වන දින මාතර දිස්ත්‍රික්කය කේන්...
09/11/2025

පාදුක්ක, උඩුමුල්ල, ශ්‍රි විමලජෝති පිරිවෙනේ වාර්ෂික අධ්‍යාපන චාරිකාව 2025 නොවැම්බර් මස 07 වන දින මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කරන ලදි.

සුපින්බර ජන්ම දිනය සමරන උඩුමුල්ල පුරාණ ගල්ලෙන් මහා විහාරාධිපති,උඩුමුල්ල ශ්‍රි විමලජෝති පිරිවෙන් අධ්‍යක්ෂක,   චන්ද්‍රාලෝක...
07/09/2025

සුපින්බර ජන්ම දිනය සමරන උඩුමුල්ල පුරාණ ගල්ලෙන් මහා විහාරාධිපති,උඩුමුල්ල ශ්‍රි විමලජෝති පිරිවෙන් අධ්‍යක්ෂක, චන්ද්‍රාලෝක සංවර්ධන පදනමේ ගරු සභාපති, පූජ්‍ය කැබිතිගොල්ලෑවේ චන්දාලෝක හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුබම සුබ ජන්ම දිනයක් වේවා.!!

Address

Padukka

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 12:30 - 06:30
Wednesday 12:30 - 06:30
Thursday 12:30 - 06:30
Friday 12:30 - 06:30

Telephone

+94112858134

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Wimalajothi Pirivena - Padukka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Wimalajothi Pirivena - Padukka:

Shortcuts

Share