15/08/2026
නුගේගොඩ අනුලා විද්‍යාලයේ සිංහල කථික හා විවාද සංගමයේ විවාද කණ්ඩායම් සාමාජිකා උදානා පූජනී වීරසිංහ 2026 අගෝස්තු මස 17
ප.ව. 10ට සජීවීව විකාශය වන ස්වර්ණවාහිනී 'නාඩිය' වැඩසටහනේ හොදම ප්‍රශ්න අසන්නිය ලෙස පත් කිරීමට පහත සදහන් දුරකථන අංකයට වැඩසටහනේදී ලබා දෙන අංකය යොදා හැකිතාක් ඔබේ මනාපය යොමු කරන්න.
076 356 8914
NDS [හිස්තැනක්] වැඩසටහන අවස්ථාවේ ලබාදෙන අංකය යොදා හැකිතාක් sms කරන්න.
වේලාව - රාත්‍රී 10
හැකිතාක් Share කර ඔබේ සහයෝගය එදිනට ලබාදෙන්න.🔥