Sanjaya Bandara

Sanjaya Bandara අනාගතය වර්තමානයට ගෙන ආ විද්‍යා ගුරුවරයා

06/09/2026

සරල යන්ත්‍ර Kotmale Dairy Products (Pvt.) Ltd

🧪✨ විද්‍යාව ඉගෙනගන්න නව අත්දැකීමක්! ✨🧪10 වන මෙහෙයුම  ප්‍රායෝගික විද්‍යා පන්තිය හෙට දහවල් 1.00ට පැවැත්වේ! 📚🔬විද්‍යාව පාඩම...
05/09/2026

🧪✨ විද්‍යාව ඉගෙනගන්න නව අත්දැකීමක්! ✨🧪

10 වන මෙහෙයුම

ප්‍රායෝගික විද්‍යා පන්තිය හෙට දහවල් 1.00ට පැවැත්වේ! 📚🔬

විද්‍යාව පාඩම් කරනවාට වඩා, විද්‍යාව අත්විඳිමු! 💡

🔹 ප්‍රායෝගික ක්‍රියාකාරකම්
🔹 විද්‍යාත්මක දැනුම වර්ධනය
🔹 නිර්මාණශීලී චින්තනය

📅 හෙට: සැප්තැම්බර් 6 ඉරිදා පිරිදා | දහවල් 1.00ට
📍 ස්ථානය: පාදුක්ක ඉරැස්මා

ඔබේ දරුවාගේ විද්‍යා දැනුම තවත් ඉහළට ගෙන යන්න අදම එක්වන්න! 🚀

📞 071 648 4191 | 076 904 9843

16/08/2026

විද්‍යුත් පරිපත Grade 6 #𝙏𝙪𝙩𝙞𝙤𝙣

🧪🔥 විද්‍යාව කියන්නේ මතක තියාගන්න විෂයක් නෙවෙයි… තේරුම් ගන්න විෂයක්!6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට විද්‍යාව වි...
08/08/2026

🧪🔥 විද්‍යාව කියන්නේ මතක තියාගන්න විෂයක් නෙවෙයි… තේරුම් ගන්න විෂයක්!

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා දරුවන්ට විද්‍යාව විෂය සරලව, ක්‍රමවත්ව සහ විභාගයට අවශ්‍ය විදිහට ඉගෙනගන්න හොඳම අවස්ථාවක්. 💯

📚 නියමිත කාලයේදී විෂය නිර්දේශය ආවරණය කිරීම
✅ ප්‍රායෝගික පරීක්ෂණ පුහුණුව ලබාදීම
📝 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🎯 විභාගයට අවශ්‍ය ක්‍රමවේද ඉගැන්වීම
💡 නොතේරෙන දේ සරලව පැහැදිලි කිරීම

👨‍🏫 සංජය බණ්ඩාර
B.Sc. Hons. in Zoology (USJP)

📞 071 648 4191 | 076 904 9843

අතු ඉති වල පොකුරු පිටින් පිපෙන්නට වෙර දරන ඔබට..... 🌼🪸

එන්න අප හා එක්වන්න. 👥♥️

‍ප්‍රදේශයේ අංක එකේ විද්‍යාව පන්තිය සමඟ එකතු වී

වෛද්‍ය සිහිනයේ පළමු අඩිතාලම වන සා.පෙළ නිසැක විද්‍යා A සාමාර්ථයකට වැඩ කරන්න. 🤩♥️💪

11/07/2026

Science 2nd term Exam

🏆 O/L Science වලින් ඉහළම result එකකට යන්න නම්…හරි guidance එකත් එක්ක වැඩ කරන්න ඕනේ 📚🔥Theory + Paper + Revision එකම තැනකි...
16/05/2026

🏆 O/L Science වලින් ඉහළම result එකකට යන්න නම්…
හරි guidance එකත් එක්ක වැඩ කරන්න ඕනේ 📚🔥

Theory + Paper + Revision එකම තැනකින් 💯
2026 O/L target කරන හැමෝටම මේක chance එකක් 🚀

“අද ගන්න decision එක හෙට result එක වෙනස් කරයි.” ✨

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🎉
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🎉

01/02/2026

විද්‍යාව අමාරුයි කියන හැමෝම එන්න! 🔬🧬සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය නිර්දේශයම එක දවසින් මතක් කරගන්න ලැබෙන අවසන් අවස්ථාව! සංජය...
20/01/2026

විද්‍යාව අමාරුයි කියන හැමෝම එන්න! 🔬🧬

සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය නිර්දේශයම එක දවසින් මතක් කරගන්න ලැබෙන අවසන් අවස්ථාව!

සංජය බණ්ඩාර සර් සමඟින් පවත්වන "විද්‍යාව මහා සම්මන්ත්‍රණය".

✅ 10-11 සියලුම පාඩම් ආවරණය වේ.
✅ ප්‍රශ්න 500කට අධික ප්‍රමාණයක් සාකච්ඡා කෙරේ.
✅ A එකකට පාර කියන කෙටි ක්‍රම රැසක්.

📍 පෙබරවාරි 01 - ඉරැස්මා (පාදුක්ක) | ඉරිදා පෙ.ව 8.00 - 4.00
📍 පෙබරවාරි 04 - සජීවා (කොස්ගම) | බදාදා පෙ.ව 8.00 - 4.00

💰 ප්‍රවේශය: රු. 900/- පමණි.

📝 ලියාපදිංචි වීමට: ඔබේ නම සහ පාසල 076 90 49 843 අංකයට WhatsApp කරන්න.

📞 වැඩි විස්තර සඳහා: 071 64 84 191

17/01/2026

පැය හතරක විරාම නොමැති ඉගැන්වීමෙන් පසුව දරුවෙකුගේ ගීතයකින් පන්තිය රසවත් කරමින්....

දක්ෂයින්ගේ දක්ෂතා ඔප් නංවන
දක්ෂයින්ගේ විද්‍යා බලාගාරය......

Address

Padukka

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sanjaya Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sanjaya Bandara:

Shortcuts

Share

Category