Faculty of Engineering, SLTC Research University

Faculty of Engineering, SLTC Research University

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Faculty of Engineering, SLTC Research University, Education Website, SLTC Research University, SLT Satellite Station, Ingiriya Road, Meepe, Padukka.

Photos from Media Unit of SLTC's post 22/12/2025
Photos from Media Unit of SLTC's post 03/07/2023

General Convocation 2022/2023

Photos from Media Unit of SLTC's post 26/06/2023


SLTC Research University
General Convocation 2023
Class of 2022

Congratulations All

14/10/2022

Project එකක් කරන්න තියනව නේද?
Project එක නිසා හිර වෙලාද?😟
Project එක repeat වෙයි කියල බයද?
කොහොමද ඒක කරන්නේ? 🤔🤔🤔
Time එකත් මදි නේ..🙄
Quality කරගන්නත් ඕනි?...🤷‍♀️
වැඩේ සුපිරි වෙන්නත් ඕනි...???🤷‍♂️

ඔයාටත් මෙහෙම ප්‍රශ්න ද?

දැන් ඒ ප්‍රශ්න ඉවරයි *VPS PROJECTS* අපි ඉන්නව ඔබත් එක්ක...✨✨✨

🛑 *ඔයාට Coding Knowledge එකක් නැද්ද?
බය වෙන්න දෙයක් නෑ project එකත් එක්කම Coding කියල දෙන්නත් අපි ලෑස්ති...* 🛑

ඔබට අවශ්‍ය ,

⭕Desktop application
⭕Mobile application
⭕Iot project
⭕MI project
⭕Final year project
⭕Web application

යන සියලු සේවා 100% සමගින් ඕනෑම ආකාරයක projects නිවැරැදි ආකාරයට පහසු සාධාරණ මිලකට ඔබට අවශ්‍ය ආකාරයට අපෙන්...

වැඩි විස්තර සදහා අමතන්න...☎️
: 076-6762396
: 071 6467055

05/10/2022

Graduation Gift for Lahiru sir...✍🏻 👨🏻‍🎓✨
Congratulations Lahiru sir...👨🏻‍🎓🥳🥳🥳
සරසවියේ සොදුරු සිහින සැබෑ කරන් අපි යන මග
එලිය කරන ගුරු තරුවක්...✨
ජීවිතයට අරුත් ගෙනෙන ඔවදන් දෙන,
සිනහ මුවින් සිනහ ගෙනෙන...
අපට මිතුරු ගුරු සොයුරෙක්...
කරදර පිට කරදර මැද
අප සමගින් සිටි සොයුරෙක්...🥺
සරසවි කඩඉම් දිනන්න අපට හයිය වෙන තරුවක්...
බාධක කොපමණ ආවත් අප අත් නොමහල සොයුරෙක්...
අප වෙනුවෙන් ඔබෙ කාලය කැප වූවත් නොම සිතුවෙක්...
සැම විට සැම ගැන සිතනා
හොද හදකින් පිරුනු අයෙක්...
අද දවසේ දිවියේ නව පිදුම් ලබන ගුරු තරුවක්...👨🏻‍🎓
අදින් පසුව ගුරුතුම ඔබ
තවදුරටත් බැබලේවා...
බාධක කම් කටොලු නොවෙන සුභ දිවියක් හිමි වේවා...
කරන කියන හැම දෙයින්ම ජය මංපෙත් පෑදේවා...
තබන තබන හැම පියවර ඔබ හට ජය ගෙන දේවා...
මේ ලොව හට ඔබෙ සේවය තවදුරටත් වැඩි වේවා...🥰
බුදුසරණින් ගුරුතුම ඔබෙ මුලු දිවියම ජය වේවා...🙏🙏🙏

05/10/2022

Graduation Gift for shan sir...✍🏻 👨🏻‍🎓✨
Congratulations shan sir...👨🏻‍🎓🥳🥳🥳
සරසවියේ සොදුරු සිහින සැබෑ කරන් අපි යන මග
එලිය කරන ගුරු තරුවක්...✨
ජීවිතයට අරුත් ගෙනෙන ඔවදන් දෙන,
සිනහ මුවින් සිනහ ගෙනෙන...
අපට මිතුරු ගුරු සොයුරෙක්...
කරදර පිට කරදර මැද
අප සමගින් සිටි සොයුරෙක්...🥺
සරසවි කඩඉම් දිනන්න අපට හයිය වෙන තරුවක්...
බාධක කොපමණ ආවත් අප අත් නොමහල සොයුරෙක්...
අප වෙනුවෙන් ඔබෙ කාලය කැප වූවත් නොම සිතුවෙක්...
සැම විට සැම ගැන සිතනා
හොද හදකින් පිරුනු අයෙක්...
අද දවසේ දිවියේ නව පිදුම් ලබන ගුරු තරුවක්...👨🏻‍🎓
අදින් පසුව ගුරුතුම ඔබ
තවදුරටත් බැබලේවා...
බාධක කම් කටොලු නොවෙන සුභ දිවියක් හිමි වේවා...
කරන කියන හැම දෙයින්ම ජය මංපෙත් පෑදේවා...
තබන තබන හැම පියවර ඔබ හට ජය ගෙන දේවා...
මේ ලොව හට ඔබෙ සේවය තවදුරටත් වැඩි වේවා...🥰
බුදුසරණින් ගුරුතුම ඔබෙ මුලු දිවියම ජය වේවා...🙏🙏🙏

30/06/2022

Your Project. Our Commitment.
We are group of Engineers, committed to make your
project requirements a successful reality.

More details go to our website
https://vpsprojects.lk

10/04/2022
Inquire Now 23/06/2021

Be a responsible guy for the future of Telecommunication in Sri Lanka.

Make it reality. Contact for more details.
Faculty of Faculty of Engineering, Sri Lanka Technological Campus.Faculty of Engineering, Sri Lanka Technological Campus. Sri Lanka Technological Faculty of Engineering, Sri Lanka Technological Campus.Faculty of Engineering, Sri Lanka Technological Campus.

Inquire Now

Want your school to be the top-listed School/college in Padukka?

Click here to claim your Sponsored Listing.

Location

Culinary Team

Attire

Address


SLTC Research University, SLT Satellite Station, Ingiriya Road, Meepe
Padukka
10500