Siri Vipulathissa Daham Pasala - Owitigama

Siri Vipulathissa Daham Pasala - Owitigama Siri Vipulathissa Daham Pasala Owitigama. Official web page www.sirivipulathissa.lk

සුබ නව වසරක් වේවා !     #2026
31/12/2025

සුබ නව වසරක් වේවා !

#2026

අද දින (31) බදුල්ලේ දී පැවැත්වෙන  සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයීම් වැඩසටහනේ 02 ශ්‍රේණියේ ප්‍රායෝගික දැනුම   තරගය සදහා ඉදිර...
31/05/2025

අද දින (31) බදුල්ලේ දී පැවැත්වෙන සමස්ත ලංකා සිසු නිපුණතා ඇගයීම් වැඩසටහනේ 02 ශ්‍රේණියේ ප්‍රායෝගික දැනුම තරගය සදහා ඉදිරිපත්වන ඕවිටිගම සිරි විපුලතිස්ස දහම්පාසලේ එල්. වී. එසදි දිනායා සිසු දියණියට විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීමට ආශිර්වාදය පුද කරමු.
(ලේඛකාධිකාරී හිමි ඇතුලු සමස්ථ දහම්පාසල් ආචාර්ය මණ්ඩලය.
කිරිදිවැල ශාසනාරක්ෂක මණ්ඩලය )

අපේ පන්සලේ  දෙනගම රතනධම්ම පොඩි හාමුදුරුවෝ  උපසම්පදාවට පත්වූ දින.(2025/05/16)
22/05/2025

අපේ පන්සලේ දෙනගම රතනධම්ම පොඩි හාමුදුරුවෝ උපසම්පදාවට පත්වූ දින.(2025/05/16)

12/05/2025
2569 වෙසක් උත්සවය සමරමින් අප දහම්පාසලේ ගුරු භවතුන් සහ දූ දරුවන් වෙනුවෙන් සංවිධානය කල ධර්ම දේශනා පිංකම,වෙසක් පහන් කූඩුවලි...
11/05/2025

2569 වෙසක් උත්සවය සමරමින් අප දහම්පාසලේ ගුරු භවතුන් සහ දූ දරුවන් වෙනුවෙන් සංවිධානය කල ධර්ම දේශනා පිංකම,වෙසක් පහන් කූඩුවලින් දහම්පාසල් පරිශ්‍රය සැරසිලි කිරීම සහ අයිස්ක්‍රීම් දන්සැලේ අවස්ථා කිහිපයක්.

02/05/2025

Address

Owitigama Bodhimalu Viharaya
Owitigama
10660

Opening Hours

07:30 - 11:30

Telephone

+94112405379

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Vipulathissa Daham Pasala - Owitigama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Siri Vipulathissa Daham Pasala - Owitigama:

Shortcuts

Share

Category