01/08/2025
රජරට ප්‍රජා කෙන්ද්‍රය වෘත්තීය පූහුණු අංශය තෘතික හා වෘත්තීය පුහුණු කොමිශන් සභාවේ ලියාපදිංචි ආයතනයක් වන අතර ප්‍රධාන වශයෙන් පහත පාඨමාලා ක්‍රියාත්මක ව්වෙ
💐 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිල්පි NVQ 4
💐 රූපලාවණ්‍ය හා කේශාලංකරන පාඨමාලාව NVQ 4
💐 වෘත්තීය සූපවේදය NVQ 4
💐 කාන්තා නිමි ඇදුම් ශිල්පි පාඨමාලාව NVQ 4
හා අර්ධ කාලින පාඨමාලා රැසකින් සමන්විත වේ.
සියලූම පාඨමාලා සදහා ආයතනික න්‍යාත්මක පුහුණුවෙන් පසු ප්‍රායෝගික පුහුණුව සදහා ආදලා ක්ශේත්‍රයේ පුහුණු ආයතන කරා යොමු කෙරේ .
අයදුම්පත් යොමු කිරිම සදහා පහත google form fill කරන්න.
2025-2 අද්‍යන වර්ශය සදහා නව බදවා ගැනිම් දැන් ආරම්භ කර ඇති අතර එ සදහා ඔබේ ඉල්ලුම්පත පහත google form හරහා යොමු කරන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSeX8zG8f9dobog0SP1EGLynYkNG2q95ApRKj3jVRaXoaw0R7