Dimuthu PreSchool

Dimuthu PreSchool Dimuthu Preschool - Okkampitiya, Buttala

https://youtu.be/PHjKl_TjnYE
19/12/2025

https://youtu.be/PHjKl_TjnYE

Annual Concert - 2025 දිමුතු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය - ඔක්කම්පිටිය

09/12/2024

ඔයාලා හැමෝටම ආරාධනා.....

13/08/2024
පුංචි විවෙකකයේ ගොඩක් සතුට
26/07/2024

පුංචි විවෙකකයේ ගොඩක් සතුට

අද දවසේ දිමුතු පෙරපාසලේ වැඩිහිටියන්ට සලකමු යන තේමාව යටතේ සිදුකල ක්‍රියාකම වෙනුවෙන් මොණරාගල පිළිසරණ වැඩිහිටි නිවාසයේ වැඩි...
26/07/2024

අද දවසේ දිමුතු පෙරපාසලේ වැඩිහිටියන්ට සලකමු යන තේමාව යටතේ සිදුකල ක්‍රියාකම වෙනුවෙන් මොණරාගල පිළිසරණ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් වෙනුවෙන් උදේ තේ පැන් සංග්‍රාහය ⁣දීම සදහා අපට අවශ්‍ය උපදෙස් සහ මග පෙන්වින් වැඩසටහන සාර්ථකව කරගැනීමට දිරිය දුන් දිස්ත්‍රික් මුල් ළමාවිය සංවර්ධන නිලධාරි සුධීර මහතාට සහ දිස්ත්‍රික් වැඩිහිටි සංවර්ධන නිලධාරි තුමන්ට බෙහෙවින්ම ස්තූතියි හැමදාම හොඳම දැනුම ලබාදෙමින් මුල් ළමාවිය අධ්‍යාපනය නිසිලෙස හසුුරුවන්නට ගුරුහරුකම් දුන් සුධීර සර්ට ගොඩක් ස්තූතියි 🙏🙏🙏

පළිසරණ වැඩිහිටි නිවාසෙදී ලස්සන සින්දු  කියන්න නැටුම් නැටුමක් නටන්න බබාල වගේම ඒ ආච්චි අම්මලාත් අමතක කරේ නැහැ
26/07/2024

පළිසරණ වැඩිහිටි නිවාසෙදී ලස්සන සින්දු කියන්න නැටුම් නැටුමක් නටන්න බබාල වගේම ඒ ආච්චි අම්මලාත් අමතක කරේ නැහැ

දිමුතු පැටවුන්ගේ තේ පැන් සංග්‍රාහයට එයල ගොඩක්  සතුයටු උනා
26/07/2024

දිමුතු පැටවුන්ගේ තේ පැන් සංග්‍රාහයට එයල ගොඩක්
සතුයටු උනා

අද දිමුතු පෙරපාසලේ දරුවන් ⁣වැඩිහිටියන්ට සලකමු යන ⁣ේමාව යටතේ මොණරාගල පිළිසරණ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් බලන්න ගියා..මල්...
26/07/2024

අද දිමුතු පෙරපාසලේ දරුවන් ⁣වැඩිහිටියන්ට සලකමු යන ⁣ේමාව යටතේ මොණරාගල පිළිසරණ වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් බලන්න ගියා..මල් දිල බුලත් දීල එයාලට වැන්දා...

20/07/2024

දිමුතු මෙඩිකල් සෙන්ටර්..කට්ටිය හරියට වැඩ❤❤❤❤

Address

Okkampitiya
91060

Opening Hours

Monday 07:30 - 12:30
Tuesday 07:30 - 12:30
Wednesday 07:30 - 12:30
Thursday 07:30 - 12:30
Friday 07:30 - 12:30

Telephone

0779769801

Website

Alerts

Be the first to know and let us send you an email when Dimuthu PreSchool posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category