Old boys Assciation - Denike secondary school

Old boys Assciation -   Denike secondary school Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Old boys Assciation - Denike secondary school, School, Denike, Nuwaraeliya Colony.

Congratulations Our Girls🎉️🎉️🎉️😍😍1st Runner up🥈🥈🥈Super Chef
18/10/2025

Congratulations Our Girls🎉️🎉️🎉️😍😍
1st Runner up🥈🥈🥈
Super Chef


09/10/2025
රටක් හදන ලොවක් දිනන සුපිරි පරපුරක ජාතික සම්ප්‍රාප්තිය😍Sirasa TV - Elephant House Super Heroes තරඟාවලියේ Super Chef අංශයෙ...
23/08/2025

රටක් හදන ලොවක් දිනන සුපිරි පරපුරක ජාතික සම්ප්‍රාප්තිය😍
Sirasa TV - Elephant House Super Heroes තරඟාවලියේ Super Chef අංශයෙන් තරඟ කරන අප පාසලේ ලක්ෂිකා හා කල්පනී යන දියණියන්ට තව දුරටත් ඉදිරියට යාමට EHSH(හිස්තැනක්) C9 ලෙස යොදා 7788 ට පුළුවන් තරම් SMS කර සහයෝගය ලබා දෙන්න🙏. ඔක්තෝම්බර් 16 වෙනකම් SMS කිරීමේ හැකියාව ඇත.

Type EHSH(space)C9 send sms to 7788

අද දින සවස 6.00ට සිරස ටීවී බලන්න.

Congratulations sir
18/08/2025

Congratulations sir

2025/07/09 දින සිට 2025/07/17 දින දක්වා පොලිස්  ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට බාලිකා පළාත් ඇගයීම් කඳවුර රන්ටැඹේ ශිෂ්‍යභට පුහුණු බලකා...
24/07/2025

2025/07/09 දින සිට 2025/07/17 දින දක්වා පොලිස් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට බාලිකා පළාත් ඇගයීම් කඳවුර රන්ටැඹේ ශිෂ්‍යභට පුහුණු බලකා කඳවුරේදී පැවැත්විනි. එහිදී අප පාසලේ බාලිකා ශිෂ්‍යභට කණ්ඩය පාසල් 59ක් අතරින් 9 වෙනි ස්ථානය ලබාගත් අතර මේ සඳහා උරදුන් ගුරු මහත්ම මහත්මීන්ට, පුහුණු කරවූ නිලධාරීන්ට හා බාලිකා ශිෂ්‍යභට කණ්ඩයට අපගේ උණුසුම් සුභ පැතුම්🎉🎉🎉

දෙණිකේ දූ දරුවන්ගේ දස්කම් .
31/10/2024

දෙණිකේ දූ දරුවන්ගේ දස්කම් .

❤️❤️
29/09/2024

❤️❤️

23/09/2024

❤️

Address

Denike
Nuwaraeliya Colony

Alerts

Be the first to know and let us send you an email when Old boys Assciation - Denike secondary school posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Old boys Assciation - Denike secondary school:

Shortcuts

Share

Category