NAITA Nuwaraeliya

NAITA Nuwaraeliya National Apprentice and industrial Training Authority (NAITA) Nuwaraeliya District office

29/07/2026
නුවරඑළිය අවට පදිංචිකරුවන්ගෙන් අයදුම්පත් කැදවේ
29/07/2026

නුවරඑළිය අවට පදිංචිකරුවන්ගෙන් අයදුම්පත් කැදවේ

NAITA නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේදී .........
23/05/2026

NAITA නුවරඑළිය දිස්ත්‍රික් කාර්යාල පරිශ්‍රයේදී .........

22/04/2026

ඔබේ හෙද වෘත්තීය සිහිනය සැබෑ කරගන්න ලැබුණු වටිනා අවස්ථාව! 🩺✨

නුවරඑළිය NAITA ආයතනය මගින් පවත්වනු ලබන නොමිලේ හැදෑරිය හැකි හෙද සහයක (Nursing Assistant - NVQ Level 3) පාඨමාලාව සඳහා දැන් නවක සිසුන් බඳවා ගැනේ. කිසිදු අයකිරීමකින් තොරව රජයේ පිළිගත් සහතිකයක් සමඟ වෘත්තීය ලෝකයට පිවිසෙන්න අදම අයදුම් කරන්න.

සුදුසුකම්: අ.පො.ස (සා/පෙළ) විද්‍යාව විෂයට සම්මානයක් සහිතව සමත් වීම.

වයස් සීමාව: අවුරුදු 18 - 35 අතර.

📍 ස්ථානය: SOS ගම්මානය, මහනුවර පාර, බඹරකැලේ, නුවරඑළිය.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න: 052 2223702

#හෙදසහයක #නුවරඑළිය #නොමිලේපාඨමාලා

NAITA Nuwaraeliya

නුවරඑලිය ප්‍රදේශයේ තරුණ තරුණියන් වෙනුවෙන් පැවැත්වෙන මෙම පාඨමාලව සම්පූර්ණයෙන් නොමිලේ පැවැත්වෙන අතර NVQ 03 සහතිකයක් පිරිනම...
21/04/2026

නුවරඑලිය ප්‍රදේශයේ තරුණ තරුණියන් වෙනුවෙන් පැවැත්වෙන මෙම පාඨමාලව සම්පූර්ණයෙන් නොමිලේ පැවැත්වෙන අතර NVQ 03 සහතිකයක් පිරිනමනු ළබයි. මේ සඳහා දැන් සිසු සිසුවියන් බඳවා ගනී.

වැඩි විස්තර සඳහා

පාඨමාලා උපදේශක : අශ්විනී මිය( 071 093 2174 )අමතන්න.

සීමිත සිසුන් සංඛ්‍යාවවක් පමණක් බඳවා ගැනේ.

05/02/2026
09/11/2025
වෘත්තීය අධ්‍යාපන අංශයේ විධිමත් ආකර්ශණීය ආයතන පද්ධතියක් ගොඩනැගීමේ,Clean Sri Lanka ශ්‍රම මෙහෙයුම..🎯
26/06/2025

වෘත්තීය අධ්‍යාපන අංශයේ විධිමත් ආකර්ශණීය ආයතන පද්ධතියක් ගොඩනැගීමේ,

Clean Sri Lanka ශ්‍රම මෙහෙයුම..🎯

Address

190, Kandy Road, Bambarakelle
Nuwara Eliya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94522223702

Alerts

Be the first to know and let us send you an email when NAITA Nuwaraeliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to NAITA Nuwaraeliya:

Shortcuts

Share

Category