18/07/2025
උතුම් නිවනින් සැනසීම ලැබේවා මැඩම් 😢
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from N/ Sri Senananda M.V, School, N/Sri senananda M. V, Meepilimana, Nuwara Eliya.
18/07/2025
උතුම් නිවනින් සැනසීම ලැබේවා මැඩම් 😢
25/04/2020
සමාජයට පිරිපුන් සිසු දරු දැරියන් පිරිසක් බිහි කිරීමට ඇය සෑම මොහොතකදීම ඇයගේ උපදෙස් අනුශාසනා සිසුන්ට ලබා දී ගුරු මවක් විය. එහෙත් අද ඇය නිහඬය..
නිවන් සුව ලැබේවා ගුරු මව්ණි..
😥😥😥😥😥😥😥😥😥😥😥😥
23/01/2020
ඒ කාලේ.. 😍😍😍
17/01/2020
29/10/2019
ඔබගෙන් ශිල්ප හදාරන්න තරම් අප පිං කර තිබුණි. අද අකුරක් හෝ ලියන්නේ ඔබ නිසාමයි.. ආදරෙයි ගුරු මෑණියණි..❤❤
20/06/2019
විද්‍යාලය අද... ❤️❤️❤️
27/08/2018
සේනානන්දයේ එතෙක් මෙතෙක් බිහිවූ හොදම විදුහල්පතිතුමා..
එතුමාට දීර්ඝායුෂ පතමි... ❤❤
28/02/2017