ශාස්ත්‍රා රංගාභිෂේක මංගල්‍යය 2024 මතකයන්
Shasthra Dancer's Guild
නර්තන ප්‍රතිභාවයේ උන්මාදය ශාස්ත්‍රා
"Celebrate your love story and make your dream day with Shasthra Dancer's Guild . Where your wedding dreams come true!" 🥰💐
Location - Araliya Green City
Sounds - Mash crush entertainment
09/06/2024
ශාස්ත්‍රා රංගාභිෂේක මංගල්‍යය පිටුපසින් සිටි ශිල්පීන්
සියලුම චාරිත්‍ර හා පුද පූජා කටයුතු - tharindu kavinda 075 708 0029/0704212824
Makeup and hair - SALON EKVIN PVT LTD nalin aiya 0777 848401
Girls costume - Rangasilu costume - sineth malli 071650 2845
Boys wes costume - 0756563937
වෙස් ආභරණ හා ශීර්ෂාභරණ කට්ටල New sampath brassware and son's
Sounds - Buddika Prasanna Mash crush entertainment 071 7317314/ 077 4648075
Female announcer - Nayumika Anuradhini Piliyandala 0778661506
Male announcer - buddika ekanayake
සමරු තිළිණ - මහනර ආට්ස් 0773260549 / 0714854712
Flower decorations - Sithuliya Flora 0767667986
ශාලා පහසුකම් - Sino event management 0775306073
Event lighting - tharindu lighting events 0761077189 / 0776070189
09/06/2024
"ශාස්ත්‍රාභිමාණි"
පුරා වසර ගණනාවක් තම කාලය ශ්‍රමය ධනය කැප කරමින් සමාජ,ආධ්‍යාත්මික , සංස්කෘතික අභිවෘද්ධිය උදෙසා සිදුකල අප්‍රතිහත සේවය අගයනු වස් ශාස්ත්‍රා නර්තන සංසදය මඟින් පිරිනමනු ලැබූ " ශාස්ත්‍රාභිමාණී " ඇගයුමෙන් පිදුම් ලැබූ විශිෂ්ඨයින් 🙏
09/06/2024
කාටත් අමතක වෙන නමුත් කල යුතුම අවස්ථාවක් ශිල්ප ප්‍රගුණ කරලා කලඑළි මංගල්‍යය වෙනුවෙන් කැප වෙච්චි දරුවන්ගේ ඒ මහන්සි උන දෑත් කකුල් කැවුම් වල තවන අවස්ථාව 🙏❤️
09/06/2024
දරුවන් ගේ ලස්සන දවසේ මතක හිටින සිහිවනය 🥺❤️
Photo enlargement - Eshan Ranukge Photography
09/06/2024
ශාස්ත්‍රා නර්තන සංසදය සංවිධාන කරනු ලැබූ ප්‍රථම හිසවෙස් හා ශීර්ෂාභරණ පැළඳවීම හා කලඑළි මංගල්‍යය
ශාස්ත්‍රා රංගාභිෂේක මංගල්‍යය - 2024
කලඑළි මංගල්‍යයෙන් අනතුරුව මල් බලි ශාන්තිකර්ම අවස්ථාව 🙏
09/06/2024
සම්මානිත මහාචාර්ය මුදියන්සේ දිසානායක ගුරුපියාණන්ගේ ආශිර්වාදය අපේ දරුවන්ට පුදකල මොහොත 🙏
ශාස්ත්‍රා නර්තන සංසදය සංවිධාන කරනු ලැබූ ප්‍රථම හිසවෙස් හා ශීර්ෂාභරණ පැළඳවීම හා කලඑළි මංගල්‍යය
ශාස්ත්‍රා රංගාභිෂේක මංගල්‍යය - 2024
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Kudaoya
Nuwara Eliya
20592
08/02/2025