Japan Life
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Japan Life, Tutor/Teacher, Nuwara Eliya.
මෙතනට ආවම හිතට පුදුම නිදහසක් දැනෙනව
දන්නවද 🖤
ජීවිතය සැමට එකසේ දුෂ්කරය...
සැවොම ගෙවන්නේ කටුක කාර්තුය...
සැවොම කැප වෙන්නේ සිහින වෙනුවෙන් ය..
එබැවින් ශක්තිවන්තයකු වන්න...
ජීවිතයේ සියලු දේ දරාගත හැකි,
සිහින ජය ගැනීම වෙනුවෙන්
ඕනෑම සටනක යෙදිය හැකි,
ශක්තිමත් රණකාමියකු වන්න....
උත්සාහවන්තයන් අතුරින්
ඔබ ජයග්රහකයකු වන්නේ එවිටය...
අමාරුම තැන්වලත් දරාගත්තු මිනිස්සුන්ගෙ ජීව්තේ පිටිපස්සෙ
අවසානයේ හරි සුන්දර කතාවක් තියනව....ඒත් ඒ තමන් දැකපු හීන හැබෑ උනොත් විතරයි ..💪💪
24/12/2024
Thank you all..fuji japanese language academy
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Nuwara Eliya