Vidyasekara Primary College Talawakele

Vidyasekara Primary College Talawakele Primary school

15/03/2022

කලාපයේ ප්‍රථම ස්ථානය ලබාගත් විද්‍යාසේකරයේ තිසර චතුරංග පුතණුවන්ට අපේ සුබ පැතුම්.

15/03/2022

2021 ශිෂ්‍යත්ව විභාගයෙන් නුවරඑළිය කලාපයෙන් ප්‍රථම ස්ථානය විද්‍යාසේකරයට......

15/03/2022

මෙවර සිසු දරු දැරියන් 07 ක් අපේ පාසලෙන් කඩයිම් ලකුණ ඉක්මවා සමත්ව ඇති බව සතුටින් දැනුම් දෙමු.

15/03/2022

2021 ශිෂ්‍යත්ව විභාගය ජයගත් දූ පුතුන්ට අපේ උණුසුම් සුබ පැතුම්....

ඊයේ දින smart board එකක් පාසලට පිරිනැමීම නිමිත්තෙන් පැවති උත්සවය, ගරු පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, නුවරඑළිය කලාප අධ්‍යාප...
21/01/2022

ඊයේ දින smart board එකක් පාසලට පිරිනැමීම නිමිත්තෙන් පැවති උත්සවය,
ගරු පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමා, child fund ආයතනයේ නේවාසික කළමනාකාරතුමා, තලවාකැලේ ලිදුල නගරසභාවේ හිටපු නගරාධිපතිතුමා හා නාගරික මන්ත්‍රීතුමා ඇතුලු පිරිසගේ සහභාගීත්වයෙන් පැවති උත්සවය.

සෑදෙමින් පවතින නව ප්‍රධාන ශාලාව.
21/01/2022

සෑදෙමින් පවතින නව ප්‍රධාන ශාලාව.

21/01/2022
21/01/2022
21/01/2022
2022.01.21 program With students of university of kelaniya.
21/01/2022

2022.01.21 program
With students of university of kelaniya.

නිවන් සුව ලැබේවා ආදරණිය ගුරුතුමියනි 🙏🙏🙏
09/09/2021

නිවන් සුව ලැබේවා ආදරණිය ගුරුතුමියනි 🙏🙏🙏

Address

Talawakele
Nuwara Eliya

Telephone

+94522258127

Website

Alerts

Be the first to know and let us send you an email when Vidyasekara Primary College Talawakele posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category