Dhammarakkitha Pre School

Dhammarakkitha Pre School Education

අපේ පැටවු ටික හැමදාමත් හරි සතුටින් කාලය ගෙවනවා..2025.ඔක්තෝබර් 01 කියන්නේ එයාලට ගොඩක් සතුටු දවසක්...ඉතින් ඒ වෙනුවෙන් විනෝ...
05/10/2025

අපේ පැටවු ටික හැමදාමත් හරි සතුටින් කාලය ගෙවනවා..2025.ඔක්තෝබර් 01 කියන්නේ එයාලට ගොඩක් සතුටු දවසක්...
ඉතින් ඒ වෙනුවෙන් විනෝද වුනේ මෙහෙමයි..
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

අපේ ආදරණීය පොඩ් පැටවු ටික..😘😘😘😘😘😘😘😘😘😘😘😘
04/10/2025

අපේ ආදරණීය පොඩ් පැටවු ටික..
😘😘😘😘😘😘😘😘😘😘😘😘

01/10/2025
ශ්‍රී සම්බුද්ධාලෝකයෙන් තුන්ලොව නැහෑවී යන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
12/05/2025

ශ්‍රී සම්බුද්ධාලෝකයෙන් තුන්ලොව නැහෑවී යන
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

25/01/2025

බලන්නකෝ මේ පැංචෝ හතර දෙනාගේ ලස්සන .....
මේ ඉන්නේ අපේ පෙරපාසලේ පුංච්ම පැටවු ටික....
එන්නකෝ හැමෝම ...

03/01/2025

අපේ දරුවන්ගේ පූජා නර්තනය.
ඔයාලා හැමෝම අපේ මේ පුංචි දරුවන්ට අදහසක් දක්වන්න අමතක කරන්න එපා..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

03/01/2025

අපේ දරුවෝ ගොඩක් දක්ෂයි .එයාලගේ හිනාව,හුරතලය,දක්ශකම නිසාම එයාලට හැමෝම ආශිර්වාද කරනවා.
එයාලා සතුන්ට ගොඩක් ආදරෙයි .කරුණාවන්තයි.
ඒ නිසාම එයාලා ඉන්නේ කොතනද අපේ රොකී යාලුවත් එයාලත් එක්කමයි..
අපි සම්පූර්ණ වීඩියෝ එක බලමු.
❤️❤️❤️❤️❤️❤️❤️

02/01/2025

අපේ පොඩ්ඩොන්ගේ තවත් ලස්සන නර්තනයක්...
එන්න අපිත් එක්ක එකතු වෙලා මේ මල් කැකුලු වල ලස්සන බලන්න ..
❤️❤️❤️❤️❤️❤️❤️

30/12/2024

2024 Awarding of Medals and Certificates.
Dhammaarakkhitha pre school
2024.12.24

Address

Sri Sudarshanaramaya, Palagolla
Nuwara Eliya
052

Opening Hours

Tuesday 08:00 - 12:30
Wednesday 08:00 - 12:30
Thursday 08:00 - 12:30
Friday 08:00 - 17:00

Telephone

+94767322679

Website

Alerts

Be the first to know and let us send you an email when Dhammarakkitha Pre School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dhammarakkitha Pre School:

Share

Category