Kothmalgama Model Primary School

Kothmalgama Model Primary School අත්ථ දීපා විහරථ​

24/09/2026

🌟 තරු අභිමන් 2026 🌟

කොත්මල්ගම ප්‍රාථමික විද්‍යාලයේ බාලදක්ෂයන්ගේ දක්ෂතා, කැපවීම් හා ජයග්‍රහණ අගයමින් පැවති සුවිශේෂී දිනයක මතකයන්… 🐾🎖️

සිඟිති හා පෝතක බාලදක්ෂ සාමාජික පදක්කම්, රිදී තරු සහ රන්තරු පදක්කම් ප්‍රදානයන්ගෙන් වර්ණවත් වූ “තරු අභිමන්” ✨💚

පුංචි පියවර… අභිමානවත් ජයග්‍රහණ… 🌿⭐

🏅✨ රන්තරු පදක්කම් ප්‍රදානය ✨🏅පෝතක බාලදක්ෂ දිවියේ හිමි කරගත හැකි ඉහළම පදක්කම වන රන්තරු පදක්කම දිනාගත් අපේ දක්ෂ පෝතක බාලදක...
24/09/2026

🏅✨ රන්තරු පදක්කම් ප්‍රදානය ✨🏅

පෝතක බාලදක්ෂ දිවියේ හිමි කරගත හැකි ඉහළම පදක්කම වන රන්තරු පදක්කම දිනාගත් අපේ දක්ෂ පෝතක බාලදක්ෂයන්ට උණුසුම් සුබ පැතුම්! 🐾💛

ඔබේ කැපවීම හා උත්සාහය අපට සැබෑ අභිමානයකි. 🌿✨

🌟🎖️ රිදී තරු පදක්කම් ප්‍රදානය 🎖️🌟කැපවීමෙන්, උනන්දුවෙන් සහ බාලදක්ෂ ගුණධර්මයන්ගෙන් ඉදිරියට යන අපේ පුංචි බාලදක්ෂයන්ගේ තවත් ...
24/09/2026

🌟🎖️ රිදී තරු පදක්කම් ප්‍රදානය 🎖️🌟

කැපවීමෙන්, උනන්දුවෙන් සහ බාලදක්ෂ ගුණධර්මයන්ගෙන් ඉදිරියට යන අපේ පුංචි බාලදක්ෂයන්ගේ තවත් එක් සුවිශේෂී ජයග්‍රහණයක්. 🤍🌿

රිදී තරු පදක්කම් ලැබූ සියලු දෙනාට සුබ පැතුම්! ✨

🐾🎖️ කොත්මල්ගම ප්‍රාථමික විද්‍යාලයේ 3 වන පෝතක බාලදක්ෂ කණ්ඩායමබාලදක්ෂ දිවියේ තවත් පියවරක් තබන අපේ පුංචි පෝතක බාලදක්ෂයන්ට ස...
24/09/2026

🐾🎖️ කොත්මල්ගම ප්‍රාථමික විද්‍යාලයේ 3 වන පෝතක බාලදක්ෂ කණ්ඩායම

බාලදක්ෂ දිවියේ තවත් පියවරක් තබන අපේ පුංචි පෝතක බාලදක්ෂයන්ට සුබ පැතුම්! 💚🌿

🌸🎖️ කොත්මල්ගම ප්‍රාථමික විද්‍යාලයේ පළමු සිඟිති බාලදක්ෂ කණ්ඩායම 🎖️🌸අපේ පාසල් බාලදක්ෂ ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක සුන්දර ආරම...
24/09/2026

🌸🎖️ කොත්මල්ගම ප්‍රාථමික විද්‍යාලයේ පළමු සිඟිති බාලදක්ෂ කණ්ඩායම 🎖️🌸

අපේ පාසල් බාලදක්ෂ ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක සුන්දර ආරම්භයක්… 💚

අපගේ පළමු සිඟිති බාලදක්ෂ කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්! 🌿✨

🌟 මෙවරත් කොත්මල්ගම ප්‍රාථමිකයේ පුංචි හපන්නුන්ගේ විශිෂ්ට ජයග්‍රහණයක් 🏆🌟 2026 - මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට 90%ක විශිෂ...
03/09/2026

🌟 මෙවරත් කොත්මල්ගම ප්‍රාථමිකයේ පුංචි හපන්නුන්ගේ විශිෂ්ට ජයග්‍රහණයක් 🏆🌟

2026 - මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට 90%ක විශිෂ්ට සමත් ප්‍රතිශතයක් ලබා ගත් අපේ දූ පුතුන්ට උණුසුම් සුබ පැතුම්.....!👏🎉

⭐ විභාගයට පෙනී සිටි සිසුන් – 20
⭐ ලකුණු 70ට වැඩි සිසුන් – 18 (90%)
⭐ කඩයිම් ලකුණ ඉක්මවූ සිසුන් – 07 (35%)

🌟 මෙම සාර්ථක ප්‍රතිඵලය ලබා ගැනීමට දරුවන් වෙනුවෙන් කැපවී කටයුතු කළ සියලුම ගුරු මෑණිවරුන් ට හා විදුහල්පති තුමියටත්,
🌸❤️දරුවන්ට ශක්තියක් වූ දෙමාපියන්ටත්,
💐❤️විශේෂයෙන් ම ප්‍රතිපල ලබා ගැනීමට මහන්සි වූ දරු දැරියන්ටත් අපගේ හෘදයාංගම ස්තූතිය! 🙏

කොත්මල්ගම ප්‍රාථමික විදුහල – දරුවන්ගේ ජයග්‍රහණය අපේ ජයග්‍රහණයයි! 🏆❤️

29/07/2026

මප/කොත්/කොත්මල්ගම ප්‍රාථමික විද්‍යාලීය සදහම් පෙරහැර -2026

03/06/2026

1 ශ්‍රේණිය සුව පැවැත්ම පාඩම

14/02/2026

Yummy Friday 🥰 🍊 🍹

31/01/2026

කොත්මල්ගම විදු මව් තුරුලට එකතු වූ අලුත්ම මල් කැකුළු 🥰

Address

Nuwara Eliya
22200

Website

Alerts

Be the first to know and let us send you an email when Kothmalgama Model Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kothmalgama Model Primary School:

Shortcuts

Share

Category