24/10/2024
අපගේ වැඩපිළිවෙළ
ඔක්. 21 වර්ගජ සමීකරණ විසදීම
ඔක්. 28 ප්‍රස්තාර
නොවැ. 04 සමගාමී සමීකරණ
නොවැ. 11 ලඝුගණක
නොවැ.18 ත්‍රිකෝණමිතිය
නොවැ. 25 සමාන්තර ශ්‍රේඨි- ,
ගුණෝත්තර ශ්‍රේඨි-
දෙසැ. 02 සංඛ්‍යාත වගු, ජාල රේඛය, සමුච්චිත සංඛ්‍යාත වක්‍රය
දෙසැ. 09 ස්පර්ශක , නිර්මාණ
දෙසැ. 16 කොටු දැළ, රුක් සටහන්, කුලක සම්භාවිතාව
දෙසැ. 23 හීන වන ශේෂ ක්‍රමය
කොටස් වෙළෙද පොළ
සුළු පොලිය, වැල් පොලිය
දෙසැ. 30 භාග , බදු
ජන 06. වට ප්‍රස්තාර, කේන්ද්‍රක ඛණ්ඩ වල වර්ගඵලය සහ පරිමිතිය
ජන 13 ත්‍රිකෝණ අංගසාම්‍ය , සමකෝණී ත්‍රිකෝණ
ජන 20. මධ්‍ය ලක්ෂ ප්‍රමේයය
වෘත්ත චතුරස්‍ර
ජන 27 වෘත්ත ප්‍රමේයයන්
උදෑසන 8 සිට 2 දක්වා පංති පැවැත්වෙන අතර
ප්‍රශ්න පත්‍ර පංතියක්ද වෙනම පැවැත්වේ.
ජනවාරි 27 න් පසු විභාගය දක්වා ඉතිරි සති වලදී විශේෂ ප්‍රශ්න පත්‍ර ලියවා සාකච්ඡා කරනු ලැබේ.
එන්න ජීවිතය ඇසුරෙන් ගණිතය ඉගෙන ගන්න.
ඉංජිනේරු,
චමල්ක මුතුමාල්
(NDT University of Moratuwa)