Nuwaraeliya Medical Students' Association
We are committed to bringing together fellow medical students from all over the Nuwara Eliya Distri
26/05/2021
🙏☸️☸️☸️☸️☸️🙏
අද දිනට යෙදී තිබෙන 2565 වන සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් පවතින කොරෝනා වසංගත තත්වය හමුවේම වුවත් නුවරඑළිය "NUMESTAS" වෛද්‍ය හා පූර්ව වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ සහෝදරත්වයෙන් සංවිධානය කරන ලද "සදහම් සිසිල"වෙසක් දින වැඩසටහන් මාලාවේ.." ගද්‍ය රචනා" වෙසක් නිර්මාණ එකතුව මෙසේ පිරිනැමෙයි .
ලෝක ඉතිහාසයේ අඳුරුතම කාලපරිච්ඡේදයක් පසු පසුකරමින් සිටින මෙවන් මොහොතකදී ,මෙම ආමිස පූජාවේ පුන්‍ය බල මහිමයෙන් , සියලු සිත් ධර්මාලෝකයෙන් නිවී සැනසෙන, වසංගත රෝ බිය පහව යන්නා වූ පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!
🙏🙏🙏🙏
Ishara Piyumal
Nuwaraeliya Medical student Association
26/05/2021
🙏☸️☸️☸️☸️☸️🙏
අද දිනට යෙදී තිබෙන 2565 වන සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් පවතින කොරෝනා වසංගත තත්වය හමුවේම වුවත් නුවරඑළිය "NUMESTAS" වෛද්‍ය හා පූර්ව වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ සහෝදරත්වයෙන් සංවිධානය කරන ලද "සදහම් සිසිල"වෙසක් දින වැඩසටහන් මාලාවේ.." නිසදැස් " වෙසක් නිර්මාණ එකතුව මෙසේ පිරිනැමෙයි .
ලෝක ඉතිහාසයේ අඳුරුතම කාලපරිච්ඡේදයක් පසු පසුකරමින් සිටින මෙවන් මොහොතකදී ,මෙම ආමිස පූජාවේ පුන්‍ය බල මහිමයෙන් , සියලු සිත් ධර්මාලෝකයෙන් නිවී සැනසෙන, වසංගත රෝ බිය පහව යන්නා වූ පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!
🙏🙏🙏🙏
26/05/2021
🙏☸️☸️☸️☸️☸️🙏
අද දිනට යෙදී තිබෙන 2565 වන සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් පවතින කොරෝනා වසංගත තත්වය හමුවේම වුවත් නුවරඑළිය "NUMESTAS" වෛද්‍ය හා පූර්ව වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ සහෝදරත්වයෙන් සංවිධානය කරන ලද "සදහම් සිසිල"වෙසක් දින වැඩසටහන් මාලාවේ.." චිත්‍ර අංශයේ " වෙසක් නිර්මාණ එකතුව මෙසේ පිරිනැමෙයි .
ලෝක ඉතිහාසයේ අඳුරුතම කාලපරිච්ඡේදයක් පසු පසුකරමින් සිටින මෙවන් මොහොතකදී ,මෙම ආමිස පූජාවේ පුන්‍ය බල මහිමයෙන් , සියලු සිත් ධර්මාලෝකයෙන් නිවී සැනසෙන, වසංගත රෝ බිය පහව යන්නා වූ පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!
🙏🙏🙏🙏
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Nuwara Eliya