Maldeniya M.V Kothmale

Maldeniya M.V Kothmale

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Maldeniya M.V Kothmale, School, Nuwara Eliya.

16/02/2026
Photos from Maldeniya M.V Kothmale 's post 04/02/2026

විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන් වෙත පොත් පරිත්‍යාග කිරිම වෙනුවෙන් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉන්දික කුමාර ඒකනායක මහතාටත්
සමිතා හර්ෂණී දේශප්‍රිය මහතමියටත් අපගේ ස්තුතිය..

විදුහල්පතිතුමා
නි.විදුහල්පතිතුමා
ආචාර්ය මන්ඩලය හා
සිසු දරු දැරියන්

Photos from Maldeniya M.V Kothmale 's post 01/02/2026

1 ශ්‍රේණියේ සිසුන් පාසලට ඇතුළත් කර ගැනීමේ නිල උත්සවය

30/01/2026

නැනස් පාදා දිඳී ඇල්මෙන්
සුමගේ මා යවා නිතින්
ජීවිතේ ඔප් නැගූ පින්වත්
ගුරුන්ගේ පා වඳිම් වඳිම්.....

ඔබ සැමට සුබ විශ්‍රාම දිවියක්!

විදුහල්පතිතුමා,
නියෝජ්‍ය විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය හා සිසු දරු දැරියන්

22/01/2026

කාරුණික ඉල්ලීමයි...

මල්දෙණිය මහා විද්‍යාලයට අඩුවක්ව පවතින බටහිර තූර්ය වාදක ඛණ්ඩය සඳහා අවශ්‍ය වන නිල ඇඳුම් කට්ටලය නිර්මාණය කර ගැනීම සඳහා අනුග්‍රහය ලබාදීමට හැකියාවක් ඇති ආදි විද්‍යාර්ථයින්, දෙමාපියන්,සුභ පතන්නන් සිටී නම් අප වෙත දැන්වීමට කාරුණික වන්න..පැවති ආපදා තත්ව හේතුවෙන් දෙමාපියන් හට මෙම කාර්ය සිදුකිරීමට හැකියාවක් නොමැතිකම හේතුවෙන් මෙම පෝස්ටුව පල කරන බව දන්වා සිටිමු.

ස්තුති!

Photos from Maldeniya M.V Kothmale 's post 24/12/2025

මල්දෙනිය මහා විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය සිරස මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති නිවේදක අමිල මුණසිංහ රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලේ 2025 හොඳම ප්‍රවෘත්ති නිවේදක (සිංහල) සම්මානය දිනා ගනු ලැබීය..ඔබට අපේ උණුසුම් සුභ පැතුම් !

විදුහල්පතිතුමා
නි. විදුහල්පතිතුමා
ආචාර්ය මණ්ඩලය
සිසු දරු දැරියන්

27/10/2025

හිටපු විදුහල්පතිතුමන්ගේ විශ්‍රාම යාමේ උත්සවය

17/10/2025

36ක වසරක සේවා කාලය අවසන් කරමින් අද දින විශ්‍රාම දිවියට පා තබන නිමල් සාලිය විදුහල්පති තුමන්ට සුවබර විශ්‍රාම දිවියක්.....

විදුහල්පති තුමා
ආචාර්ය මණ්ඩලය
අනධ්‍යන කාර්ය මණ්ඩලය
සිසු දරු දැරියන්...

09/09/2025

2025 සමස්ත ලංකා පාසල් සංගීත තරගයේ මධ්‍යම පළාත් ගැහැණු අනාසානාත්මක වැලපුම් ගී 2වන ස්ථානය MG ප්‍රාර්ථනා රසාංගි දියණිය සහය වාදනය යෝෂිත තේජාන් පුතණුවන් හා ඊට මග පෙන්වූ සංගීත විෂය භාර කේ.ජී.බිසෝමැණිකේ ගුරුතුමියට විද්‍යාලයේ උණුසුම් සුභ පැතුම්!

09/09/2025

2025 සිංහල භාෂාව හා සාහිත්‍ය තරගාවලියේ මධ්‍යම පළාත් කථික තරඟයේ ප්‍රථම ස්ථානය S.K.S වීරසූරිය දියණිය හා ඊට මග පෙන්වූ සිංහල විෂය භාර R.G.චන්දිම බණ්ඩාර ගුරු පියානන්ට හා
A.M.C.K.අමරසිංහ ගුරු මෑණියන්ට විද්‍යාලයේ උණුසුම් සුභ පැතුම්!

27/08/2025

මෙවර අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයේ අංක එකට එදා වගේම අදත් මල්දෙණිය මහා විද්‍යාලය පෙරමුණ ගනියි..

Want your school to be the top-listed School/college in Nuwara Eliya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Nuwara Eliya