Shani Dunya

Shani Dunya Love your dreams & take Risks.
ඔබ සිහින වලට ආදරය කරමින් ජ?

Sunset + Beach = Perfect Vibe 🌊🌖🫶
24/08/2026

Sunset + Beach = Perfect Vibe 🌊🌖🫶

14/04/2023

අලුත් එක 😃❤️

12/03/2023

වෙහෙසකර නිමාවක ආරම්භයක් ❤️💆‍♂‍

මගේ අලුත්ම පළවෙනි youtube channel එක Jazz Tunes🎶💆‍♂‍
සිංදු අහන්න ආස ඔයාලා වෙනුවෙන්ම පටන් ගත්ත අලුත් වැඩක් ❤️

My channel first video link 👇👇👇
https://youtu.be/TJT84wI8wIs

මුලු දවසක් නිදිමරාගෙන දවසකින් කරපු අලුත්ම වැඩේ. සියලු brand name , ideas ඔක්කොම කිසිම copy කිරීමක් නැතුව තනියම හදපු නිර්මාණයක් 😊

මගේ channel එක Subscribe කරන්න , Share කරන්න , Like කරන්න , බලලා අඩුපාඩුත් කියන්න 🙂
ඔයාලගේ සහයෝගය මම බලාපොරොත්තු වෙනවා 🙏

Specially thank for My parent's Nihal Nihal My loving Boy Chamod Malshan ❤️🌎🙏

ජීවිතේ ජයග්‍රහී දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ,💫 ඊර්ෂ්‍යාවට ලක්විය යුතුය.. 💫 විවේචනයට ලක්විය යුතුය..💫 පරාජය වි...
08/03/2023

ජීවිතේ ජයග්‍රහී දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ,

💫 ඊර්ෂ්‍යාවට ලක්විය යුතුය..
💫 විවේචනයට ලක්විය යුතුය..
💫 පරාජය විය යුතුය..
💫 ගැරහීමට ලක්විය යුතුය..
💫 රැවටීම වලට භාජනය විය යුතුය..
💫 වංචාකාරයන්ට අසුවිය යුතුය..
💫 බාධාවන් එල්ලවිය යුතුය..
💫 නින්දා අපහාස වලට ලක්විය යුතුය..
💫 චෝදනා එල්ලවිය යුතුය..
💫 තනි විය යුතුය..
💫 කොන්විය යුතුය..
💫 කටුක අත්දැකීම් ලැබිය යුතුය..
💫 ජිවිතේ අමාරුම කාලවල් පැමිනිය යුතුය..
💫 වැරදි මිතුරන් සිටිය යුතුය.
💫 ව්‍යාජ,වංක බැදීම් හමුවිය යුතුය..
💫 දෙපැත්ත කොටවන්නන්, උගුල් අටවන්නන් සිටිය යුතුය..
💫 විස පිරුණු මිනිසුන් මුනගැසිය යුතුය..

ඔබගේ ගමනාන්තය ජයග්‍රහී සුන්දර මාවතක් වන්නේ ඒ සියල්ලගේම එකතුවෙන් "ඔබ" නිර්මාණය වන විටය...

-Copied-
Chandhi Rajapakshe

|   🥰❤️|  පිරිමි අත් වල එල්ලිලා   මහගිරිදඹේ  නැගපු  ගැහැණු...❤️   ළමයි වඩාගෙන  බිරිදව අමතක   නොකර  අතින්  අල්ලන් ගිය පිර...
05/03/2023

| 🥰❤️

| පිරිමි අත් වල එල්ලිලා
මහගිරිදඹේ නැගපු ගැහැණු...❤️

ළමයි වඩාගෙන බිරිදව අමතක
නොකර අතින් අල්ලන් ගිය පිරිමි...❤️

මමත් දැක්ක... 🙂

සීතලට තුරුල් වෙලා ගිමන් හරින
ආදරවන්තයෝ... ❤️

කකුල් අත ගගා " තව චුට්ටයිනෙ ඔයාට
පුළුවන් " කියන පිරිමි.. ❤️

හිත ළාමක උනත් ශක්තිමත් පිරිමියකුට
වාරුවක් උන ගැහැණු ..❤️

දෙයක් මතක් උනා... 🙂

උඹත් නොහිටියනම් මටත් බැරිවෙයි | 🥰❤️
මහගිරිදඹේ නගින්න
මට හයියක් වෙන්න... ❤️

✍️

03/03/2023

කිමදෝ පමා වූයේ ....?❤️🌹💐

ජීවිතය සුන්දරයි..
ඔබ දකින ආකාරයෙන් වෙනස් වේ...ඉතිම්, ඔබව නිර්මාණය කරන්න..සුන්දරත්වය පුරවන්න..නිදහස්ව සතුට විඳින්න..❤️

28/02/2023

🌸🙊 එයා 💗🌸

කෙනෙක්ට පුලුවන් ගැහැණු 1000කට වුනත් ජීවිත කාලය තුල ආදරේ කරන්න ‼️
සමහර අයට පුලුවන් ජීවිත කාලයම
එකම එක ගැහැණියකට
විධි 1000කින් වුනත් ආදරේ කරන්න‼️

21/02/2023

🖤🥀🌸

මං මේ ලෝකෙ ආසම මනුස්සයා මම
වැඩිපුරම මං දකින්න ආසම මනුස්සයා මම
ඒ මුණගැසීම අස්සෙ මං විඳින්න ආසම හැඟීමත් මම
කොච්චර දැක්කත් එපා වෙන්නෙ නැති ලස්සනම හිනාව තිබුනෙත් මට

මං වැටෙන වාරයක් ගානෙ රිදුනෙත් මං නැකිටින වාරයක් ගානෙ සතුටු වුනෙත් මම
ලෝකෙ කිසිම තැනක මාව ප්‍රතික්ශේප නොකල මනුස්සයත් මම

කිසිම අඩුවක් හෑල්ලුවට ලක්නොකර මට ආදරේ කරපු එකම මනුස්සයත් මම
මගේ ලස්සන වැඩිපුරම දැක්කෙ මම
කොටින්ම මගෙ ඇතුලාන්තයෙන් පවා මාව දැක්ක එකම මනුස්සයා මම

ඉතින් ඔයාට හිතෙන්නෙම නැද්ද
කොයිතරම් මුණගැසීම් සිද්ද වුනත් මේ ලෝකෙ ඔයාට හමුවෙච්ච හොඳම කෙනා ඔයා කියල

මට එහෙම හිතෙනවා
ඒක තමයි ඇත්ත
ඉතින් මේ මං
මහ ගොඩක් ආදරෙයි මට !

😌❤️
♥💫

Address

Nuwara Eliya

Website

Alerts

Be the first to know and let us send you an email when Shani Dunya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Shani Dunya:

Shortcuts

Share