Nertha Shasthra

Nertha Shasthra

Share

Our vision is to preserve tradition and inspire the next generation through dance.💚💎🙏💙

12/07/2025

නර්තනය බොහෝ විට ආත්මයේ ප්‍රකාශනයක් වේ, මෙය විශිෂ්ට නර්තන ශිල්පී මාර්තා ග්‍රැහැම් මහත්මිය ගේ “නර්තනය ආත්මයේ සඟවා ඇති භාෂාවයි” යන වාක්‍යයෙන් පැහැදිළි වේ. මෙය අදහස් කරන්නේ, නර්තනය මඟින් පුද්ගලයෙකුගේ හෘදස්පර්ශී, ආත්මීය හා මූලික හැඟීම් වචනවලින් තොරව සන්නිවේදනය කළ හැකි බවයි.

එය පුද්ගලික, භාවනීය හා සංස්කෘතික මූලධර්මයක් වන අතර, සැබෑ හැඟීම් ප්‍රකාශයට පත් කරන බව පමණක් සත්‍ය වශයෙන් දක්නට ලැබේ.

නර්තනය ආත්මයයි, මන්ද එය අපගේ අභ්‍යන්තර ජීව ශක්තිය, හැඟීම් හා ආත්මය අංගචලනයෙන් ප්‍රකාශ කරමින්, අපව අපම, ආධ්‍යාත්මික ලෝකය සමඟ ගැඹුරු හා සම්බන්ධතාවයකට එක් කරයි.

Dance is often an expression of the soul, as clearly stated by the great dancer Martha Graham’s phrase, “Dance is the hidden language of the soul.” This means that through dance, a person can communicate heartfelt, spiritual, and fundamental emotions without the use of words.

It is a personal, meditative, and cultural principle, and only genuine feelings truly become visible through its expression.

Dance is the soul because it conveys our inner life force, emotions, and spirit through movement, connecting us deeply with ourselves and the spiritual world.

28/05/2025

Dance is an art form that promotes qualitative development enhancing positive human attributes such as cooperation, discipline, attentiveness, self-confidence, and empathy —through movement, rhythm, expression, and cultural communication. 💚

Want your school to be the top-listed School/college in Nuwara Eliya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Nuwara Eliya
Nuwara Eliya
22200