Siri Vajiragnana Boys School - Nuwara Eliya

Siri Vajiragnana Boys School - Nuwara Eliya Welcome to our dynamic learning community! Transforming boys into gentlemen

Proud to be Vajirian 💪❤️
11/07/2026

Proud to be Vajirian 💪❤️

පින්බර පොසොන් පොහෝය දිනයක් වේවා
29/06/2026

පින්බර පොසොන් පොහෝය දිනයක් වේවා

" වජිරාභි වන්දනා" පොසොන් බැති ගී සරණිය - 2026 2026.06.24
27/06/2026

" වජිරාභි වන්දනා" පොසොන් බැති ගී සරණිය - 2026

2026.06.24

Nuwara Eliya Education Zone boxing 2026 තරගාවලිය සදහා සහභාගි වූ අප පාසලේ දරුවන්🎉️Gold medal 02 🥇🥇✔️H.N. Rajakaruna✔️Kavi...
27/06/2026

Nuwara Eliya Education Zone boxing 2026 තරගාවලිය සදහා සහභාගි වූ අප පාසලේ දරුවන්

🎉️Gold medal 02 🥇🥇
✔️H.N. Rajakaruna
✔️Kavishka

🎉️Silver medal 04 🥈🥈🥈🥈
✔️Chathura Daham
✔️Binura Yasas
✔️Nirmala Rajamanthri
✔️K.W Dishan

🎉️Browns medal 07🥉🥉🥉🥉
✔️M.D.H Piumal
✔️Pansilu Anurudda
✔️Abdul Halik
✔️H.M Dinuka
✔️Hanuth Ahamad
✔️Niwansa Denuwan
✔️Yasith Hansaka

ජයග්‍රහණය කර ඇති අතර අපගේ උණුසුම් සුබපැතුම්🎉️🎻❤️ එක්කරමු..මේ සදහා දරුවන් මෙහෙයවමින් දිරිගන්වමින් කැපවුනු රොහාන් මහතාට විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සුභාශිංසන එක් කරන්නෙමු.

උසස් පෙළට එන්න වජිර විද්‍යාලයටProud to be Vajirian 💪❤️
21/06/2026

උසස් පෙළට එන්න වජිර විද්‍යාලයට
Proud to be Vajirian 💪❤️

            අප පාසලේ සාමාන්‍ය පෙළ සමත් වී උසස් පෙළ සදහා සුදුසුකම් ලැබු සියලුම දරුවන්ට සුබ පැතුම්❤️🎉️පාසලේ විදුහල්පතිතුමා...
20/06/2026



අප පාසලේ සාමාන්‍ය පෙළ සමත් වී උසස් පෙළ සදහා සුදුසුකම් ලැබු සියලුම දරුවන්ට සුබ පැතුම්❤️🎉️

පාසලේ විදුහල්පතිතුමා , නියෝජ්‍ය විදුහල්පතිතුමියන්, 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වාම ඉගැන්වූ ගුරුවරු හදවතින්ම සතුටු වෙන දවස තමයි පුතාලගෙ මේ සාර්ථකත්වය ....❤️❤️

17/06/2026

30/05/2026
2026.05.21 බ්‍රහස්පතින්දා " කායික වාචසික සංවරය සීලයයි"තේමාව යටතේ ශීල භාවනා වැඩසටහන් සංවිධානයනුවරඑළිය - හාවාඑළිය අශෝකාරාම...
25/05/2026

2026.05.21 බ්‍රහස්පතින්දා
" කායික වාචසික සංවරය සීලයයි"
තේමාව යටතේ ශීල භාවනා වැඩසටහන් සංවිධානය
නුවරඑළිය - හාවාඑළිය අශෝකාරාම විහාරස්ථානයේ දී 1-13 ශ්‍රේණි ගුරු-සිසු සිල්සමාදන් වීමේ වැඩසටහන ඉතා සාර්ථක ලෙස පැවැත්විණි .🙏🙏🙏

සාමය සතුට සපිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏
14/04/2026

සාමය සතුට සපිරුණු සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏

Address

N/Siri Vajirangana Boys School, Hawa Eliya
Nuwara Eliya
22200

Opening Hours

Monday 08:00 - 14:00
Tuesday 08:00 - 14:00
Wednesday 08:00 - 14:00
Thursday 08:00 - 14:00
Friday 08:00 - 14:00

Telephone

+94522222439

Alerts

Be the first to know and let us send you an email when Siri Vajiragnana Boys School - Nuwara Eliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Siri Vajiragnana Boys School - Nuwara Eliya:

Shortcuts

Share