දිසා Offgrid

දිසා Offgrid Finding an end in a valley of in-betweenness

දළදා සමිඳුන් උදෙසා කෙරෙන උත්තම පූජෝපහාරය... 💛🙏මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් ඉන්දි රාජා සඳගල බැසීම.ස...
18/08/2026

දළදා සමිඳුන් උදෙසා කෙරෙන උත්තම පූජෝපහාරය... 💛🙏
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් ඉන්දි රාජා සඳගල බැසීම.

සිරි දළදා සමිඳුන්ගේ පිහිටයි, ආරක්ෂාවයි හැමටම ලැබෙත්වා! 🌸

ලස්සන අහසයි රන්වන් ඉර එළියයි ගලන දියඇල්ලයි...හිත නිවෙන හොදම place එකක්🌊✨💨
05/08/2026

ලස්සන අහසයි රන්වන් ඉර එළියයි ගලන දියඇල්ලයි...

හිත නිවෙන හොදම place එකක්🌊✨💨

04/08/2026

දියඇල්ලක නාදය විඳින ගමන් පරිසරයට ලංවෙන්න...
ඔබ පරිසරය රැක්කොත්, පරිසරය ඔබව රැකදේවී. 💦🍃

සමහර අඳුරු වර්ණ සුවපත් කරන්න පුළුවන් සොබාදහමේ එක පුංචි ස්පර්ශයකට විතරයි... 🌱🤍✨
01/08/2026

සමහර අඳුරු වර්ණ සුවපත් කරන්න පුළුවන් සොබාදහමේ එක පුංචි ස්පර්ශයකට විතරයි... 🌱🤍✨

11/01/2025

අමතක නොවන මතකයන් මෙන්ම විටින දවස් ගෙවිලා ගියා ඉතා ඉක්මනින් ..සමහරවිට හිත් වල මොන දේ තිබුනත් අපි අපිනෙ කියන හැගීම හැම කෙනෙක් අතරම තිබුනා..එ්ක තමයි මිත්‍රත්වය🫂🫀💚

Dive into my travel blog and discover new destinations, travel hacks, and adventure ideas that will inspire your next tr...
16/09/2024

Dive into my travel blog and discover new destinations, travel hacks, and adventure ideas that will inspire your next trip! 🌴🌸 Visit:

Immerse yourself in captivating imagery and engaging stories as we celebrate Earth's ecosystems and wildlife in Sri Lanka travel.

02/08/2024
31/07/2024

ජීවිතය දුෂ්කර විය හැකිය, නමුත් මමත් එසේමය🌟🌹💖
👉_ techtravell.com

28/07/2024

ඔබට ඉදිරියට යා නොහැකි යැයි සිතන නමුත් කෙසේ හෝ ඉදිරියට යන්නැයි සිතන මොහොතක ශක්තිය වර්ධනය වේ.🌟🍃

Address

Nuwara Eliya Town

Alerts

Be the first to know and let us send you an email when දිසා Offgrid posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to දිසා Offgrid:

Shortcuts

Share