Dr. Amith Pussella

Dr. Amith Pussella නිර්මාණශීලී නිහතමානී රටට ආදරය කරනා ?
(451)

28/03/2023
24/03/2023

ඇත්තටම මොකක්ද මේ body language කියන්නේ
අපිට එදිනෙද ජීවිතයේදී හමුවෙන් විවිධ මිනිස්සු වගේම
අපේ යාලුවෝ හිතවතුන්ගේ සැගවුණු චරිතය ගැන
රහසේම ඉගෙනගන්න body language ගැන දැනගෙන සිටීම උදව්වක්ද
මේක ඒ තරම් අපි හැමෝටම වැදගත් වෙන්නේ කොහොමද
body language පිළිබඳව අපි ගොඩක් දෙනෙක් දන්නේ නැති
බොහොම වටිනා රසබර වැදගත් ටිප්ස් 14 අඩංගු
මේ වීඩියෝ එක ඔයාලා හැමෝටම ගොඩක් වැදගත් වේවි
ඔයාලාට මේ වීඩියෝ එක වගේම මේ වගේ වටිනා තවත් වීඩියෝ ගොඩක් බලන්න මේ ලින්ක් එකෙන් පිවිසෙන්න
https://www.youtube.com/watch?v=r2u5LkTYpEw
ලංකාවේ ජනප්‍රියම පුස්සැල්ල සර්ගේ A/L physics වීඩියෝ බලන්න මේ ලින්ක් එකෙන් පිවිසෙන්න
https://www.youtube.com/

යාන්ත්‍ර විද්‍යාවේ- චලිතය පිලිබඳ නිව්ටන් නියම කොටස සහ චල අන්වීක්ෂය ප්‍රයෝගික පරීක්ෂණ කොටසද මෙදින ආවරණය කෙරේ.
22/03/2023

යාන්ත්‍ර විද්‍යාවේ- චලිතය පිලිබඳ නිව්ටන් නියම කොටස සහ චල අන්වීක්ෂය ප්‍රයෝගික පරීක්ෂණ කොටසද මෙදින ආවරණය කෙරේ.

17/03/2023

🧿Motivation 11🧿Dan Lok ලෝකයේ ලෝකයේ සිටිනා විශිෂ්ටතම මානවසම්පත් පුහුණුකරුවකු මෙන්ම ඉතා ලාබාල ව්‍යවසායකයන් අතර මුල් 100 දෙනා අතර රැදුණු පුද්ගලයෙකි .
අවුරුදු 14 දී කිසිදු මුදලක් නොමැතිව දෙමාපිය හව්හරණයක් පවා නිසි ලෙසින් නොලබා කැනඩාවට සංක්‍රමණය වූ ඔහු
කෙටි කලකදී ලොව ප්‍රමුඛ පෙලේ ධනවතකු බවට පත්වුයේ
අන්තර්ජාල ව්‍යාපාර සහ තමාටම ආවේනික වූ මානව පුහුනු කරුවෙකු ලෙසිනි
ඔහුගේ කථා විලාසය සහ අන්තර්ගතය ප්‍රායෝගික මෙන්ම බොහෝ පිරිසකගේ ආකර්ෂණයට බදුන්වූ එකකි
King Of High Ticket Sales යන විරුදාවලියෙන් හඳුනාවනු ලබන
Dan ගේ ධනවත්වීමේ රහස් 7 නම්වූ මෙම වීඩියෝව අතිශය ජනප්‍රිය වූ එකකි
මේ වගේ තවත් වීඩියෝ රැසක් YOU TUBE හරහා නැරඹීමට කැමති කට්ටිය
මේ ලින්ක් එකෙන් පිවිසෙන්න
https://www.youtube.com/

17/03/2023

❤️‍🔥අමිත් පුස්සැල්ල මහතා ඇතුළු සැසිප් කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුල්වල හැමෝම එක්ව
ගිය 2023 අපූරු චාරිකාවේ රසබර මතක සටහන් පෙළක් රැදුණු කෙටි වීඩියෝව
මෙම වීඩියෝව you tube හරහා නැරඹීමට කැමති කට්ටිය මේ ලින්ක් එකෙන් පිවිසෙන්න
https://www.youtube.com/watch?v=bjtrpyT4CwU
විශේෂ ස්තුතිය බ්‍රිගේඩියර් අසේල අමරසේකර මහතා

❤️‍🔥ක්‍රිකට් කියන්නෙත් Physics තමයි දරුවනේ අපේ කට්ටියගේ හපන්කම් හෙට බලමු නේද අලුත් වීඩියෝවෙන්
16/03/2023

❤️‍🔥ක්‍රිකට් කියන්නෙත් Physics තමයි දරුවනේ
අපේ කට්ටියගේ හපන්කම් හෙට බලමු නේද අලුත් වීඩියෝවෙන්

15/03/2023

❤️‍🔥විභාගයකදී ඉතාම තීරණාත්මක paper එකක් වන MCQ හෙවත් බහුවරණ ප්‍රශ්න පත්‍රයට

නිරවුල්ව නිවැරදිව සහ වේගවත්ව මුහුණ දීම සදහා ඉතාමත්ම වැදගත්වනTips 6ක් සහ කණා shots වෙනුවට
ලකුණු දිනාගත හැකි වඩාත් සාර්ථක ක්‍රම සහිත BONUS TIPS 4ක් ගැන මේ වීඩියෝ එක තුලදී සවිස්තරව කතා කරනවා .
මේ වීඩියෝව නැරඹීමෙන් MCQ PAPER එක පිළිබඳව ඔයාලගේ සිතට වද දුන් ප්‍රශ්න රැසක්
පහසුවෙන්ම නිරාකරණය වන බව නිසැකවම කියන්න පුළුවන්
ඒ වගේම මෙම TIPS සියල්ල විභාගයට පෙර සිටම
හොදින් පුහුණුවුනොත් විභාගයේදී ඔයාට
ඉතාම සුවිශේෂී උසස් ප්‍රතිඵලයක් ගන්න පුළුවන්කම තියෙනවා .
එමෙන්ම මෙම TIPS සියල්ලම
ලෝකයේ ඉතාම ජනප්‍රිය EXAM TIPS වීඩියෝ ඇසුරෙන් සහ ලෝකයේ පිළිගත් ජාත්‍යන්තර අධ්‍යාපනික වෙබ් අඩවි තුල අඩංගුවූ කරුණු ඇසුරෙන් උපුටාගත් ඒවා බව සලකන්න

සම්පූර්ණ වීඩියෝ එක you tube ඔස්සේ නැරඹීමට කැමති අය පහත් සදහන් ලින්ක් එකෙන් පිවිසෙන්න
https://www.youtube.com/watch?v=X6uOUmXC6CY

14/03/2023

🧿Motivation 10🧿1009 වතාවක් උත්සාහ කර ලෝකයේ රටවල් 150ක් දිනු
අපූරු සූපවේදියා
ලෝකය පුරා අවන්හල් 22000ක්
උත්සාහය ආරම්භ කලේ විශ්‍රාම ගියාට පස්සේ
ජීවත් වෙන්න සල්ලි නැති නිසා ජීවිතය නැති කරගන්න පවා උත්සාහ කල් කෙනෙක්
නමුත් ඒ සියලු සිතුවිලි වෙනස් කර ජීවිතය සොයා ගිය අපූරු දිරියවන්ත මිනිසා
සම්පූර්ණ වීඩියෝව YOU TUBE ඔස්සේ නැරඹීම සදහා මෙම ලින්ක් එකෙන් පිවිසෙන්න
https://www.youtube.com/watch?v=O883Q5dh3Pg

13/03/2023

🧿Motivation 09🧿ඕනෑම කෙනකුට එක දිගට කම්මැලි නැතිව පහසුවෙන් පාඩම් කරන්න පුළුවන් ක්‍රමය

එක දිගට පාඩම් කරගෙන යනකොට කම්මැලි හිතෙනවද
නිදිමත එනවද එපා වෙනවද එක එක ඍණාත්මක සිතුවිලි හිතට ගලාගෙන එනවද
කොහොමත්ම එක දිගට් පාඩම් කරන්න බැරිද .ඉතින් ඒ ගැන දුක්වෙන්නතැවෙන්නේ ඇයි
පුස්සැල්ල සර් තමන්ගේ අත්දැකීම් වලින් කියලා දෙන මෙන්න මේ සරල දේ කරන්න
ඔයා නොදනිම ගොඩක් වෙලාවක් පාඩම් කරලා තියේවි
ඔයාගේ වැඩ ටික හිතුවටත් වඩා සාර්ථකව අවසන් වෙලා තිබේවි
ඉතින් අත්හදා බලලා යාළුවන්ටත් share කරන්නකෝ
you tube ඔස්සේ මෙම සම්පූර්ණ වීඩියෝව නැරඹීමට මෙම ලින්ක් එකෙන් පිවිසෙමු
https://www.youtube.com/watch?v=zhI7IoDKlhI

12/03/2023

❤️‍🔥කට්ටියම එකතුවෙලා පුස්සැල්ල සර් ව surprise කරපු හැටි
තව ටිකෙන් මම වැටෙනවා මෙතනින් පහලට
මේ පුතාට කේක් කෑල්ලක් ඕනේ කිව්වා නේද
එන්න පුතේ කේක් කෑල්ලක් කවන්න
නංගි ඉන්නවා මෙතන ..මම නංගිට කේක් කෑල්ලක් කවන්නම්
මේ ඉන්නේ මගේ නංගියි මල්ලියි
මෙන්න කවි කියන SAP පුතා
කතාවෙන් කතාවෙන් තෑගී දෙන්නත් අමතක වුනා නේද
සම්පූර්න වීඩියෝ එක නැරඹීම සදහා මෙම ලින්ක් එකෙන් පිවිසෙන්න
https://www.youtube.com/watch?v=5vfkI1ZuQfY

10/03/2023

❤️‍🔥ලහිරු පෙරේරාගේ අගහිග ගැන පුස්සැල්ල සර් පළමුවරට කතා කරයි
ලහිරුගේ අගහිඟ ගැන දැනගන්න පිවිසෙන්න මේ ලින්ක් එකෙන්
https://www.youtube.com/watch?v=rJpL09DpIxI
ලහිරු පෙරේරා පුස්සැල්ල සර්ගේ පන්තියට ඇවිත් කියපු සින්දු බලන්න කැමති අය
මේ ලින්ක් එකෙන් එන්න
https://www.youtube.com/watch?v=T_aosTbEKmo

Address

Nugeoda

Alerts

Be the first to know and let us send you an email when Dr. Amith Pussella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dr. Amith Pussella:

Shortcuts

Share

Category