05/03/2026
Secure your 'A' in ICT! 🎓 | Expert ICT Tuition for Grades 6-11 | Theory, Practical & Exam preparation.
05/03/2026
04/01/2026
***2026 වසරේ විශිෂ්ටතම ප්‍රතිඵල කරා යන ගමන දැන්ම අරඹන්න!***
6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය (O/L) දක්වා නව පන්ති 2026 ජනවාරි 05 වනදා (සඳුදා) සිට ආරම්භ වේ!
ලංකාවේ ඕනෑම තැනක සිට ZOOM මෘදුකාංගය ඔස්සේ ඔබේ දරුවාටත් සම්බන්ධ විය හැකියි.
පන්ති කාලසටහන:
Grade 06
Sinhala Medium : Monday 6.30pm - 8.00pm
English Medium : Monday 8.30pm - 10.00pm
Grade 07
Sinhala Medium : Tuesday 6.30pm - 8.00pm
English Medium : Tuesday 8.30pm - 10.00pm
Grade 08
Sinhala Medium : Wednesday 6.30pm - 8.00pm
English Medium : Wednesday 8.30pm - 10.00pm
Grade 09
Sinhala Medium : Thursday 6.30pm - 8.00pm
English Medium : Thursday 8.30pm - 10.00pm
Grade 10
Sinhala Medium : Friday 6.30pm - 8.00pm
English Medium : Friday 8.30pm - 10.00pm
Grade 11
Sinhala Medium : Saturday 6.30pm - 8.00pm
English Medium : Saturday 8.30pm - 10.00pm
✅ විෂය නිර්දේශය මුල සිට සරලව.
✅ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
✅ ප්‍රායෝගික තාක්ෂණික දැනුම සමඟින් ඉගැන්වීම.
✅ සෑම දරුවෙකු ගැනම පෞද්ගලික අවධානය.
ලියාපදිංචි වීමට: ඔබේ නම, ශ්‍රේණිය සහ මාධ්‍ය සඳහන් කර පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
Whatsapp: 077 449 8182
Osindu Wimala Mambulage
ඔසිඳු විමල මාඹුලගේ
5+ years of well experienced tutor
Systems Engineer
BEng(Hons) Software Engineering